Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Machanla kohomada mehema web site hadanne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ganidu94" data-source="post: 10763791" data-attributes="member: 323515"><p><span style="font-size: 12px"><span style="color: Green">ebay වගේ websites අපිට තනියෙන් හදන්න බෑ මචන් .. එකට php | mysql වගේ languages හොදටම දැන ගෙන ඉන්න ඕනේ .. දැන්නම් එක එක services වලින් ඔය වගේ ලොකු ලොකු website හදන්න free scripts දෙනවා ... එතකොට අපිට තියෙන්නේ ඒ script එක සල්ලි වලට අරගෙන අපේ host එකට upload කරලා අපිට ඕන විදිහට හද ගන්න එකයි .. එතකොට sites වල protection එක ගැන ගත්තම අපි premium host එකක් සල්ලි දීල ගත්තම ගොඩක් වෙලාවට ඒ hosting company එකෙන් අපි ගත්ත host එක secure කරනවා .. එකට ඒගොල්ලන්ගේ server machine වලට විවිධ උපක්රම යොදා ගන්නවා ... ගොඩක් වෙලාවට ඒ ගොල්ලොන්ගේ servers වල run වෙන්නේ linux තමයි ... linux OS එකේ තියෙන vulnerabilities අඩුයි .. එතකොට අපිට තව https (hypertext transfer protocol secure ) කියන protocol එකක් අපේ website එකට install කරන්න පුළුවන් .. ඒ වගේ services ගොඩක් වෙලාවට දෙන්නේ internet security ගැන තියෙන companies තමයි .. එතකොට අද තියෙන තව දෙයක් තමයි hackers ලා website එකකට වැඩි Traffic එකක් දාලා server down කරන එක ... ebay , facebook , google වගේ sites වලට ඒ වගේ attacks දෙන්න බැරි ඒ servers ගොඩක් ලොකු නිසා ... ඒ වගේම එගොල්ලොන්ම ඒ ගොල්ලොන්ගේ servers නඩත්තු කරන නිසා ... තව ඔය ගැන විස්තර නම් තියෙනවා ගොඩක් කියන්න .. උදව්වක් ඕනේ නම් PM එකක් දාන්න .. </span></span><img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /><img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /></p></blockquote><p></p>
[QUOTE="ganidu94, post: 10763791, member: 323515"] [SIZE=3][COLOR=Green]ebay වගේ websites අපිට තනියෙන් හදන්න බෑ මචන් .. එකට php | mysql වගේ languages හොදටම දැන ගෙන ඉන්න ඕනේ .. දැන්නම් එක එක services වලින් ඔය වගේ ලොකු ලොකු website හදන්න free scripts දෙනවා ... එතකොට අපිට තියෙන්නේ ඒ script එක සල්ලි වලට අරගෙන අපේ host එකට upload කරලා අපිට ඕන විදිහට හද ගන්න එකයි .. එතකොට sites වල protection එක ගැන ගත්තම අපි premium host එකක් සල්ලි දීල ගත්තම ගොඩක් වෙලාවට ඒ hosting company එකෙන් අපි ගත්ත host එක secure කරනවා .. එකට ඒගොල්ලන්ගේ server machine වලට විවිධ උපක්රම යොදා ගන්නවා ... ගොඩක් වෙලාවට ඒ ගොල්ලොන්ගේ servers වල run වෙන්නේ linux තමයි ... linux OS එකේ තියෙන vulnerabilities අඩුයි .. එතකොට අපිට තව https (hypertext transfer protocol secure ) කියන protocol එකක් අපේ website එකට install කරන්න පුළුවන් .. ඒ වගේ services ගොඩක් වෙලාවට දෙන්නේ internet security ගැන තියෙන companies තමයි .. එතකොට අද තියෙන තව දෙයක් තමයි hackers ලා website එකකට වැඩි Traffic එකක් දාලා server down කරන එක ... ebay , facebook , google වගේ sites වලට ඒ වගේ attacks දෙන්න බැරි ඒ servers ගොඩක් ලොකු නිසා ... ඒ වගේම එගොල්ලොන්ම ඒ ගොල්ලොන්ගේ servers නඩත්තු කරන නිසා ... තව ඔය ගැන විස්තර නම් තියෙනවා ගොඩක් කියන්න .. උදව්වක් ඕනේ නම් PM එකක් දාන්න .. [/COLOR][/SIZE]:rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom