Machan SEX help

RebelX

Member
Oct 7, 2012
858
161
0
සිහින පුරයේ
මෙන්න මේ cream එක ෆූඩ් සිටි යෙන් ගනින්. oka fungal walata dena ekak
CLOTRIMAZOLE+BECLOMETASONE CANDID - B CREAM
ගාන 160 මම හිතන්නේ
:)
us_candid_b_15gms_otc.jpg

Meka thama Baande machan!! meka dawasata Deparak gawa nam tika dawasak.. ikmanata hoda wei!! :)
 

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
Ubalage gewal wala wathura nadda bun? Poddak saban tikak gala hodapan :)

Quadric මචන් උබට පිස්සුද ඔයවගේ වැරදි උපදෙස් දෙන්න. :growl:
කවදාවත් රෑශ් 1ක් තියනකොට සබන් ගාන්න එපා. එතකොට ඒක තව වැඩිවෙනව :yes: . රෑශ් 1ක් ඇතිවෙන්න සමේ PH අගය බලපානව. PH අගය වැඩිවෙන 1 හොද නැහැ. ඒ කියන්නෙ භාශ්මික(ක්ශාරීය) ස්වභාවය හොද නැහැ. සම උදාසීන PH අගයක තියාගන්න ඔනෙ. නානකොට සබන් ගාන්නෙ
නැතුව නාහන්. ඕනෙමනම් රෑශ් වලටම ගාන සබන් වර්ග තියනව ඒකක් පාවිච්චි කරහන්.
11.gif
11.gif