Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Machan mara awlaka watila inne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Contact a lawyer

මචන් හොදම දේ ඕකට lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක.

තාත්ත ඔය ගණුදෙනුව නිකං කටවචනෙන් කරපු එකක් නම්, කිසිම ලියකියවිලි නැතුව, උඹට ඕක ගෙවන්න වෙන එකක් නෑ.

අනික බැංකුව වගේ කලානම් ඇප කාරයො තමයි අමාරුවෙ වැටෙන්නෙ.

එහෙම ලියකිවිලි තිබුනත් ඒකට උඹේවත් අම්මගෙවත් සම්බන්ධයක් නෑ නෙ,(අම්මවත් උඹවත් ඇපවෙනව කියල නැත්නම්) ඒක තාත්ත කරපු ගණුදෙනුවක් නිසා උඹට ගෙවන්න වෙන එකක් නෑ හෝ ගානවත් අඩුකරන්න පුලුවන් නීතියෙන්.

විශේෂයෙන් උඹේ ආර්තික තත්වෙත් පැහැදිලි කලාම ලොකු අවස්ථාවක් තියෙයි උඹේ පැත්තට.

හැබැයි උබ කිසිම දේකට දැන් ඒ මනුස්සය එක්ක ලියකියවිලි හුවමාරුවක් කරන්න එපා. උඹ කිව්වනෙ ටික කාලයක්වත් තිබුනනම් කියල,ඒවගෙ දෙයක් මෑන්ස් දැනගත්තොත් මිනිහ උඹෙන් ලියමනක් ඉල්ලයි "තාත්ත මෙහෙම ගත්ත ණයක් මම මේ වගේ කාලෙකින් ගෙවනව කියල", එහෙම ලියමනක් උඹ දුන්නොත් උඹට කෙල වෙනව.

ඒක නිසා හොද විශ්වාස lawyer කෙනෙක් හම්බෙලා ඔක්කොම විස්තරේ කියපන්.

එතකන් අරුත් එක්ක කිසිම නීතියෙන් ඔප්පු කරන්න පුලුවන් ගණුදෙනු තියාගන්න එපා (ලියුමක් වගේ දේවල්)

[QUOTE="Indika Buddika, post: 21026779, member: 558954"] [b]Contact a lawyer[/b] [SIZE="4"]මචන් හොදම දේ ඕකට lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක. තාත්ත ඔය ගණුදෙනුව නිකං කටවචනෙන් කරපු එකක් නම්, කිසිම ලියකියවිලි නැතුව, උඹට ඕක ගෙවන්න වෙන එකක් නෑ. අනික බැංකුව වගේ කලානම් ඇප කාරයො තමයි අමාරුවෙ වැටෙන්නෙ. එහෙම ලියකිවිලි තිබුනත් ඒකට උඹේවත් අම්මගෙවත් සම්බන්ධයක් නෑ නෙ,(අම්මවත් උඹවත් ඇපවෙනව කියල නැත්නම්) ඒක තාත්ත කරපු ගණුදෙනුවක් නිසා උඹට ගෙවන්න වෙන එකක් නෑ හෝ ගානවත් අඩුකරන්න පුලුවන් නීතියෙන්. විශේෂයෙන් උඹේ ආර්තික තත්වෙත් පැහැදිලි කලාම ලොකු අවස්ථාවක් තියෙයි උඹේ පැත්තට. හැබැයි උබ කිසිම දේකට දැන් ඒ මනුස්සය එක්ක ලියකියවිලි හුවමාරුවක් කරන්න එපා. උඹ කිව්වනෙ ටික කාලයක්වත් තිබුනනම් කියල,ඒවගෙ දෙයක් මෑන්ස් දැනගත්තොත් මිනිහ උඹෙන් ලියමනක් ඉල්ලයි [B][I]"තාත්ත මෙහෙම ගත්ත ණයක් මම මේ වගේ කාලෙකින් ගෙවනව කියල"[/I][/B], එහෙම ලියමනක් උඹ දුන්නොත් උඹට කෙල වෙනව. ඒක නිසා හොද විශ්වාස lawyer කෙනෙක් හම්බෙලා ඔක්කොම විස්තරේ කියපන්. එතකන් අරුත් එක්ක [B]කිසිම [/B]නීතියෙන් ඔප්පු කරන්න පුලුවන් [B]ගණුදෙනු තියාගන්න එපා[/B] ([B][COLOR="Red"]ලියුමක් වගේ දේවල්[/COLOR][/B])[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom