Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Machan maara awlaka man inne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆර්ස්ට් ලව් එක ඕනම කෙල්ලෙක්ට අමතක කරන්න බෑ, දෙන්නා වෙන් වුනා නම් පවුල් ප්රශ්ණ නිසා එහෙනම් කෙල්ලට කොහොමත් අමතක කරන්න බෑ තමන්ගේ පළවෙනි කොල්ලව. කොල්ලා බුට් එක තිබ්බා නම්, චීට් කරා නම්, ගහනවා නම් බනිනවා නම්, නොසලකනවා නම්, බඩු කාරයෙක් වගේ නම්, ආදරේ කරේ නැත්නම් වගේ සීන් වෙලා සම්බන්ධය කැඩුනා නම් එහෙනම් කෙල්ලට ඒ කොල්ලව අමතක කරන්න අමාරු නෑ.

මෙතන සීන් එක වෙලා තියෙන්නේ බන් කෙල්ලට ඒකිගේ ෆර්ස්ට් ලව් එක නැති වෙලා තියෙන්නේ පවුල් ප්රශ්ණයක් නිසයි. ඉතින් කෙල්ල උබත් එක්ක ආවත් ඌට තාමත් ලව්. කෙල්ල උබත් එක්ක ඇවිත් තියෙන්නේ ඒකිගේ ගෙදර උන්ගේ උවමනාවටයි. උබව බැදලා තියෙන්නෙත් ඒ උවමනාවටයි. උබට සෙක්ස් කරන්න, ලව් කරන්න ,අල්ලන්න දුන්නේ නැත්තේ කෙල්ල උබට ලව් කරපු නැති නිසයි. උබත් එක්ක එකට හිටියේ දෙමව්පියන්ට දුක දෙන්න බැරි නිසයි.

ඩිවෝස් වෙන්න කැමති උනේ නැත්තේත් දෙමව්පියන්ට දුක දෙන්න බැරි නිසයි. ඒකි දෙමව්පියන්ට ගොඩක් ආදරේ, ඒක නිසා ඒකිට උවමනා උනේ නෑ ඒ ගොල්ලන්ට දුකක් දෙන්න, මූනේ දැලි ගාන්න.

ලංකාවේ තාමත් සමහර පවුල් විශ්වාස කරනවා ඩිවෝස් වෙනවා කියන්නේ ලැජ්ජ විය යුතු දෙයක් කියලා. මේ නිසයි පවුල රැකගෙන ගොඩක් උන් ඉන්න දගලන්නේ මොනවා උනත්. කෙල්ල දන්නවා ඒකි ඩිවෝස් උනොත් ඒකෙන් ඒකිගේ දෙමව්පියන්ට ලොකු හිත් වේදනාවක් ඇති වෙයි කියලා ඒක නිසා උබත් එක්ක අකමැත්තෙන් උනත් ඉන්න බලන්නේ. නමුත් කෙල්ලට ලොකු දුකක් හිතේ තියෙනවා ඒකි උබට කරන අසාධාරණය ගැනත්, ඒක නිසයි ඒකි සමහර වෙලාවට අඩන්නේ. නමුත් කෙල්ල උබට කැමතිත් නෑ ඒක නිසා උබත් එක්ක නෝර්මල් විදියට ඉන්න ඒකිට හිත් දෙන්නේ නෑ. මේ අතරම කෙල්ලට අර කලින් කොල්ලවත් මතක් වෙනවා, නමුත් දෙමව්පියන් ගැන හිතලා ඌට මැසේජ් කරන්නේ නැතුව ඉන්නවා. මේ නිසා කෙල්ලටත් හිතාගන්න බැරුව ඉන්නේ මොකක් කරන්නද කියලා.

පස්සේ ඒකිගේ දෙමව්පියන් ඇවිත් අවවාද දුන්නම කෙල්ල හිතන්න ඇති උබත් එක්ක අසතුටෙන් උනත් ඉන්න දෙමව්පියන් ගැන හිතලා. කෙල්ල දැන් කරන්නේ රගපෑමක් තමයි. ඒක කරන්නේ ඒකිගේ දෙමව්පියන් ගැන හිතලයි. කෙල්ල උබත් එක්ක පවුල් කයි දැන් ඔය යන විදියට ,උබට දැන් කැමති නැති උනාට කෙල්ල ඉස්සරහට උබට කැමති වෙයි. කෙල්ලව දාලා යන්න එපා. කෙල්ලට දිගටම ආදරේ කරන්න,කෙල්ලට ගහන්න බනින්න, බලෙන් සුකන්න යන්න එපා. කෙල්ල අන්තිමටම උබට සිරාවටම ලව් කරයි. පුලුවන් නම් ළමයෙක් හදපන් එතකොට කෙල්ල උබට තවත් ලං වෙයි. කාලය මේ ප්රශ්ණය නිකම්ම විසදයි ඒක නිසා තවත් පොඩ්ඩක් ඉවසලා හිටපන්. උබට ජය

උඹේ කතාවට මමත් එකගයි

[QUOTE="buddikagayan, post: 19813168, member: 389787"] ෆර්ස්ට් ලව් එක ඕනම කෙල්ලෙක්ට අමතක කරන්න බෑ, දෙන්නා වෙන් වුනා නම් පවුල් ප්රශ්ණ නිසා එහෙනම් කෙල්ලට කොහොමත් අමතක කරන්න බෑ තමන්ගේ පළවෙනි කොල්ලව. කොල්ලා බුට් එක තිබ්බා නම්, චීට් කරා නම්, ගහනවා නම් බනිනවා නම්, නොසලකනවා නම්, බඩු කාරයෙක් වගේ නම්, ආදරේ කරේ නැත්නම් වගේ සීන් වෙලා සම්බන්ධය කැඩුනා නම් එහෙනම් කෙල්ලට ඒ කොල්ලව අමතක කරන්න අමාරු නෑ. මෙතන සීන් එක වෙලා තියෙන්නේ බන් කෙල්ලට ඒකිගේ ෆර්ස්ට් ලව් එක නැති වෙලා තියෙන්නේ පවුල් ප්රශ්ණයක් නිසයි. ඉතින් කෙල්ල උබත් එක්ක ආවත් ඌට තාමත් ලව්. කෙල්ල උබත් එක්ක ඇවිත් තියෙන්නේ ඒකිගේ ගෙදර උන්ගේ උවමනාවටයි. උබව බැදලා තියෙන්නෙත් ඒ උවමනාවටයි. උබට සෙක්ස් කරන්න, ලව් කරන්න ,අල්ලන්න දුන්නේ නැත්තේ කෙල්ල උබට ලව් කරපු නැති නිසයි. උබත් එක්ක එකට හිටියේ දෙමව්පියන්ට දුක දෙන්න බැරි නිසයි. ඩිවෝස් වෙන්න කැමති උනේ නැත්තේත් දෙමව්පියන්ට දුක දෙන්න බැරි නිසයි. ඒකි දෙමව්පියන්ට ගොඩක් ආදරේ, ඒක නිසා ඒකිට උවමනා උනේ නෑ ඒ ගොල්ලන්ට දුකක් දෙන්න, මූනේ දැලි ගාන්න. ලංකාවේ තාමත් සමහර පවුල් විශ්වාස කරනවා ඩිවෝස් වෙනවා කියන්නේ ලැජ්ජ විය යුතු දෙයක් කියලා. මේ නිසයි පවුල රැකගෙන ගොඩක් උන් ඉන්න දගලන්නේ මොනවා උනත්. කෙල්ල දන්නවා ඒකි ඩිවෝස් උනොත් ඒකෙන් ඒකිගේ දෙමව්පියන්ට ලොකු හිත් වේදනාවක් ඇති වෙයි කියලා ඒක නිසා උබත් එක්ක අකමැත්තෙන් උනත් ඉන්න බලන්නේ. නමුත් කෙල්ලට ලොකු දුකක් හිතේ තියෙනවා ඒකි උබට කරන අසාධාරණය ගැනත්, ඒක නිසයි ඒකි සමහර වෙලාවට අඩන්නේ. නමුත් කෙල්ල උබට කැමතිත් නෑ ඒක නිසා උබත් එක්ක නෝර්මල් විදියට ඉන්න ඒකිට හිත් දෙන්නේ නෑ. මේ අතරම කෙල්ලට අර කලින් කොල්ලවත් මතක් වෙනවා, නමුත් දෙමව්පියන් ගැන හිතලා ඌට මැසේජ් කරන්නේ නැතුව ඉන්නවා. මේ නිසා කෙල්ලටත් හිතාගන්න බැරුව ඉන්නේ මොකක් කරන්නද කියලා. පස්සේ ඒකිගේ දෙමව්පියන් ඇවිත් අවවාද දුන්නම කෙල්ල හිතන්න ඇති උබත් එක්ක අසතුටෙන් උනත් ඉන්න දෙමව්පියන් ගැන හිතලා. කෙල්ල දැන් කරන්නේ රගපෑමක් තමයි. ඒක කරන්නේ ඒකිගේ දෙමව්පියන් ගැන හිතලයි. කෙල්ල උබත් එක්ක පවුල් කයි දැන් ඔය යන විදියට ,උබට දැන් කැමති නැති උනාට කෙල්ල ඉස්සරහට උබට කැමති වෙයි. කෙල්ලව දාලා යන්න එපා. කෙල්ලට දිගටම ආදරේ කරන්න,කෙල්ලට ගහන්න බනින්න, බලෙන් සුකන්න යන්න එපා. කෙල්ල අන්තිමටම උබට සිරාවටම ලව් කරයි. පුලුවන් නම් ළමයෙක් හදපන් එතකොට කෙල්ල උබට තවත් ලං වෙයි. කාලය මේ ප්රශ්ණය නිකම්ම විසදයි ඒක නිසා තවත් පොඩ්ඩක් ඉවසලා හිටපන්. උබට ජය [SIZE="4"][COLOR="Blue"][B]උඹේ කතාවට මමත් එකගයි[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom