machan lankawe dan thathwe kohomada bn?

AK17

Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    Coronavirus.??

    machan lankawe dan thathwe kohomada bn?

    * ape ammata Colombo idala awissawellata yanna wela thynawa,bus eke yanna ona,naduwakata yanne.yawanna epada?:(:(

    * CV eka cold countries walata meke pathirenne.hot wadi ratawlata meka bowenne nalu,eka aththada? :rolleyes:

    * nikan normal mask 15/- eka daala,perumkayam athe bandagena giyoth virus una welin berenna puluwnada?:confused:
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබට පිස්සු ද බං ඔය මුල් දවස්වල බය වෙලා හිටියට දැන් ගානක් නෑ.ලොකුවට ප්‍රශ්නයක් වෙලා නෑ බං.
    ඔය ගැන කිසි කතාවක් නෑ.මෙහෙ මිනිස්සු තුන් වේලටම ප්‍රතිශක්තිකරණය ලැබෙන දේවල් කනවා බං කුළුබඩු අරවා මේවා නිතර කැවෙනව නෙ.ඒ නිසා කොරෝනා එච්චර ලොකු අවුලක් වෙන්න නැතුව ඇති:rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Giyata nam aulak nathi wei. Danata nam loku aulak penna na.. Kokatath private vehicle ekakama yanawa nam hodai.. Avoid public transportation
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ape ammata Colombo idala awissawellata yanna wela thynawa,bus eke yanna ona,naduwakata yanne.yawanna epada?:(:(
    බස් එකේ යවන්න එපා නඩු වලට
    වොරන්ට් උනාම උන් ඇවිත් එක්කන් යයි :baffled:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    51440218_2268841080028245_2637234100133429248_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    කකුලුවා වතුර පැහෙනකම් දිය කෙලියේ සීන් එකේ ඉන්නෙ. එකපාරටම කොරෝනා කාරයෝ 100 ක් 200ක් මතුවෙන්න යන්නෙ ලංකාවෙ හතරකොනින්. :sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mchan media walata thahanam corona gana
    news danna...
    rate hathara watema corona.. minissu mari mari watenawa..

    okai sirama seen eka.. jeewitheta adare nm naduwa kal dapan magistrate ta cl ekal deela.. :dull:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,743
    21,743
    113
    ගම මහනුවරයි
    machan lankawe dan thathwe kohomada bn?

    * ape ammata Colombo idala awissawellata yanna wela thynawa,bus eke yanna ona,naduwakata yanne.yawanna epada?:(:(

    * CV eka cold countries walata meke pathirenne.hot wadi ratawlata meka bowenne nalu,eka aththada? :rolleyes:

    * nikan normal mask 15/- eka daala,perumkayam athe bandagena giyoth virus una welin berenna puluwnada?:confused:

    This :lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    කකුලුවා වතුර පැහෙනකම් දිය කෙලියේ සීන් එකේ ඉන්නෙ. එකපාරටම කොරෝනා කාරයෝ 100 ක් 200ක් මතුවෙන්න යන්නෙ ලංකාවෙ හතරකොනින්. :sorry:

    I feel the same way:nerd: