Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
machan machan....................*****************
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ ත්රෙඩ් නොදා ඉදපන් බන් .

වැරද්දක් කරා නම් දඬුවමක් හම්බ වෙන්න ඕනේ .

තෝ 70 වට ආව එක ලොකු කමක් කියලද හිතන් ඉන්නේ ? ඒ ස්පීඩ් එකට ඇවිල්ල උබට හදිස්සියකදී බයික් එක පාලනය කර ගන්න පුලුවන් ද ?

හදිස්සියේ පොඩි එකෙක් පාර පැන්නා ? වයසක අම්ම කෙනෙක් , තාත්ත කෙනෙක් ,

ඉස්කෝලේ යන ළමයෙක් , එහෙමත් නැත්නම් වෙන මොකක් හරි හදිසි අනතුරක් ?

අනේ බන් උබල වගේ උන් නිසා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ .

දඩේ ගහපු එකට දුකයි තමයි මචං . ඒත් සාදාරණ හේතුවකට නේ දඩේ ගහල තියෙන්නේ .

උබට අද දඬුවමක් නොලැබුණා නම් උබ අනිත් දවසෙත් කරන්නේ ඔය වරද්දම නේ මචං.

ඔහොම උන එක හොඳයි. ඒත් කනගාටුයි අහිංසකයෙක් ගේ සාක්කුවෙන් කියක් හරි යන එක ගැන .

පරිස්සමින් පාරේ පලයන් මචං. හැමෝගෙම ජිවිත ආරක්ෂා වෙන විදියට .

[QUOTE="ruwan_rathnayaka, post: 18435043, member: 513951"] [B][SIZE="3"]මෝඩ ත්රෙඩ් නොදා ඉදපන් බන් . වැරද්දක් කරා නම් දඬුවමක් හම්බ වෙන්න ඕනේ . තෝ 70 වට ආව එක ලොකු කමක් කියලද හිතන් ඉන්නේ ? ඒ ස්පීඩ් එකට ඇවිල්ල උබට හදිස්සියකදී බයික් එක පාලනය කර ගන්න පුලුවන් ද ? හදිස්සියේ පොඩි එකෙක් පාර පැන්නා ? වයසක අම්ම කෙනෙක් , තාත්ත කෙනෙක් , ඉස්කෝලේ යන ළමයෙක් , එහෙමත් නැත්නම් වෙන මොකක් හරි හදිසි අනතුරක් ? අනේ බන් උබල වගේ උන් නිසා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ . දඩේ ගහපු එකට දුකයි තමයි මචං . ඒත් සාදාරණ හේතුවකට නේ දඩේ ගහල තියෙන්නේ . උබට අද දඬුවමක් නොලැබුණා නම් උබ අනිත් දවසෙත් කරන්නේ ඔය වරද්දම නේ මචං. ඔහොම උන එක හොඳයි. ඒත් කනගාටුයි අහිංසකයෙක් ගේ සාක්කුවෙන් කියක් හරි යන එක ගැන . පරිස්සමින් පාරේ පලයන් මචං. හැමෝගෙම ජිවිත ආරක්ෂා වෙන විදියට . :yes:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom