Machan mama kellekgen kamaththa ahuwa

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    ai uba maga arala giye?
    uba a wele kathakarannane thibune bn.
    ekige akamaththak na uba oya kiyana widihata.
    anith kolla eki love kiyala danneth naththam,
    ubata awasthawa thiyenawa bn.

    akika ubawa pahath kala kiyala hithanna epa.
    mokada kello komath ahapu gaman kamaththa denne na lesiyen.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,666
    567
    113
    ලන්ඩන් වත්ත
    13298161_1612385992411035_1944629418_n.jpg


    :):)
    ​
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,435
    1,746
    113
    පේමන්ට් එකේ.
    මචන් මට ඔය වගේ සීන් එකක් ආරංචි වුණා. අපේ අක්කලා A/L කරන කාලේ වුණේ. අක්කගේ යාළුවෙක්ගේ පස්සෙන් කොල්ලෙක් ආවා. උෟත් කෙල්ලට පට්ට ලව්ලු. ඉතින් මූ ඇහුවා. හැබැයි මේ කෙල්ල උඹ ට්‍රයි කරන එක වගේ පොලයිට් කෙල්ලෙක් නෙවේ. ඒකි කියලා මුට කැමති නෑ මුගේ යාළුවටලු කැමති. ඉතින් මූ අන්තිමට උන් දෙන්නව සෙට් කරලා උෟ පැත්තකට වුණා.

    ආදරය කියන්නේ කැපවීමක්. බලෙන් ගන්න බැරි දෙයක්. උඹට පුළුවන්නම් උඹ ඒ කෙල්ලට අරූව සෙට් කරලා දීපන්. උන් සතුටෙන් ඉන්නකොට උඹ ඒ දිහා බලලා සතුටු වෙයන්. මොකද ගොඩක් මිනිසුන්ට වෙන මිනිස්සුන්ගේ සතුට දැකලා සතුටක් ලබන්න බැරි නිසා. උඹට ජය!