Machan, man duwaddi duwana wegaya kmph walin balaganna widiyak kiyapanko

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,923
    13,842
    113
    126
    Hogwarts
    Ara t20 matches wala batsmen ge max running speed eka balano wage

    Average ganak nemei. Mata maximum kochhara wegayak ganna puluwanda balagannna one

    apps mona hari tynawada?
    Iphone 13 wala mona hari option ekk tiyenawada,?
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    Fitness watch එකක්, ,or Samsung phones වල එනවා Samsung Health app එක. ඒකෙත් පෙන්නනවා
     
    • Like
    Reactions: Voldemort Bro

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Nike Run Club app eka phone only th support da koheda, eka dan duwala balanna, pace and workout details watenawa
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,842
    113
    126
    Hogwarts
    Fitness watch එකක්, ,or Samsung phones වල එනවා Samsung Health app එක. ඒකෙත් පෙන්නනවා
    Watch ne bn.iphon ekk tyenne
    :(

    දුවන්න පුලුවන් ට්‍රෙඩ්මිල් එකක් තියෙන ජිම් එකක බැරි වෙයිද ස්පීඩ් එක බලාගන්න.
    Trdml eke loku wegayak ganna amrui bn . Wetei kiyala bayai
    Week end eke Kotuwak paninna wage yanne😂
    Husain bolt ge ganata speed eka hadanna yanne😏
     
    • Haha
    Reactions: spunkyisii

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,704
    113
    33
    Kalutara
    දුවන්න පුලුවන් ට්‍රෙඩ්මිල් එකක් තියෙන ජිම් එකක බැරි වෙයිද ස්පීඩ් එක බලාගන්න.
    නිකන් ට්‍රෙඩ්මිල් වල අපිට ඕන වේගෙන් දුවන්න බෑනෙ. ඒකෙ ස්පීඩ් එක ඇජස්ට් කරලා ඒකෙ ස්පීඩ් එකට අපි දුවනව විතරයි. ඕකට හරියන්නෙ කර්ව්ඩ් ට්‍රෙඩ්මිල් එකක්. ඒක හැම ජිම් එකේමත් නෑ. ඒකෙ නම් අපිට ඕන ස්පීඩ් එකෙන් දුවන්න පුලුවන්. ඒකෙ වැටෙනව එතකොට මයෙ හිතේ මැක්සිමම් ස්පීඩ් එකයි ඇවරේජ් ස්පීඩ් එකයි, දුවපු වෙලාවයි සේරම.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    676
    828
    93
    RC car වල speed run දුවන්න use කරන apps ඇති app store එකේ.
    Gps වලින් measure කරන්නේ.
    Android වලට නම් "GPS speedometer - Odometer App " කියලා හොඳ එකක් තියෙනවා. Apple වලටත් ඇති.
     
    • Like
    Reactions: Voldemort Bro

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    Ara t20 matches wala batsmen ge max running speed eka balano wage

    Average ganak nemei. Mata maximum kochhara wegayak ganna puluwanda balagannna one

    apps mona hari tynawada?
    Iphone 13 wala mona hari option ekk tiyenawada,?
    I use an App named MapMyWalk on Android. I don't run at all but do a fast walk. I believe it's available for the iPhone too.
     
    • Like
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,842
    113
    126
    Hogwarts
    නිකන් ට්‍රෙඩ්මිල් වල අපිට ඕන වේගෙන් දුවන්න බෑනෙ. ඒකෙ ස්පීඩ් එක ඇජස්ට් කරලා ඒකෙ ස්පීඩ් එකට අපි දුවනව විතරයි. ඕකට හරියන්නෙ කර්ව්ඩ් ට්‍රෙඩ්මිල් එකක්. ඒක හැම ජිම් එකේමත් නෑ. ඒකෙ නම් අපිට ඕන ස්පීඩ් එකෙන් දුවන්න පුලුවන්. ඒකෙ වැටෙනව එතකොට මයෙ හිතේ මැක්සිමම් ස්පීඩ් එකයි ඇවරේජ් ස්පීඩ් එකයි, දුවපු වෙලාවයි සේරම.
    Mat curved eke duwala ne tama , ape gym eket ehema ekak ne.
    RC car වල speed run දුවන්න use කරන apps ඇති app store එකේ.
    Gps වලින් measure කරන්නේ.
    Android වලට නම් "GPS speedometer - Odometer App " කියලා හොඳ එකක් තියෙනවා. Apple වලටත් ඇති.
    ela
    I use an App named MapMyWalk on Android. I don't run at all but do a fast walk. I believe it's available for the iPhone too.
    ela
     
    • Sad
    Reactions: Heshan Daminda