Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Machan maara awlaka man inne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරලා තිබුනත් පට්ට අමාරුවෙන් හරි කතාව කියෙව්වා මචන්... මන් හිතුවෙ උබ මුලින්ම පටන් ගද්දි ඩිවෝස් වෙලා කියලා.. මැදක් හරියදි කෙල්ල වැටිලා හොස්පිටල් ඉන්නකොට හිතුනෙ කෙල්ලට මතක ශක්තිය අඩුවෙලා කියලා හික්ස්... අන්තිම ටික බලද්දි තමයි තේරුනේ උබට පට්ට ෆැමිලි අවුලක් තියෙනවා කියලා

ඩිවෝස් වුනා නම් ඔය අවුල මේ වෙනකොටත් උබට විසඳිලා තියෙන්නෙ.. ඒත් ඉතින් පුතේ උබ ඩිවෝස් වුනාට පස්සෙ තව කසාදයක් බඳිනකොට එන ප්‍රශ්න ගැන කතාකරලා වැඩක් නෑ.. වෙන කෙල්ලෙනක් හොයාගන්න ටිකක් අමාරුවෙයි.. ඒත් අපේ පැත්තෙ අංකලයෙක් ඉන්නවා පොගෙ ගෑනි මැරිලා.. දරුවො පිට රට ලොකු ලමයි.. ඒත් මූ ගෙදර හිටපු වැඩකාරිව බැන්දා.. දැන් වැඩකාරිගෙ දරුවොත් බලාගෙන ඉන්නවා.. එහෙම ඒවා නම් වෙනවා දෙවෙනි කසාදෙදි.. ඩිවෝස් වෙනවා නම් ඊළඟ කසාදෙ ගැන දෙපාරක් හිතලා ස්ටෙප් එකක් ගනින්.. අවුරුදු අට නමය යාලුවෙලා සෙපරේට් වෙනවා වගේ නෙමෙයි පුතේ ඩිවෝස් වෙන එක..

මට නම් තාම 25 යි ඒත් කෙල්ලෙක් බඳින්න තියා හිතලවත් නෑ.. මොකද මම ගෑනු ගැන හොඳට දන්නවා.. උන්ගෙ අවශ්‍යතා.. උන් කලින් කලට වෙනස් වෙන විදිහ එහෙම මට හොඳට තේරෙනවා.. ගෑනු කියන සබ්ජෙක්ට් එක මචන් පිරිමින්ට හදාරද්දි මාර ආතල්.. ඒත් ඒක ජිවිතේ කරගත්තොත් සදාකල් දුකක්.. උබ ගෑනි කියලා සබ් ජෙක්ට් එක ජිවිතේ කරගෙන තියෙන්නෙ.. බැඳලා වගේ.. ඒත් උබ ඒකි හිතින් අතහැරියම ආපු සැහැල්ලුව දැන් ඒකි ගැන එන හැඟීම තමයි කෙල්ලෙක් එපා වුනාම වෙන්නෙ.. ඒ කියන්නෙ උබට දැන් ඒකිගෙ මගෝඩි දැකලම එපා වෙලා..

ගෑනු මචන් හරිම ලස්සනට රඟපානවා.. අපි ඒවට රැවටෙනවා.. කොච්චර ලස්සනට රඟපානවද කිව්වොත් කොල්ලා රැවටුනේ කොතනද කියලා තේරෙන්නෙ ඌ යාලුවෙලා හිටපු කෙල්ල වෙන එකෙක් බැඳලා ලමයි එක්ක ඉඳලා ගහපු ෆොටෝ බුකියෙ දැක්කාම.. එතකන් හිතන් ඉන්නෙ ඒකි ඌට ලව් කලා කියලා..

එක දෙයක් කියන්න තියෙනවා.. ෆස්ට් ලව් එක සාමාන්‍යෙය්න කොල්ලෙක්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ වගේම තමයි කෙල්ලන්ටත් අමතක වෙන්නෙ නෑ.. හැබැයි මුලින්ම යාලුවුන කොල්ලා නෙමෙයි හදවතින්ම ආදරේ දැනුන කොල්ලා ගැන.. ඒකිට මන් හිතන විදිහට නම් ඔය කලින් යාලුවෙලා ඉන්න කොල්ලා කවදාවත් අමතක වෙන්නෙ නෑ.. අදටත් අමතක වෙන්නෙ නෑ..

උබ කිව්වා අම්මයි තාත්තයි ගෙදර ඇවිත් උබට කිව්වා කියලා ඕක තව ටික දවසකින් ඇරිලා යයි කියලා... සමහර විට තාත්තා තර්ජනය කරන්න ඇති ඒ කොල්ලට ඇති දෙයක් නෑ උබ ඌත් එක්ක මේ කසාදෙ නැතිකරගෙන පැනලා ගියොත් අම්මයි තාත්තයි මැරෙනවා කියලා්..

මොනා වුනත් කෙල්ල අම්මටයි තාත්තටයි පිටින් යන කෙනෙක් නෙමෙයි.. මොකද එයාලා කියන දේ අහන්නෙ නැති කෙල්ලෙක් නම් උබට ඕකිව බඳින්න වෙන්නෙ නෑ.. ඊට කලින් අරු එක්ක පැනලා යනවා.. ඒත් මචන් කෙල්ලන්ගෙ හිත් වෙනස් වෙන්නෙ පට ගාලා.. දැන් කියන දේ නෙමෙහි තව ටිකකින් කියන්නෙ.. උබ කියනවා ඒකි උබට දැන් දැන් සෙක්ස් වලට ඇදලා ගන්න හදනවා වගේ කියලා.. කෙල්ලො එහෙම තමයි මචන්.. කෙල්ලො උන්ව ගණන් ගන්නෙ නැති වුනාම ඌව ගණන් ගන්නෙ මට්ටට අරගන්නවා.. අපි ආයෙ ඒකිට බොක්ක දීගෙන ලව් කරන්න ගියාම උන්ට ඕනවට වැඩියි වගේ හිතිලා නවත්තනවා.. ඒත් කෙල්ලන්ට බොක්කටම වැදුන කොල්ලට කවදාවත් ඒක කරන්නෙ නෑ

උබම කියලා තියෙන්නෙ ඒකි කියනවා කියලා ඒකි ගැන උබ කෙයාර් කරනවා අඩුයි.. ඒත් කෙල්ලට ඕන ඒකැ ගැන කෙයාර් කරනවා දකින්න වගේ දෙයක්.. මට කියන්න තියෙන්නෙ නම් උබ ඒකිව ගණන් ගන්නෙ නැති තාක් කල් ඒකි ඔය විදිහට උබට තොදොල් වෙන්න එයි.. ඒත් උබ ආයෙ පරණ විදිහටම ලව් කරන්න ගියොත් පුතේ ඒකිට ඇති වෙලා ආයෙ ප්‍රතික්ෂේප වෙනවා..

ඒකිට පරණ ආදරේ අමතක වෙලා නෑ.. ඔය එක එකා කියන විදිහට උබ පරණ කොල්ලා එක්ක කතාකරන්න යන්න එපා.. එහෙම වුනොත් ඒකිට ආයෙ පරණ සීන් මතක් වෙලා උබට තියෙන ටිකත් නැති වෙනවා

පරණ කොල්ලා අමතක වෙන්න ඇරපන්.. ඩිවෝස් වෙන්න යන්න එපා.. ඩිවෝස් වුනොත් උබටත් ඕක බලපානවා.. ඒ වගේම ළමයි හදන්න යන්න එපා.. ඒත් සෙක්ස් කරපන්.. පුළුවන් තරම් හොඳම කොන්ඩම් පාවිච්ඡි කරපන්.. මම දන්න දේවල් තියෙනවා ළමයි දෙක තුන ඉන්න දෙමව්පියෝ ආයෙත් පරණ සීන් එක පටන් ගන්න කතා.. ගෑනු කියන ජාතිය විශ්වාස කරන්න තියා හිතන්නවත් අමාරුයි..

කෙල්ල හිතන්නෙ උබ ගැන නෙමෙයි.. ඒකි හිතන්නෙ මට තේරෙන විදිහට නම් දෙමව්පියෝ දෙන්නා ගැන.. එයාලගෙ ආත්ම ගරුත්වය ගැන.. උබ ගැන කෙයාර් කරනවා නම් උබ මේ වෙනකොට එලකිරිය පැත්ත පලාතෙ එන්න හිතෙන්නෙ නැති එකෙක්.. ඒකි බොරු පෙනුමක් පෙන්නන්න මට පේන විදිහට නම්.. උබ අඩුම තරමෙ වර්ජින්ද කිලවත් දන්නෙ නෑනෙ.. කොන්ඩම් එකක් දාලා චෙක් කරපන් ඒකිත් කැමතියි නම්.. දරුවො නම් හදන්න යන්න එපා පුතේ.. මොකද නඩුවක් දාලා ඩිවෝස් කරන්න්වත් වෙන්නෙ නෑ.. මොකද උබ තාත්තා කෙනෙක් එතකොට..

අවුරුදු පහක් වත් යනකන් ඒකට අත ගහන්න එපා.. මොකද කෙල්ලන්ට බොරුවට රඟපාන්න පුළුවන්.. අපි රැවටෙනවා.. බැන්දම මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න ගෑනි චාටුවෙන් අපි දන්නවනෙ බන්.. බැන්දා කියලා කෙල්ලො කපටි කම් නවත්වන්නෙ නෑ.. සමහරවිට කෙල්ල වෙනස් වෙලා වෙන්න පුළුවන්.. ඒත් මෙතන තියෙන කතාවෙ හැටියනෙම් ඒකි උබ ගැන කෙයාර් කරන්නෙ නෑ.. ඩිවෝස් එක නවත්වගන්න හදන්නෙ මොකද දෙමව්පියන්ට ලැජ්ජ වෙන නිසා.. උබෙත් අඩුපාඩු නෑනෙ.. එහෙමත් නැත්නම් අර කොල්ලා බැඳලා වෙන්න ඇති

උබ ගෑනිට වැඩිය තොඳොල් වෙන්න යන්න එපා.. ඕනවට වැඩිය ගියොත් ඒකිය අනවශ්‍යයි කියලා එපා වෙයි.. සති ගානක් කතාකරපු නැති කෙල්ලෙක්ට ඒක සුටුස් ගාලා වෙන දෙයක්..

අවසානෙට මට කියන්න තියෙන්නෙ නම් මචන් හදිසි වෙලා විඩෝස් වෙන්න යන්න එපා.. කෙල්ලට කවදාවත් අර කොල්ලා අමතක වෙන්නෙ නෑ.. ඒකි බලෙන් අමතක කරන්න හදනවා නම් ඒක තවත් භයානකයි.. මොකද කවදා හරි දවසක අහම්බෙන් මුන ගැහුනොත් කෙලියාම තමයි.. උබ පව් එතකොට.. ගෑනි බොරුවට රඟපානවා නම් උබ බුද්ධිමත්ව ඒකිගෙ හිත නොරිද්දෙන විදිහට හැසිරියන්.. මොකද දැන් උබ ඉන්නෙ මැරේජ් ලයිෆ් එකක.. මුලදි ඔහොම ප්‍රශ්න වෙන අය අන්තිමේදි හොඳටත් ඉන්නවා.. උබ ටිකක් උබේ පර්සනලිටි එක ගෙදර තියාගෙ ඉඳපන්.. ගෑනි උබට නරක දෙයක් කරන්න බය මට්ටමෙන් හරි.. ලමයි නම් හදන්න එපා අවුරුදු පහක්වත් යනකන්.. කොන්ඩම් යුස් කරපන්.. කෙල්ල සෙක්ස් කරන්න දෙන්නෙ නැත්නම් එතන ලොකු අවුලක් තියෙනවා.. කෙල්ල අතගාගෙන එනවා නම් උබ කොන්ඩම් දාලා සේක්ස් කරන්න පලයන්.. කෙල්ල අතගාගෙන ඇවිත් බැ කියනවා නම් ඒ අර කොල්ලා ගැන අදහස තාම අතහැරලා නෑ කියන එක.. සෝෂල් මඩියා යුස් කරන්න දෙන්න එපා.. ෆොන් එක චෙක් කරපන්.. කපටිකමෙන් නොහිටියොත් උබට වැඩ වරදියි

බායි මචන්

[QUOTE="=chala=, post: 19800055, member: 406863"] [SIZE="5"][COLOR="DarkRed"][B]ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරලා තිබුනත් පට්ට අමාරුවෙන් හරි කතාව කියෙව්වා මචන්... මන් හිතුවෙ උබ මුලින්ම පටන් ගද්දි ඩිවෝස් වෙලා කියලා.. මැදක් හරියදි කෙල්ල වැටිලා හොස්පිටල් ඉන්නකොට හිතුනෙ කෙල්ලට මතක ශක්තිය අඩුවෙලා කියලා හික්ස්... අන්තිම ටික බලද්දි තමයි තේරුනේ උබට පට්ට ෆැමිලි අවුලක් තියෙනවා කියලා ඩිවෝස් වුනා නම් ඔය අවුල මේ වෙනකොටත් උබට විසඳිලා තියෙන්නෙ.. ඒත් ඉතින් පුතේ උබ ඩිවෝස් වුනාට පස්සෙ තව කසාදයක් බඳිනකොට එන ප්‍රශ්න ගැන කතාකරලා වැඩක් නෑ.. වෙන කෙල්ලෙනක් හොයාගන්න ටිකක් අමාරුවෙයි.. ඒත් අපේ පැත්තෙ අංකලයෙක් ඉන්නවා පොගෙ ගෑනි මැරිලා.. දරුවො පිට රට ලොකු ලමයි.. ඒත් මූ ගෙදර හිටපු වැඩකාරිව බැන්දා.. දැන් වැඩකාරිගෙ දරුවොත් බලාගෙන ඉන්නවා.. එහෙම ඒවා නම් වෙනවා දෙවෙනි කසාදෙදි.. ඩිවෝස් වෙනවා නම් ඊළඟ කසාදෙ ගැන දෙපාරක් හිතලා ස්ටෙප් එකක් ගනින්.. අවුරුදු අට නමය යාලුවෙලා සෙපරේට් වෙනවා වගේ නෙමෙයි පුතේ ඩිවෝස් වෙන එක.. මට නම් තාම 25 යි ඒත් කෙල්ලෙක් බඳින්න තියා හිතලවත් නෑ.. මොකද මම ගෑනු ගැන හොඳට දන්නවා.. උන්ගෙ අවශ්‍යතා.. උන් කලින් කලට වෙනස් වෙන විදිහ එහෙම මට හොඳට තේරෙනවා.. ගෑනු කියන සබ්ජෙක්ට් එක මචන් පිරිමින්ට හදාරද්දි මාර ආතල්.. ඒත් ඒක ජිවිතේ කරගත්තොත් සදාකල් දුකක්.. උබ ගෑනි කියලා සබ් ජෙක්ට් එක ජිවිතේ කරගෙන තියෙන්නෙ.. බැඳලා වගේ.. ඒත් උබ ඒකි හිතින් අතහැරියම ආපු සැහැල්ලුව දැන් ඒකි ගැන එන හැඟීම තමයි කෙල්ලෙක් එපා වුනාම වෙන්නෙ.. ඒ කියන්නෙ උබට දැන් ඒකිගෙ මගෝඩි දැකලම එපා වෙලා.. ගෑනු මචන් හරිම ලස්සනට රඟපානවා.. අපි ඒවට රැවටෙනවා.. කොච්චර ලස්සනට රඟපානවද කිව්වොත් කොල්ලා රැවටුනේ කොතනද කියලා තේරෙන්නෙ ඌ යාලුවෙලා හිටපු කෙල්ල වෙන එකෙක් බැඳලා ලමයි එක්ක ඉඳලා ගහපු ෆොටෝ බුකියෙ දැක්කාම.. එතකන් හිතන් ඉන්නෙ ඒකි ඌට ලව් කලා කියලා.. එක දෙයක් කියන්න තියෙනවා.. ෆස්ට් ලව් එක සාමාන්‍යෙය්න කොල්ලෙක්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ වගේම තමයි කෙල්ලන්ටත් අමතක වෙන්නෙ නෑ.. හැබැයි මුලින්ම යාලුවුන කොල්ලා නෙමෙයි හදවතින්ම ආදරේ දැනුන කොල්ලා ගැන.. ඒකිට මන් හිතන විදිහට නම් ඔය කලින් යාලුවෙලා ඉන්න කොල්ලා කවදාවත් අමතක වෙන්නෙ නෑ.. අදටත් අමතක වෙන්නෙ නෑ.. උබ කිව්වා අම්මයි තාත්තයි ගෙදර ඇවිත් උබට කිව්වා කියලා ඕක තව ටික දවසකින් ඇරිලා යයි කියලා... සමහර විට තාත්තා තර්ජනය කරන්න ඇති ඒ කොල්ලට ඇති දෙයක් නෑ උබ ඌත් එක්ක මේ කසාදෙ නැතිකරගෙන පැනලා ගියොත් අම්මයි තාත්තයි මැරෙනවා කියලා්.. මොනා වුනත් කෙල්ල අම්මටයි තාත්තටයි පිටින් යන කෙනෙක් නෙමෙයි.. මොකද එයාලා කියන දේ අහන්නෙ නැති කෙල්ලෙක් නම් උබට ඕකිව බඳින්න වෙන්නෙ නෑ.. ඊට කලින් අරු එක්ක පැනලා යනවා.. ඒත් මචන් කෙල්ලන්ගෙ හිත් වෙනස් වෙන්නෙ පට ගාලා.. දැන් කියන දේ නෙමෙහි තව ටිකකින් කියන්නෙ.. උබ කියනවා ඒකි උබට දැන් දැන් සෙක්ස් වලට ඇදලා ගන්න හදනවා වගේ කියලා.. කෙල්ලො එහෙම තමයි මචන්.. කෙල්ලො උන්ව ගණන් ගන්නෙ නැති වුනාම ඌව ගණන් ගන්නෙ මට්ටට අරගන්නවා.. අපි ආයෙ ඒකිට බොක්ක දීගෙන ලව් කරන්න ගියාම උන්ට ඕනවට වැඩියි වගේ හිතිලා නවත්තනවා.. ඒත් කෙල්ලන්ට බොක්කටම වැදුන කොල්ලට කවදාවත් ඒක කරන්නෙ නෑ උබම කියලා තියෙන්නෙ ඒකි කියනවා කියලා ඒකි ගැන උබ කෙයාර් කරනවා අඩුයි.. ඒත් කෙල්ලට ඕන ඒකැ ගැන කෙයාර් කරනවා දකින්න වගේ දෙයක්.. මට කියන්න තියෙන්නෙ නම් උබ ඒකිව ගණන් ගන්නෙ නැති තාක් කල් ඒකි ඔය විදිහට උබට තොදොල් වෙන්න එයි.. ඒත් උබ ආයෙ පරණ විදිහටම ලව් කරන්න ගියොත් පුතේ ඒකිට ඇති වෙලා ආයෙ ප්‍රතික්ෂේප වෙනවා.. ඒකිට පරණ ආදරේ අමතක වෙලා නෑ.. ඔය එක එකා කියන විදිහට උබ පරණ කොල්ලා එක්ක කතාකරන්න යන්න එපා.. එහෙම වුනොත් ඒකිට ආයෙ පරණ සීන් මතක් වෙලා උබට තියෙන ටිකත් නැති වෙනවා පරණ කොල්ලා අමතක වෙන්න ඇරපන්.. ඩිවෝස් වෙන්න යන්න එපා.. ඩිවෝස් වුනොත් උබටත් ඕක බලපානවා.. ඒ වගේම ළමයි හදන්න යන්න එපා.. ඒත් සෙක්ස් කරපන්.. පුළුවන් තරම් හොඳම කොන්ඩම් පාවිච්ඡි කරපන්.. මම දන්න දේවල් තියෙනවා ළමයි දෙක තුන ඉන්න දෙමව්පියෝ ආයෙත් පරණ සීන් එක පටන් ගන්න කතා.. ගෑනු කියන ජාතිය විශ්වාස කරන්න තියා හිතන්නවත් අමාරුයි.. කෙල්ල හිතන්නෙ උබ ගැන නෙමෙයි.. ඒකි හිතන්නෙ මට තේරෙන විදිහට නම් දෙමව්පියෝ දෙන්නා ගැන.. එයාලගෙ ආත්ම ගරුත්වය ගැන.. උබ ගැන කෙයාර් කරනවා නම් උබ මේ වෙනකොට එලකිරිය පැත්ත පලාතෙ එන්න හිතෙන්නෙ නැති එකෙක්.. ඒකි බොරු පෙනුමක් පෙන්නන්න මට පේන විදිහට නම්.. උබ අඩුම තරමෙ වර්ජින්ද කිලවත් දන්නෙ නෑනෙ.. කොන්ඩම් එකක් දාලා චෙක් කරපන් ඒකිත් කැමතියි නම්.. දරුවො නම් හදන්න යන්න එපා පුතේ.. මොකද නඩුවක් දාලා ඩිවෝස් කරන්න්වත් වෙන්නෙ නෑ.. මොකද උබ තාත්තා කෙනෙක් එතකොට.. අවුරුදු පහක් වත් යනකන් ඒකට අත ගහන්න එපා.. මොකද කෙල්ලන්ට බොරුවට රඟපාන්න පුළුවන්.. අපි රැවටෙනවා.. බැන්දම මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න ගෑනි චාටුවෙන් අපි දන්නවනෙ බන්.. බැන්දා කියලා කෙල්ලො කපටි කම් නවත්වන්නෙ නෑ.. සමහරවිට කෙල්ල වෙනස් වෙලා වෙන්න පුළුවන්.. ඒත් මෙතන තියෙන කතාවෙ හැටියනෙම් ඒකි උබ ගැන කෙයාර් කරන්නෙ නෑ.. ඩිවෝස් එක නවත්වගන්න හදන්නෙ මොකද දෙමව්පියන්ට ලැජ්ජ වෙන නිසා.. උබෙත් අඩුපාඩු නෑනෙ.. එහෙමත් නැත්නම් අර කොල්ලා බැඳලා වෙන්න ඇති උබ ගෑනිට වැඩිය තොඳොල් වෙන්න යන්න එපා.. ඕනවට වැඩිය ගියොත් ඒකිය අනවශ්‍යයි කියලා එපා වෙයි.. සති ගානක් කතාකරපු නැති කෙල්ලෙක්ට ඒක සුටුස් ගාලා වෙන දෙයක්.. අවසානෙට මට කියන්න තියෙන්නෙ නම් මචන් හදිසි වෙලා විඩෝස් වෙන්න යන්න එපා.. කෙල්ලට කවදාවත් අර කොල්ලා අමතක වෙන්නෙ නෑ.. ඒකි බලෙන් අමතක කරන්න හදනවා නම් ඒක තවත් භයානකයි.. මොකද කවදා හරි දවසක අහම්බෙන් මුන ගැහුනොත් කෙලියාම තමයි.. උබ පව් එතකොට.. ගෑනි බොරුවට රඟපානවා නම් උබ බුද්ධිමත්ව ඒකිගෙ හිත නොරිද්දෙන විදිහට හැසිරියන්.. මොකද දැන් උබ ඉන්නෙ මැරේජ් ලයිෆ් එකක.. මුලදි ඔහොම ප්‍රශ්න වෙන අය අන්තිමේදි හොඳටත් ඉන්නවා.. උබ ටිකක් උබේ පර්සනලිටි එක ගෙදර තියාගෙ ඉඳපන්.. ගෑනි උබට නරක දෙයක් කරන්න බය මට්ටමෙන් හරි.. ලමයි නම් හදන්න එපා අවුරුදු පහක්වත් යනකන්.. කොන්ඩම් යුස් කරපන්.. කෙල්ල සෙක්ස් කරන්න දෙන්නෙ නැත්නම් එතන ලොකු අවුලක් තියෙනවා.. කෙල්ල අතගාගෙන එනවා නම් උබ කොන්ඩම් දාලා සේක්ස් කරන්න පලයන්.. කෙල්ල අතගාගෙන ඇවිත් බැ කියනවා නම් ඒ අර කොල්ලා ගැන අදහස තාම අතහැරලා නෑ කියන එක.. සෝෂල් මඩියා යුස් කරන්න දෙන්න එපා.. ෆොන් එක චෙක් කරපන්.. කපටිකමෙන් නොහිටියොත් උබට වැඩ වරදියි බායි මචන් [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom