Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Machanla man Satellite Transmission Gana Thread ekak dannad???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් ස්තූතියි යාලුවනේ මට හැමොම නැවත උද්යොගී මත් කලාට...

උබලට කියන්න මගෙ ප්රියම්බිකාවත් මට නක්කලේ දැම්ම නිකන් හූ උනා නේද කීල.

ඔන්න එහෙනම් මම වැඩේ අරබනවා.....

මේක ඉවර වෙද්දි ඔයලා හැමොටම නොමිලේ චන්ද්රිකා නාලිකා 2000 විතර ගන්න දැනුමක් එනවා...

වැඩේට ආසා හිතෙන්නත් එපැයි, ඒ හින්දා මුලින්ම කියන්නම් ආසා හිතෙන චැනල් ලිස්ට් එක....

1. එන්ග්ලිශ් ෆිල්ම් එන චැනල් (

2.ඩිස්කවරි වගේ චැනල්

3.කාටූන් චැනල්

4.තව අර අරව විතරක්ම යන එවත් තියෙනවා 24H. චැනල් 16 විතර. (ඔන්න මන් වග කියන්නෙ නම් නැ ඒව ගැන Oකේ??? ප්රVට් එකේ වැඩේ කරගන්න....)

මන් මේ කිව්වෙ සැටලයිට් වලින් එන චැනල් ගැන විතරයි වැඩියම ආස වෙන හින්දා. ඒ ඇර වැඩේ කරන්නේ කලින් කියපු විදිහටම තමා.

කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියල දෙන්නම්, තමන්ගෙම කියලා බිසිනොත් එකක් උනත් පටන් ගන්න උනත් කැමති කෙනෙකුට....

අනික තමා මේක කරන්නේ මම පොඩි බට්ටා කාලේ මේවා ඉගෙන ගන්න ගිහින් හොඩටම පල් වෙලා ත්යෙනවා මගේම අයගෙන්...

ගොඩක් නොන්ඩි වෙලා තියෙනවා, එහෙම ඉගෙන ගත්තේ ආසාවට .

ඉස්සර මන් පොඩි කාලේ පාරෙ ගියෙම උඩ බලගෙන, වහලවල් උඩ සෙට් කරලා තියෙන ඩිශ් දිහා බල බල, මේව මොනවද කොහොමද

සැටලයිට් වල ඉදන් සිග්නල් ගන්නෙ කිය කිය හිත හිත...

පොඩි කාලේ කාන්දම් කැලි වල කම්බි ඔතාගෙන රේඩියො වලට අමුනගෙන එක එක ඒව කර කර ඉන්නවා නිදි මරාගෙන දැන් මොකක් හරි වේවි වේවි

කිය කිය...

එහෙමයි මගේ මුල මේව ගැන...

වැඩේ එක්ක තව මේ වගේ උන ඒවත් කියන්නම් වැඩේ කම්මැලි එහෙම වෙන වෙලාවට....

ආයෙමත් සැරයක් හැමොටම ස්තූතියි මාව දිරි මත් කලාට....

[QUOTE="silentsahan, post: 8912426, member: 281066"] [SIZE="5"][COLOR="Blue"] ගොඩාක් ස්තූතියි යාලුවනේ මට හැමොම නැවත උද්යොගී මත් කලාට... උබලට කියන්න මගෙ ප්රියම්බිකාවත් මට නක්කලේ දැම්ම නිකන් හූ උනා නේද කීල. ඔන්න එහෙනම් මම වැඩේ අරබනවා..... මේක ඉවර වෙද්දි ඔයලා හැමොටම නොමිලේ චන්ද්රිකා නාලිකා 2000 විතර ගන්න දැනුමක් එනවා... වැඩේට ආසා හිතෙන්නත් එපැයි, ඒ හින්දා මුලින්ම කියන්නම් ආසා හිතෙන චැනල් ලිස්ට් එක.... 1. එන්ග්ලිශ් ෆිල්ම් එන චැනල් ( 2.ඩිස්කවරි වගේ චැනල් 3.කාටූන් චැනල් 4.තව අර අරව විතරක්ම යන එවත් තියෙනවා 24H. චැනල් 16 විතර. (ඔන්න මන් වග කියන්නෙ නම් නැ ඒව ගැන Oකේ??? ප්රVට් එකේ වැඩේ කරගන්න....) මන් මේ කිව්වෙ සැටලයිට් වලින් එන චැනල් ගැන විතරයි වැඩියම ආස වෙන හින්දා. ඒ ඇර වැඩේ කරන්නේ කලින් කියපු විදිහටම තමා. කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියල දෙන්නම්, තමන්ගෙම කියලා බිසිනොත් එකක් උනත් පටන් ගන්න උනත් කැමති කෙනෙකුට.... අනික තමා මේක කරන්නේ මම පොඩි බට්ටා කාලේ මේවා ඉගෙන ගන්න ගිහින් හොඩටම පල් වෙලා ත්යෙනවා මගේම අයගෙන්... ගොඩක් නොන්ඩි වෙලා තියෙනවා, එහෙම ඉගෙන ගත්තේ ආසාවට . ඉස්සර මන් පොඩි කාලේ පාරෙ ගියෙම උඩ බලගෙන, වහලවල් උඩ සෙට් කරලා තියෙන ඩිශ් දිහා බල බල, මේව මොනවද කොහොමද සැටලයිට් වල ඉදන් සිග්නල් ගන්නෙ කිය කිය හිත හිත... පොඩි කාලේ කාන්දම් කැලි වල කම්බි ඔතාගෙන රේඩියො වලට අමුනගෙන එක එක ඒව කර කර ඉන්නවා නිදි මරාගෙන දැන් මොකක් හරි වේවි වේවි කිය කිය... එහෙමයි මගේ මුල මේව ගැන... වැඩේ එක්ක තව මේ වගේ උන ඒවත් කියන්නම් වැඩේ කම්මැලි එහෙම වෙන වෙලාවට.... ආයෙමත් සැරයක් හැමොටම ස්තූතියි මාව දිරි මත් කලාට.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom