Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Machanla man Satellite Transmission Gana Thread ekak dannad???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් අපි වැඩෙට බහිමු...

මාව දිරිමත් කලපු හමොවම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේදි....

චන්ද්‍රිකා තාක්ශනය....

මූලික හැදින්වීම....

චන්ද්‍රිකා ගැන හැමෝම දන්නවනේ මිනිසා විසින් හදලා උඩ යවන ගොඩක් වටින කියන ගැජමැටික්ස් තියෙන බාන්ඩයක් කියලා...

පෘතුවියේ ගුරුත්වයෙන් මිදිල නිදහසේ අහසේ නිශ්චිත කක්ශයක තමා මේ චන්ද්‍රිකා තියෙන්නේ... දල වශයෙන් කිමි 35,000 විතර උඩ තමා මේව තියෙන්නේ...

හරියටම කියනවා නම් අපේ ලන්කාවට එක එල්ලේ උඩින් තියන Express 2A 80E සැටලියිට් එකට දුර 35,859.06 කිමි වෙනවා.

ප්‍රදාන වශයෙන් සැටලයිට් කොටස් දෙකකට බෙදන්න පුලුවන්.

1.Geostationary satellits

2.Non- orbit satellits

------Geostationary satellits------

මේ චන්ද්‍රිකා වලින් තමා අපි එදිනෙදා ජීවිතේපනිවිඩ හුවමාරු කරගන්න භවිතා කරන්නේ.

රූපවාහිනී වැඩසටහන් , අන්තර්ජාල සේවා වගේ...

මේවට ඒ නම ලැබිලා තියෙන්නේ පෘතුවියට සාපෙක්ශව නිශ්චලව තිබෙනවා වගේ පෙනෙන නිසා.

ඒත් අත්තටම පැ.සැ. 6,872 වේගයකින් මේවා පෘතුවිය වටේට කැරකවෙමින් තමා තියෙන්නේ...

ඔයාලාටත් පෘතුවියේ ඉදලා 36,000කිමි විතර දුරකින් පැ.කි.මි 10,995 විතර වේගෙකින් දෙයක් යවන්න පුලුවන්නම් සදාකාලිකවම ඒක පෘතුවිය වටේට යවන්න පුලුවන් . ඒ කිව්වේ ඒක හැමදාම ලෝකේ වටේ කැරකි කැරකි තියෙනවා...

ඔය දේවල් A ලෙවල් ෆිසික්ස් කරපු අය නම් දන්නව ඇති, එත් මන් කිව්වෙ නොදන්න අයටම විතරෛ හොදේ?

-----Non- orbit satellits-----

මේ චන්ද්‍රිකා තමා කාලගුන තොරතුරු යුදමය කටයුතු වලටම යවන විශේශිත ඒව..

මොකඩ කියනවනම් මේවට පුලුවන් අවශ්‍ය විදිහට තමන් ඉන්න තැන වෙනස් කරගන්න...

තැනින් තැනට ගොහින් ඔත්තු පාරක් එහෙම දාලා පටස් ගාල මාරු වෙන්න පුලුවන් මෙයාලට....

තව සිතියම් ගත කිරීම්, කනිජ සම්පත් සෙවීමේ කටයුතු,

විශේශිත පනිවිඩ සන්නිවෙදන කටයුතු එහෙමත් මෙයාලා කරනවා..

ඒ කිව්වේ හිතන්න ඇමෙරිකාවට ඕනේ උනා කියලා ඇෆ්ගනිස්තානේ එයලගේ හමුදවට රහසිගත තොරතුරක් දෙන්න, අ වගෙ වෙලාවට කරන්නේ ඇෆ්ගනිස්තානේ කිට්ටුවට මෙයාලව යවල ඕනේ පනිවිඩේ රහසිගතව යවනව..එහෙම දෙයක් වෙද්දි වෙන කෙනෙක් දන්නේ නැ...ඔක්කොම වැඩේ උඩ වෙනව...

තව කියනව අදි බලැති ලේසර් යවන්න පුලුවන් වගේ එවත් තියෙනවලු.. ඒත් මම නම් දන්නෙ නැ අත්ත නැත්ත..

(ඒත් කාලගුන කටයුතු වගෙ දේවල් වලට කලින් ජාතියේ චන්ද්‍රිකාත් ගන්නවා )

ඔන්න ඔක තමා මුල්ම කොටස මේක ගැන.

මේ බොහොම මුල, ඉස්සරහට අපි ටික ටික ගැබුරටම යමු....

ගොඩාක් දෙනා මට තේරෙන විදිහට ආසයි වගේ සැටලයිට් චැනල් ගන්න නේද?

මම මුල් බේසික් දැනුමක් දීල ඒව කියන්නම්... මොකද තව දේවල් ටිකක් තියෙනවා ඔයලට හරියට ඔලුවට දගන්න ඕනේ...

නැත්නම් ඔයාලට බැරි වෙනවා තනියම සැටලයිට් එකකට සැටලයිට් ඇන්ටෙනාවක් දිශා ගත කරගෙන සිග්නල් එකක් උපරිම ප්‍රබල තාවයෙන් ගන්න.. හිතන්න කිමි 36,000 විතර ඇතින් තීයෙන දේකට යමක් ඉලක්ක කරන කොට එක අන්ශකයක වෙනසකින් මොන තරම් වෙනසක් වෙනවද කියලා...

[QUOTE="silentsahan, post: 8917437, member: 281066"] [IMG]http://my.execpc.com/%7Eculp/space/orbtitle.jpg[/IMG] [SIZE=5][COLOR=Magenta]ඔන්න එහෙනම් අපි වැඩෙට බහිමු...[/COLOR][/SIZE] [COLOR=Purple][SIZE=5]මාව දිරිමත් කලපු හමොවම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේදි....[/SIZE][/COLOR] [COLOR=Magenta][SIZE=7]චන්ද්‍රිකා තාක්ශනය.... මූලික හැදින්වීම.... [/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=5]චන්ද්‍රිකා ගැන හැමෝම දන්නවනේ මිනිසා විසින් හදලා උඩ යවන ගොඩක් වටින කියන ගැජමැටික්ස් තියෙන බාන්ඩයක් කියලා... පෘතුවියේ ගුරුත්වයෙන් මිදිල නිදහසේ අහසේ නිශ්චිත කක්ශයක තමා මේ චන්ද්‍රිකා තියෙන්නේ... දල වශයෙන් කිමි 35,000 විතර උඩ තමා මේව තියෙන්නේ... හරියටම කියනවා නම් අපේ ලන්කාවට එක එල්ලේ උඩින් තියන Express 2A 80E සැටලියිට් එකට දුර 35,859.06 කිමි වෙනවා.[/SIZE][/COLOR] [IMG]http://my.execpc.com/%7Eculp/space/satgeo.gif[/IMG] [SIZE=5][COLOR=Red] [U]ප්‍රදාන වශයෙන් සැටලයිට් කොටස් දෙකකට බෙදන්න පුලුවන්.[/U][/COLOR][/SIZE] 1.Geostationary satellits 2.Non- orbit satellits [SIZE=6][U]------Geostationary satellits------[/U][/SIZE] [COLOR=Blue][SIZE=5]මේ චන්ද්‍රිකා වලින් තමා අපි එදිනෙදා ජීවිතේපනිවිඩ හුවමාරු කරගන්න භවිතා කරන්නේ. රූපවාහිනී වැඩසටහන් , අන්තර්ජාල සේවා වගේ... [IMG]http://t1.gstatic.com/images?q=tbn:0Lk9kJpxA-N1uM:http://ilearn.cto.int/file.php/81/T175_8_026i.jpg&t=1[/IMG] මේවට ඒ නම ලැබිලා තියෙන්නේ පෘතුවියට සාපෙක්ශව නිශ්චලව තිබෙනවා වගේ පෙනෙන නිසා. ඒත් අත්තටම පැ.සැ. 6,872 වේගයකින් මේවා පෘතුවිය වටේට කැරකවෙමින් තමා තියෙන්නේ...[/SIZE][/COLOR] [SIZE=5][COLOR=Magenta]ඔයාලාටත් පෘතුවියේ ඉදලා 36,000කිමි විතර දුරකින් පැ.කි.මි 10,995 විතර වේගෙකින් දෙයක් යවන්න පුලුවන්නම් සදාකාලිකවම ඒක පෘතුවිය වටේට යවන්න පුලුවන් . ඒ කිව්වේ ඒක හැමදාම ලෝකේ වටේ කැරකි කැරකි තියෙනවා...[/COLOR][/SIZE] [COLOR=Magenta][SIZE=5]ඔය දේවල් A ලෙවල් ෆිසික්ස් කරපු අය නම් දන්නව ඇති, එත් මන් කිව්වෙ නොදන්න අයටම විතරෛ හොදේ?[/SIZE][/COLOR] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [SIZE=6][U][COLOR=Magenta] -----Non- orbit satellits-----[/COLOR][/U][/SIZE] [SIZE=5][COLOR=Blue]මේ චන්ද්‍රිකා තමා කාලගුන තොරතුරු යුදමය කටයුතු වලටම යවන විශේශිත ඒව.. මොකඩ කියනවනම් මේවට පුලුවන් අවශ්‍ය විදිහට තමන් ඉන්න තැන වෙනස් කරගන්න... තැනින් තැනට ගොහින[COLOR=Magenta]් ඔත්තු පාරක් එහෙම දාලා පටස් ගාල මාරු වෙන්න පුලුවන් මෙයාලට[/COLOR].... තව සිතියම් ගත කිරීම්, කනිජ සම්පත් සෙවීමේ කටයුතු, [IMG]http://earthobservatory.nasa.gov/Newsroom/NasaNews/ReleaseImages/20050624/02_a-train%28CALIPSO%29.jpg[/IMG] විශේශිත පනිවිඩ සන්නිවෙදන කටයුතු එහෙමත් මෙයාලා කරනවා.. [IMG]http://sstg.nict.go.jp/images/Fig.1.gif[/IMG] ඒ කිව්වේ හිතන්න ඇමෙරිකාවට ඕනේ උනා කියලා ඇෆ්ගනිස්තානේ එයලගේ හමුදවට රහසිගත තොරතුරක් දෙන්න, අ වගෙ වෙලාවට කරන්නේ ඇෆ්ගනිස්තානේ කිට්ටුවට මෙයාලව යවල ඕනේ පනිවිඩේ රහසිගතව යවනව..එහෙම දෙයක් වෙද්දි වෙන කෙනෙක් දන්නේ නැ...ඔක්කොම වැඩේ උඩ වෙනව... තව කියනව [COLOR=Magenta]අදි බලැති ලේසර් යවන්න පුලුවන් වගේ එවත් තියෙනවලු[/COLOR].. ඒත් මම නම් දන්නෙ නැ අත්ත නැත්ත..[/COLOR][/SIZE] [COLOR=Purple][SIZE=4](ඒත් කාලගුන කටයුතු වගෙ දේවල් වලට කලින් ජාතියේ චන්ද්‍රිකාත් ගන්නවා )[/SIZE][/COLOR] [SIZE=5][COLOR=Blue]ඔන්න ඔක තමා මුල්ම කොටස මේක ගැන.[/COLOR] [COLOR=Magenta]මේ බොහොම මුල, ඉස්සරහට අපි ටික ටික ගැබුරටම යමු....[/COLOR] [COLOR=Purple]ගොඩාක් දෙනා මට තේරෙන විදිහට ආසයි වගේ සැටලයිට් චැනල් ගන්න නේද?[/COLOR] මම මුල් බේසික් දැනුමක් දීල ඒව කියන්නම්... මොකද තව දේවල් ටිකක් තියෙනවා ඔයලට හරියට ඔලුවට දගන්න ඕනේ... නැත්නම් ඔයාලට බැරි වෙනවා තනියම සැටලයිට් එකකට සැටලයිට් ඇන්ටෙනාවක් දිශා ගත කරගෙන සිග්නල් එකක් උපරිම ප්‍රබල තාවයෙන් ගන්න.. හිතන්න කිමි 36,000 විතර ඇතින් තීයෙන දේකට යමක් ඉලක්ක කරන කොට එක අන්ශකයක වෙනසකින් මොන තරම් වෙනසක් වෙනවද කියලා... [IMG]http://www.conniq.com/images/PHY_satellite.gif[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom