Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Machan maara awlaka man inne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුල සිට අගට අකුරක් නෑර කියෙව්වා.

ගෑනි හරිද වැරදිද කියන්න මට බැ මොකද මම දන්නේ උබ කියපු ටික විතරනේ. උබට මෙතන ඔප්ෂන් කීපයක් තියනවා.

1.  මගුල අතැරලා දැමීම.

උබ කියනවා ආයේ අහන්න බැ බ්ලා බ්ලා... උබ පොරොන්දු උනාට ආයේ අහන්නේ නැ කියල, ඕක ගෑනිට වෙලා උබට සිය පාරක් දිවුරුවත් ආයේ හිතිච්ච වෙලාවට ඕක අහනවා තප්පරෙන්. අවශ්‍යනම් ආයේ අහපන්. අම්ම තාත්ත දෙන්නමත් ඉන්න තැන. ඩිවෝස් එකෙන් පස්සේ ඔක්කොම හරි කියල හිතන්න එපා. ආයේ කසාදයක් බැන්දත් උබ ඒ ගෑනි දිහත් අන්තිමට බලන්නේ වපර ඇහෙන්. ජීවිත කාලෙම, මම කරපු දේ හරිද කියල උබට හිතෙයි. දුක නැති වෙන්න බෝයි, එක්කෝ ගෑනු එපාම වෙලා ෆොරෙව අලෝන් තමයි.

2.  ලද දෙයින් සතුටු වීම.

ගෑනිත් දැන් ලව් කියල කියන නිසා මගුල ඇදගෙන යන්න පුළුවන්. හුරතල් වෙයන් ආදරේ කරපන් විහිලු කරපන් ඕනෙනම් ලමෙකුත් දීපන්. හැබැයි අතීතයේ දුක දරාගන්න වෙනවා, ඕව මැරෙනකන් අමතක වෙන දේවල් නෙවෙයි. මට අමතකයි කියල හිත රවට්ට ගත්තට කවද හරි මොකට හරි ඕව ඇදෙනවා. සමහර විට නිකන්ම වෙන්න පුළුවන්. පොඩි පොඩි දේවල් නිසා මතක් වෙන්න පුළුවන්. එකම එක වචනයක් නිසා මුළු අතිතෙම හෙන ගැහුවා වගේ ඔලුවට එන්න පුළුවන්. ඒ වෙලාවට තමයි අර කොල්ලයි, ගෑනිගේ පවුලයි පෙති කපල මරන්න හිතෙන්නේ. මොක උනත් ඒ කේන්තිය වයිරය උබේ හිතේ ජීවිත කාලෙම තැම්පත් වෙලා තියනවා. ගෑනිගේ තාත්ත එක්ක උබ හොදින් උන්නත් මු මට බොරු කරා කියන වයිරේ උබේ හිතෙන යන්නේ නැ. ලද දෙයින් සතුටු උනා කියලත් දුක ඉවර වෙන්නේ නැ එක්ස්ටෙන්ඩ් වෙනවා විතරයි.

3.  ඕන පුකක් ප්‍රීති වෙසක් ක්‍රමය*.

අනාගතයක් ගැන හීන මැවීම නතර කල යුතුයි. දැන් තියන දේ දැන් භුක්තිවිදලා ඉන්න තියෙන්නේ. ගෑනි ලව් වෙලේට උබත් ලව්. පිම්බුවත් ලව්. ඇඩුවත් ලව්. මැරුවත් ලව්. ෆුල් ජොලියේ හිත රවටන් ඉන්න තියෙන්නේ. හැබැයි එක කොන්දේසියක් තියනවා. *****ලමයිනම් හදන්න එපා පුතේ.***** ගෑනි ඇත්තටම ලව් නම් එක කල් යන්න යන්න වැඩි වෙනවා. නැත්තම් එකිටම එපා වෙයි. එතකොට උබට ඔප්ෂන් නම්බර් 1 හෝ 2 තෝරගන්න තමයි තියෙන්නේ.

[QUOTE="Rumple, post: 19798633, member: 518187"] [SIZE="3"]මුල සිට අගට අකුරක් නෑර කියෙව්වා. ගෑනි හරිද වැරදිද කියන්න මට බැ මොකද මම දන්නේ උබ කියපු ටික විතරනේ. උබට මෙතන ඔප්ෂන් කීපයක් තියනවා. [COLOR="Red"]1. [/COLOR] මගුල අතැරලා දැමීම. උබ කියනවා ආයේ අහන්න බැ බ්ලා බ්ලා... උබ පොරොන්දු උනාට ආයේ අහන්නේ නැ කියල, ඕක ගෑනිට වෙලා උබට සිය පාරක් දිවුරුවත් ආයේ හිතිච්ච වෙලාවට ඕක අහනවා තප්පරෙන්. අවශ්‍යනම් ආයේ අහපන්. අම්ම තාත්ත දෙන්නමත් ඉන්න තැන. ඩිවෝස් එකෙන් පස්සේ ඔක්කොම හරි කියල හිතන්න එපා. ආයේ කසාදයක් බැන්දත් උබ ඒ ගෑනි දිහත් අන්තිමට බලන්නේ වපර ඇහෙන්. ජීවිත කාලෙම, මම කරපු දේ හරිද කියල උබට හිතෙයි. දුක නැති වෙන්න බෝයි, එක්කෝ ගෑනු එපාම වෙලා ෆොරෙව අලෝන් තමයි. [COLOR="red"]2. [/COLOR] ලද දෙයින් සතුටු වීම. ගෑනිත් දැන් ලව් කියල කියන නිසා මගුල ඇදගෙන යන්න පුළුවන්. හුරතල් වෙයන් ආදරේ කරපන් විහිලු කරපන් ඕනෙනම් ලමෙකුත් දීපන්. හැබැයි අතීතයේ දුක දරාගන්න වෙනවා, ඕව මැරෙනකන් අමතක වෙන දේවල් නෙවෙයි. මට අමතකයි කියල හිත රවට්ට ගත්තට කවද හරි මොකට හරි ඕව ඇදෙනවා. සමහර විට නිකන්ම වෙන්න පුළුවන්. පොඩි පොඩි දේවල් නිසා මතක් වෙන්න පුළුවන්. එකම එක වචනයක් නිසා මුළු අතිතෙම හෙන ගැහුවා වගේ ඔලුවට එන්න පුළුවන්. ඒ වෙලාවට තමයි අර කොල්ලයි, ගෑනිගේ පවුලයි පෙති කපල මරන්න හිතෙන්නේ. මොක උනත් ඒ කේන්තිය වයිරය උබේ හිතේ ජීවිත කාලෙම තැම්පත් වෙලා තියනවා. ගෑනිගේ තාත්ත එක්ක උබ හොදින් උන්නත් මු මට බොරු කරා කියන වයිරේ උබේ හිතෙන යන්නේ නැ. ලද දෙයින් සතුටු උනා කියලත් දුක ඉවර වෙන්නේ නැ එක්ස්ටෙන්ඩ් වෙනවා විතරයි. [COLOR="red"]3. [/COLOR] ඕන පුකක් ප්‍රීති වෙසක් ක්‍රමය*. අනාගතයක් ගැන හීන මැවීම නතර කල යුතුයි. දැන් තියන දේ දැන් භුක්තිවිදලා ඉන්න තියෙන්නේ. ගෑනි ලව් වෙලේට උබත් ලව්. පිම්බුවත් ලව්. ඇඩුවත් ලව්. මැරුවත් ලව්. ෆුල් ජොලියේ හිත රවටන් ඉන්න තියෙන්නේ. හැබැයි එක කොන්දේසියක් තියනවා. *****ලමයිනම් හදන්න එපා පුතේ.***** ගෑනි ඇත්තටම ලව් නම් එක කල් යන්න යන්න වැඩි වෙනවා. නැත්තම් එකිටම එපා වෙයි. එතකොට උබට ඔප්ෂන් නම්බර් 1 හෝ 2 තෝරගන්න තමයි තියෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom