Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
machan la mata padam karana widiya kiyala dennako......!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

recycle කිව්ව වගේ අනිවා PC එක අයින් කරපං ඒක අත්‍යවශ්‍යයි අනිවාර්යයි  (හැබැයි මටනං මේ වැඩේ කරන්න බැරි උනා ඒකයි physical set උනේ  )

පාඩම් කරද්දි ඒක ඇඟට ගනින් පුළුවන්නම් පින්තූරයක් මවාගනින්.සමහර විට theory පෙත්තා දාද්දි පුටුවෙ වාඩිවෙලාම කරද්දි කම්මැලි හිතෙයි එහෙම උනොත් ගනින් පොත අතට ඇවිද ඇවිද පාඩම් කරපං. ඒකත් එපා වෙද්දි ආහපං සිදුවක් මොනව හරි පැණිරස දෙයක් කාපං පොඩි රෙස්ට් එකක් ගනින්

පාඩම් කරද්දි උඹ ඒක උඹ හොයාගත්තු දෙයක් audience එකකට කියනව වගේ පොත බලාගෙන උඹෙ වචනත් දාලා කියපං

Notes කියද්දි උබ හොයාගත්තු දෙයක් පොතක සටහන් කරනව වගේ සිහියෙන් ලියපං

ඊට පස්සෙ දවසෙ පාඩම් කරන්න පටන්ගනිද්දි කලින් පාඩම් කරපු පිටු පෙල්ලල ඒ පිටුවෙ මුල දකිද්දි මුළු පිටුවෙම දේවල් තමන්ට fit ද කියල බලපං.

පාඩම් කරද්දි මචං එක section එකක් ඉවර උනාම ඒකට අදාල past papers කරපං. tution වල දෙන tutes ලෝභ නැතුව කරපං  මොකද උඹ කොච්චර පාඩම් කළත් අන්තිමේදි එක්සෑම් එකේදි උබෙන් අහන්නෙ ප්‍රශ්නයක්. ඉතිං ප්‍රශ්නෙකට උත්තරයක් දීගන්න බැරිනං වැඩක් නෑ

හැබැයි chemistry වගේ ගූ subject වල නං pstpapsers කරන්න බැරි උනාට එච්චර වද වෙන්න එපා.

Phy: පුස්සගෙ tute හොයාගෙන කරපං. උබ Maths කරනවනං app maths හිටං ගොඩ යනව උගේ tute කළාම

[QUOTE="Zeus, post: 7174735, member: 49649"] [LIST] [*][B][SIZE=3][COLOR=Green]recycle කිව්ව වගේ අනිවා PC එක අයින් කරපං ඒක අත්‍යවශ්‍යයි අනිවාර්යයි :yes:[SIZE=2] (හැබැයි මටනං මේ වැඩේ කරන්න බැරි උනා ඒකයි physical set උනේ :( )[/SIZE][/COLOR][/SIZE][/B] [/LIST] [B][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE][/B] [LIST] [*][B][SIZE=3][COLOR=Green]පාඩම් කරද්දි ඒක ඇඟට ගනින් පුළුවන්නම් පින්තූරයක් මවාගනින්.සමහර විට theory පෙත්තා දාද්දි පුටුවෙ වාඩිවෙලාම කරද්දි කම්මැලි හිතෙයි එහෙම උනොත් ගනින් පොත අතට ඇවිද ඇවිද පාඩම් කරපං. ඒකත් එපා වෙද්දි ආහපං සිදුවක් මොනව හරි පැණිරස දෙයක් කාපං පොඩි රෙස්ට් එකක් ගනින්[/COLOR][/SIZE][/B] [*][B][SIZE=3][COLOR=Green]පාඩම් කරද්දි උඹ ඒක උඹ හොයාගත්තු දෙයක් audience එකකට කියනව වගේ පොත බලාගෙන උඹෙ වචනත් දාලා කියපං[/COLOR][/SIZE][/B] [*][B][SIZE=3][COLOR=Green]Notes කියද්දි උබ හොයාගත්තු දෙයක් පොතක සටහන් කරනව වගේ සිහියෙන් ලියපං :)[/COLOR][/SIZE][/B] [/LIST] [B][SIZE=3][COLOR=Green] ඊට පස්සෙ දවසෙ පාඩම් කරන්න පටන්ගනිද්දි කලින් පාඩම් කරපු පිටු පෙල්ලල ඒ පිටුවෙ මුල දකිද්දි මුළු පිටුවෙම දේවල් තමන්ට fit ද කියල බලපං. පාඩම් කරද්දි මචං එක section එකක් ඉවර උනාම ඒකට අදාල past papers කරපං. tution වල දෙන tutes ලෝභ නැතුව කරපං :P:P මොකද උඹ කොච්චර පාඩම් කළත් අන්තිමේදි එක්සෑම් එකේදි උබෙන් අහන්නෙ ප්‍රශ්නයක්. ඉතිං ප්‍රශ්නෙකට උත්තරයක් දීගන්න බැරිනං වැඩක් නෑ :no: හැබැයි chemistry වගේ ගූ subject වල නං pstpapsers කරන්න බැරි උනාට එච්චර වද වෙන්න එපා. Phy: පුස්සගෙ tute හොයාගෙන කරපං. උබ Maths කරනවනං app maths හිටං ගොඩ යනව උගේ tute කළාම[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom