Machan mara awlaka watila inne

janithm89

Member
Dec 15, 2016
38
2
0
අලුත් එකකින් ආවේ මාව එක්ස්පෝස් වෙන නිසා.

මචං මේකයි කේස් එක මගේ තාත්ත සම්බන්ද දෙයකින් අපි ලොකු අමාරුවක වැටිල ඉන්නේ ලක්ෂ 10ක නයක් ඒ උනාට දැන් ගෙවන්න වෙලා 1763000ක් විතර. මම සිද්දිය කියන්න කැමති නෑ අපේ තාත්ත සම්බන්ද නිසා. ඒයා දැන් ජීවතුන් අතරත් නෑ.

මම දැන් කරන්නේ පොඩි ජොබක් දවසට 800ක් වත් නෑ සෙට් වෙන්නේ දවල්ට කෑවම.

මේ නය එන්න එන්නම වැඩි වෙනව. නඩු දාන්න හදන්නේ. අම්මත් හෙන ‍ප්‍රශර් එකක ඉන්නේ.

අම්ම කියනව මට මොනා හරි කරන්නලු. ඒත් බන් මට කියල කරන්න දෙයකුත්නෑ.

මගේ බයික් එක විකුන්නොත් රු 140000ක් විතර හොයාගත්ත හැකි ඒත් ඉතිරි ගාන මා කීපයක් අැතුලත කොහොම හොයන්නද කියල හිතා ගන්න බෑ බන්. මට පිස්සු වගේ.

මම බැලුවේ බන් දැන් කරන රස්සාවෙන් අයින්වෙලා මොනා හරි විකුනන්න වත් කියල. වෙන ටවුමකට ගිහින් මවුවෙන මිනිහෙක් මිනිහෙක් ගානෙ හරි පොතක් හරි මොකක් හරි විකුනල වැඩිපුර කීයක් හරි හොයාගන්න. අවුරුද්දක් ඇතුලට පියෙව්වෙ නැත්නම් සින්න වෙනව බන් :sorry: ඇවුරුද්දකුත් නෑ මා 11ක් වගේ තියෙන්නේ.

අම්ම හැමදාම මට බනිනව බන්. ගෙදරත් නිකන් අපායක් වගේ. :dull: මේ පලහිලව් නිසා මම බදින්න හිටපු කෙල්ලගේ ගෙදරිනුත් දැන් කේස්. කොහොම හරි දැනගෙන සීන් එක.

මට දවසට රු 8000ක් වත් අඩුම සෙට් උනේ නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ.

මචං මේක හරියාවිද බන්. දන්න ටවුමේ කරන්නෑ විලිලැජ්ජාවයිනේ දන්න කෙනෙක් දැක්කොත්. ගෙදරටත් කියන්නෑ මම මේක. පොත් විකුන්නත් පොත් කීයක්නම් විකුනන්න ඕනෙද රු 8000ක් දවසට සෙට් කරගන්න. රෙදි විකුන්නත් ඒක තැනින් තැනට ගිහින් මිනිසසු හම්බ වෙලා විකුනන්න බෑ. පොලකට යන්න ඕන ඒකත් හරියන්නෑ. අනේ මංද බන්.

උබල හිතන්නේ මේක ප්‍රැක්ටිකල් දෙයක්ද? මම කරන්න ඉන්න ජොබෙනුත් අයින් වෙන්න හදන්නේ. :sorry:
 

janithm89

Member
Dec 15, 2016
38
2
0
කවුද ඇප වෙලා තියෙන්නේ.

ඇපකාරයො නෑ බන්. ඉඩම තියල තියෙන්නේ තාත්ත දන්න මිනිහෙක්ට. පොර ඉස්සර හොදයි දැන් යකා වගේ බන්.
 

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    8,797
    14,619
    113
    Colombo
    kudu business?
    just kidding.

    mcho custom eke tendar danawa, eken badu aran wikunapan. thawa eka eka ewa thiyenawa karanawa nam. eth 8000k? :sorry: :no: hoyala baluwoth bari wena ekak na
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    ඇපකාරයො නෑ බන්. ඉඩම තියල තියෙන්නේ තාත්ත දන්න මිනිහෙක්ට. පොර ඉස්සර හොදයි දැන් යකා වගේ බන්.

    wena monawa hari idamak thiynawanam bank ekata thiyala loan ekka aran oka gewapan. ita passe hemin sare job ekaka karana gaman eka gewapan.

    dawasata paya 24ma wada kath 8000 hoyanna puluwanda ban?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,680
    1,982
    113
    on your location
    ඇපකාරයො නෑ බන්. ඉඩම තියල තියෙන්නේ තාත්ත දන්න මිනිහෙක්ට. පොර ඉස්සර හොදයි දැන් යකා වගේ බන්.

    :dull:එහෙනම් කරන්න දෙයක් නෑ පුතෝ එක්කෝ උබලා වෙනතැනක් හොයා‍ගෙන ඔය ගෙදරින් යන්න ඔනේ .නැත්තම් ගේ ඉඩමයි ඊට වඩා වටිනවනම් ගැනුම් කරැවෙක් හොයාගෙන ඇත්තම සිද්ධිය කියලා එයාගෙන් ණය මුදල අරගෙන ගේ ඉඩමයි බේරලා සධාරණ මුදලකට අර ණයදුන්න කෙනාට ගේයයි ඉඩමයි පවරන එක තමයි කරන්න පුලුවන් එතකොට තව අමතර මුදලක් ලබාගන්න පුලුවන්.
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    dawasata 8000 k hoyanna????
    yaku.............

    kudu business?
    just kidding.

    mcho custom eke tendar danawa, eken badu aran wikunapan. thawa eka eka ewa thiyenawa karanawa nam. eth 8000k? :sorry: :no: hoyala baluwoth bari wena ekak na

    කුඩු හරි කමක් නෑ බන් දැන් මට එපා වෙලා ඉන්නේ මේකෙන් ගොඩ එන්න ඕන කොහොම හරි.

    wena monawa hari idamak thiynawanam bank ekata thiyala loan ekka aran oka gewapan. ita passe hemin sare job ekaka karana gaman eka gewapan.

    dawasata paya 24ma wada kath 8000 hoyanna puluwanda ban?

    නෑ බන් දැන් අපි ඉන්න එක විතරයි තියෙන්‍ේන්. ඒක තමයි බන් බය. කොහේ යන්නද පාරට බහින්න උනොත්. :growl:

    තෑන්ක්ස් බන් ‍
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,653
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පොත් විකුනලා මාස 11 ඇතුලත දවසට 8000 ක ලාභයක් හොයන්න ගන්නනම් බැරි වෙයි.. කුඩු බිස්නස් කලත් පුලුවන් වෙයිද මන්දා පලවෙනි මාස 11 ඇතුලත.. මට දෙන්න පුලුවන් ඔප්ශන් එක සින්න වෙන්න යන ඉඩම විකුනලා ණය බේරන්න.. ඉන්න ගෙදරනම් සින්න වෙන්නෙ කුලියට යන්න වෙයි.. ඉතුරු සල්ලි නාස්ති කරන් නැතුව මොනවා හරි ආයෝජනය කරන්න.
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මචන්, කවුද උඹලට නඩු දාන්නේ..
    එහෙම උඹලව ගෙවල් වලින් එලවන්න බෑ. හරියට නීතිය දැනගනින්..
    උඹලට වාසියක් තියෙනවා..
    අඩුම තරමේ උඹලට ඕක ගෙවන්න සහන කාලයක් හරි ගන්න පුළුවන් උඹලගේ ආදායමේ හැටියට...

    උඹගේ කතාව පැහැදිලිව මෙතන දාපන්..
     
    Last edited:

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    :dull:එහෙනම් කරන්න දෙයක් නෑ පුතෝ එක්කෝ උබලා වෙනතැනක් හොයා‍ගෙන ඔය ගෙදරින් යන්න ඔනේ .නැත්තම් ගේ ඉඩමයි ඊට වඩා වටිනවනම් ගැනුම් කරැවෙක් හොයාගෙන ඇත්තම සිද්ධිය කියලා එයාගෙන් ණය මුදල අරගෙන ගේ ඉඩමයි බේරලා සධාරණ මුදලකට අර ණයදුන්න කෙනාට ගේයයි ඉඩමයි පවරන එක තමයි කරන්න පුලුවන් එතකොට තව අමතර මුදලක් ලබාගන්න පුලුවන්.

    පොත් විකුනලා මාස 11 ඇතුලත දවසට 8000 ක ලාභයක් හොයන්න ගන්නනම් බැරි වෙයි.. කුඩු බිස්නස් කලත් පුලුවන් වෙයිද මන්දා පලවෙනි මාස 11 ඇතුලත.. මට දෙන්න පුලුවන් ඔප්ශන් එක සින්න වෙන්න යන ඉඩම විකුනලා ණය බේරන්න.. ඉන්න ගෙදරනම් සින්න වෙන්නෙ කුලියට යන්න වෙයි.. ඉතුරු සල්ලි නාස්ති කරන් නැතුව මොනවා හරි ආයෝජනය කරන්න.

    ඔය සීන් එකට තමයි බන් ගෙදරින් කේස් වෙලා තියෙන්නේ. අම්ම කියන්නේ මේ ගෙදර දාල නම් කොහෙවත් යන්නෑලු. මට මොනා හරි කරන්නලු. මම ඉලන්දාරියෙක්නම් මොනාහරි කරල මේක විසදනවලු. දැන් ගෙදරත් අපායක් වගේ බන්. මට එපා වෙලා තියනේනේ. :baffled:
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    මචං විකුනන්න මොනා හරි කියපන් ටිකක් ලොකු ෆොටිට් තියෙන. කට්ට අවුලක් නෑ බන් මම උදේ ඉදන් රෑ උනත් ඇවිදල විකුනන්නම්. කිසිම අයිඩියා එකකතු එන්නෑනේ බන් බලපන්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,680
    1,982
    113
    on your location
    ඔය සීන් එකට තමයි බන් ගෙදරින් කේස් වෙලා තියෙන්නේ. අම්ම කියන්නේ මේ ගෙදර දාල නම් කොහෙවත් යන්නෑලු. මට මොනා හරි කරන්නලු. මම ඉලන්දාරියෙක්නම් මොනාහරි කරල මේක විසදනවලු. දැන් ගෙදරත් අපායක් වගේ බන්. මට එපා වෙලා තියනේනේ. :baffled:

    එක හරි අසාධාරණයයි නේ බන් තේරුම් කරලා දියන් එහෙම සල්ලි හොයන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද බන් .පස්සේ ‍ඡොබ් එකෙන් හරි බිස්නස් එකක් කරලා හරි සල්ලි හොයන් ඉඩමක් අරන් කාමරයි කුස්සියයි වගේ ගේ කෑල්ලක් හදාගෙන අනිත් ටික හෙමිට හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ ආයේ අලුතෙන් පටන් ගන්න වෙනවා.