Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
machanla help me please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ උඹ ඒ ඩිංගට මැනලත් බැලුවඳ.. මැනලා බැලුවෙ කොහොමද..? කොහොමද හරියටම අඟලක් උසයි කියලා දැනගත්තෙ.. ඒකි බලන් හිටියද උඹ උස මනිනකං.. උස මනිනකොට කෙල්ලගෙ ඉරියව් කොහොමද..? කෙල්ල හරි කෙලින්ඳ හිටගෙන හිටියෙ.. උඹ හරි කෙලින්ද හිටිගෙන හිටියෙ.. මොකද කොන්ද නමන් හිටියා නම් හරියට උස බලාගන්න බැහැ.. උඹ කෙල්ලගෙ කොන්ද හරියට කෙලින්ද කියලා බැලුවද.. උඹ කොන්ද අතගාලා බැලුවද උඹ කෙලින්ද කියලා.. සමහර විට කෙල්ල කොන්ද නමන් හිටියා නම් අඟලට වඩා උස වෙන්න තිබ්බා.. උඹ කොන්ද නමන් හිටියා නම් ඒ අඟලක උස නැති වෙන්න තිබ්බා.. ඒකි උඹ උස මනින අවස්ථාවේ උඹගෙන් මොන වගේ ප්රශ්නද ඇහුවෙ..? ඒ ප්රශ්න වලට උඹ මොනවද දීපු උත්තර.. මොන වගේ වෙලාවකද උඹ උස බැලුවෙ.. ඒ වගේම මොන වගේ ස්ථානයකද..? මොන වගේ කාලගුණ තත්ත්වයක්ද ඒ වෙලාවෙ තිබ්බෙ.. උඹ මොන වගේ මානසික මට්ටමකද හිටියෙ.. කෙල්ල මොන වගේ මානසික මට්ටමකද ඉන්න ඇත්තේ.. කෙල්ල මොන වගේ පාවහන් යුවලක් ද පැළඳලා හිටියෙ උඹ උස මනින වෙලාවේ.. උඹ මොන වගේ පාවහන් යුවලක්ද පැළඳ හිටියෙ.. මොකක්ද ජාතිය.. ඒ පාවහන් ලංකාවේ හදපුවද..? අලුත ගනිපු පාවහන් දෙකක්ද..? දැන් ඔය කෙල්ලගෙ උස ගැන කතා කලොත් අපිට මෙතනදි ප්රශ්නයක් නැහැ.. මොකද අපි නෙමේනේ කෙල්ලව කසාඳ බඳින්නෙ උඹ.. ඔන්න මේකෙ එකෙක් ඒ කෙල්ලව බඳිනවා නම් ඒක ප්රශ්නයක්.. ඒක නිසා දැන් අපිට මෙතන ප්රශ්නයක් නැහැ.. ප්රශ්නෙ තියෙන්නෙ උඹට.. උඹ අපෙන් අහනවා උඹගෙ හිතේ තියෙන ප්රශ්නයට උත්තරයක්.. අපිට ඒක දෙන්න බැහැ.. මොකද අපිට බැහැ උඹගෙ හිතට ඇතුලු වෙන්න.. උඹ බයයි වටපිටාවෙ මිනිස්සු උඹට අරියාදු කරයි කියලා.. උඹ ජීවිතේට මූණ දෙන්න බයයි.. ඒත් ඒක අපිට ප්රශ්නයක් නෑ.. උඹටනේ ප්රශ්නේ.. උඹ අඟලක් උස නිසා කෙල්ලව අමතක කරන්න යනවා.. ඒක අපිට ප්රශ්නයක් නැහැ.. නමුත් ඒක උඹට ප්රශ්නයක්.. උඹ අඟලක් නිසා කෙල්ලෙක් නැති කරගත්තා කියලා උඹට දවසක අඬන්න වෙනවා.. ඒත් අපි අඬන්නෙ නැහැ.. මොකද අපිට වැඩක් නැති නිසා.. උඹ මැරෙන්න උනත් ඉඩ තියෙනවා.. ඒත් අපි මැරෙන්නෙ නැහැ.. අඩුම තරමෙ උඹගෙ මල ගෙදරවත් අපිට එන්න විදියක් නැහැ.. මොකද අපි උඹලගෙ ගෙදර ඇඩ්රස් එක දන්නෙ නැති නිසා.. අනික ආවත් අපිව අදුනන්නෙ නැහැ උඹලගෙ ගෙදර අය.. ඒ නැතත් අපිට උඹ වෙනුවෙන් අඬන්න බැහැ.. නොදන්නා කෙනෙක් වෙනුවෙන් කඳුලු හෙළන්න තරම් මේ ලෝකෙ මිනිස්සු සංවේදී නැහැ.. අඩුම තරමෙ උඹ මැරුනට පස්සෙ කවුරුවත් එළකිරියෙ උඹ ගැන කතා කරන එකක් නැහැ.. උඹ වගේ එකෙක් හිටියද කියලවත් කවුරුවත් කියන එකක් නැහැ.. ඒ හැම ප්රශ්නයක්ම උඹට.. උඹ අඟලක් නිසා ජීවිතේ නැති කරගත්තා කියලා ගිනස් පෝතටවත්, ලෝකයේ කිසිම තැනක කිසිම සටහනක් ඉතිරි වෙන එකක් නැහැ.. අවසාන වශයෙන් කිව්වොත් අඟලක් උස කෙල්ලවත් උඹ වෙනුවෙන් අඬන එකක් නැහැ.. ඒක නිසා අඟලක් නිසා ලව් එක අතාරින්නෙපා..

[QUOTE="crazybuddy, post: 17798190, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]අඩෝ උඹ ඒ ඩිංගට මැනලත් බැලුවඳ.. මැනලා බැලුවෙ කොහොමද..? කොහොමද හරියටම අඟලක් උසයි කියලා දැනගත්තෙ.. ඒකි බලන් හිටියද උඹ උස මනිනකං.. උස මනිනකොට කෙල්ලගෙ ඉරියව් කොහොමද..? කෙල්ල හරි කෙලින්ඳ හිටගෙන හිටියෙ.. උඹ හරි කෙලින්ද හිටිගෙන හිටියෙ.. මොකද කොන්ද නමන් හිටියා නම් හරියට උස බලාගන්න බැහැ.. උඹ කෙල්ලගෙ කොන්ද හරියට කෙලින්ද කියලා බැලුවද.. උඹ කොන්ද අතගාලා බැලුවද උඹ කෙලින්ද කියලා.. සමහර විට කෙල්ල කොන්ද නමන් හිටියා නම් අඟලට වඩා උස වෙන්න තිබ්බා.. උඹ කොන්ද නමන් හිටියා නම් ඒ අඟලක උස නැති වෙන්න තිබ්බා.. ඒකි උඹ උස මනින අවස්ථාවේ උඹගෙන් මොන වගේ ප්රශ්නද ඇහුවෙ..? ඒ ප්රශ්න වලට උඹ මොනවද දීපු උත්තර.. මොන වගේ වෙලාවකද උඹ උස බැලුවෙ.. ඒ වගේම මොන වගේ ස්ථානයකද..? මොන වගේ කාලගුණ තත්ත්වයක්ද ඒ වෙලාවෙ තිබ්බෙ.. උඹ මොන වගේ මානසික මට්ටමකද හිටියෙ.. කෙල්ල මොන වගේ මානසික මට්ටමකද ඉන්න ඇත්තේ.. කෙල්ල මොන වගේ පාවහන් යුවලක් ද පැළඳලා හිටියෙ උඹ උස මනින වෙලාවේ.. උඹ මොන වගේ පාවහන් යුවලක්ද පැළඳ හිටියෙ.. මොකක්ද ජාතිය.. ඒ පාවහන් ලංකාවේ හදපුවද..? අලුත ගනිපු පාවහන් දෙකක්ද..? දැන් ඔය කෙල්ලගෙ උස ගැන කතා කලොත් අපිට මෙතනදි ප්රශ්නයක් නැහැ.. මොකද අපි නෙමේනේ කෙල්ලව කසාඳ බඳින්නෙ උඹ.. ඔන්න මේකෙ එකෙක් ඒ කෙල්ලව බඳිනවා නම් ඒක ප්රශ්නයක්.. ඒක නිසා දැන් අපිට මෙතන ප්රශ්නයක් නැහැ.. ප්රශ්නෙ තියෙන්නෙ උඹට.. උඹ අපෙන් අහනවා උඹගෙ හිතේ තියෙන ප්රශ්නයට උත්තරයක්.. අපිට ඒක දෙන්න බැහැ.. මොකද අපිට බැහැ උඹගෙ හිතට ඇතුලු වෙන්න.. උඹ බයයි වටපිටාවෙ මිනිස්සු උඹට අරියාදු කරයි කියලා.. උඹ ජීවිතේට මූණ දෙන්න බයයි.. ඒත් ඒක අපිට ප්රශ්නයක් නෑ.. උඹටනේ ප්රශ්නේ.. උඹ අඟලක් උස නිසා කෙල්ලව අමතක කරන්න යනවා.. ඒක අපිට ප්රශ්නයක් නැහැ.. නමුත් ඒක උඹට ප්රශ්නයක්.. උඹ අඟලක් නිසා කෙල්ලෙක් නැති කරගත්තා කියලා උඹට දවසක අඬන්න වෙනවා.. ඒත් අපි අඬන්නෙ නැහැ.. මොකද අපිට වැඩක් නැති නිසා.. උඹ මැරෙන්න උනත් ඉඩ තියෙනවා.. ඒත් අපි මැරෙන්නෙ නැහැ.. අඩුම තරමෙ උඹගෙ මල ගෙදරවත් අපිට එන්න විදියක් නැහැ.. මොකද අපි උඹලගෙ ගෙදර ඇඩ්රස් එක දන්නෙ නැති නිසා.. අනික ආවත් අපිව අදුනන්නෙ නැහැ උඹලගෙ ගෙදර අය.. ඒ නැතත් අපිට උඹ වෙනුවෙන් අඬන්න බැහැ.. නොදන්නා කෙනෙක් වෙනුවෙන් කඳුලු හෙළන්න තරම් මේ ලෝකෙ මිනිස්සු සංවේදී නැහැ.. අඩුම තරමෙ උඹ මැරුනට පස්සෙ කවුරුවත් එළකිරියෙ උඹ ගැන කතා කරන එකක් නැහැ.. උඹ වගේ එකෙක් හිටියද කියලවත් කවුරුවත් කියන එකක් නැහැ.. ඒ හැම ප්රශ්නයක්ම උඹට.. උඹ අඟලක් නිසා ජීවිතේ නැති කරගත්තා කියලා ගිනස් පෝතටවත්, ලෝකයේ කිසිම තැනක කිසිම සටහනක් ඉතිරි වෙන එකක් නැහැ.. අවසාන වශයෙන් කිව්වොත් අඟලක් උස කෙල්ලවත් උඹ වෙනුවෙන් අඬන එකක් නැහැ.. ඒක නිසා අඟලක් නිසා ලව් එක අතාරින්නෙපා.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom