machan podi wistharayak

opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    machan kemata issalla තේ da? bonna hoda neththe කෝපි da?

    mata poddak e deka gena wistharayak denawada?mokakkda hoda mokakda naraka kiyala.mama ahala thiyanawa ewa biwuwama egata poshanaya uraganne ne lu:nerd:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,684
    2,493
    113
    Bevery Hills-90210
    මම දන්න විදිහට නම් තේ බොන්න හොඳ නෑ. ඒත් නිතරම කෝපි නම් මම බොනවා. ඒක හොඳද කියලා නම් මම දන්නේ නෑ :(:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D නිදාගන්න කලින් කෝපි බොන්න හොඳ නෑ, කැෆේන් නිසා නින්දයන්නෙ නෑ.. :oo: කෑම කාල තේ බොන්න හොඳ නෑ. :nerd: මම දන්න හැටියට ඔය කීවෙ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull: තේ, කෝපි වල පෝෂණයක් ලැබෙන්න තරම් දෙයක් නෑ බං. :yes: ඒකයි තේ එකක්, කෝපි එකක් හදල ගොඩක් වෙලා තිබ්බත් නරක් වෙන්නෙ නැත්තෙ, ඇල් වෙනව විතරයි. :sorry: කිරි ජාති හදල ගොඩක් වෙලා තිබ්බාම නරක් වෙනව නෙ. :rofl: උඹලටත් නියම ප්‍රශ්න තමයි තියෙන්නෙ නේද :lol:..
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ආමාශයේ තියෙන කෑම දිරවන්න තේ හරි කෝපි බොන එක හොදයි නමුත් ඒක අත්‍යවශය නෑ
    ඒ වගේම green tea වලින් අනවශ්‍යය මේදය අයින් කරන්න උදව් වෙනවා ඉතින් මස් වගේ වැඩි පුර තෙල්
    ජාති කෑමක් කෑවම green tea එකක් බිව්ව නම් ඒක ගොඩක් හොදයි ඇගට. නමුත් coffee වල තියෙන
    ප්‍රශ්ණය තමයි Calcium ඇගට අවශෝෂණය කරන එක වළක්වන එක ඒක නිස calcium බහුල ආහාර කන කාලා
    ඉවර වෙලා coffee ගන්න එපා. අමාශයේ කෑම දිරවන්න පැය 4-6 විතර කාලයක් යනවා ඒක අහාර අනුව
    විචල්‍යය වෙන්න පුලුවන් කොහොම හරි මේ කාලය ඇතුලත එතකොට coffee ගැනිමෙන් වළකින්න.