Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Machanla man Satellite Transmission Gana Thread ekak dannad???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ 3 වෙනි පාඩමේ මම පැහැදිලි කරා මොනවද අපිට සැටලයිට් එකකට අපේ ඇන්ටෙනාව

දිශා ගත කරද්දී දැනගන්න ඕන යෙදුම් ටික මොනවද කියල.ඒ වගේම ඒවා ගැන යම් මට්ටමක පැහැදිලි

කිරීම් ටිකකුත් මම කල.අද මම ඒ කරපු තැන ඉඳන් ඉස්සරහට යනවා.පරණ පාඩම් ටික බලාගන්න,

මම එදා කිව්වා ඇයි අපිට බැරි කෙලින්ම අපි ඉන්න තැනට ඉහලින් අංශක 10 පමණ වෙනසකින් තියන

සැටලයිට් එකකට අපේ ඇන්ටෙනාව අංශක 10 වෙනස් කෙරු පමණින් ගන්න බැරි සිග්නල් උපරිමව

කියල , කියනවා කියල.

පහත රූපය බලන්න.එකෙන් පැහැදිලි වේවි මම කියන දේ .

අපි ඉන්නේ පෘතුවියේ කේන්ද්‍රයට වෙන්න නෙවේ.අපි ඉන්නේ පෘතුවියේ මතුපිට.ඉතින් මං

මුල්ම පාඩම් වල කිව්වනේ මේ සැටලයිට් ටික ස්ථාන ගත කරලා තියන මිණීම් අරගෙන

තියෙන්නේ අංශක වලින් කියල පෘතුවිය අංශක 360 බෙදල.ඔතොකොට පෘතුවියේ කේන්ද්‍රයට

සාපේක්ෂව තමා ඔය මම කියපු අංශක ප්‍රමාණය සලකන්න ඕනේ.පෘතුවිය මතුපිටට

එද්දී ආනතව ඒ මිනුම් වෙනස් වෙනවා.දැන් පැහැදිලි ඇති කියල හිතනවා මම කියන දේ.

එකයි අවසාන පාඩමේදී මම කිව්වේ

(අපි සමකයෙන් ඈතට වෙන්න

ඉන්න හින්ද තව අංශක 0.5 - 2.4 විතර ප්‍රමානෙකින් වැඩිපුර හරවන්න.(එහෙම එකතු කරන්න වෙන හේතුව අනික් දවසේ නිදහසේ කතා

කරමු අපි ,ඔයාල පරණ ත්‍රිකෝණමිතිය ගණන් පාඩම් ටිකයි ,කැල් එකකුයි එක්ක රෙඩි වෙලා එන්න) කියල.

දැන් මේ කාරණාව පැහැදිලි ඇති හොදටම.දැන් මම කියන්න යන්නේ අර වෙනස් කරන්න වෙන අංශක

ප්‍රමාණය නිවැරදිම විදිහට හොයා ගන්න අපි පාවිච්චි කරන සමීකරණ ගැන කියන්න.

[QUOTE="silentsahan, post: 9146765, member: 281066"] [COLOR="Blue"][SIZE="5"]------------------------------------------------------------------------------------------------------------------------------------------------------- මගේ 3 වෙනි පාඩමේ මම පැහැදිලි කරා මොනවද අපිට සැටලයිට් එකකට අපේ ඇන්ටෙනාව දිශා ගත කරද්දී දැනගන්න ඕන යෙදුම් ටික මොනවද කියල.ඒ වගේම ඒවා ගැන යම් මට්ටමක පැහැදිලි කිරීම් ටිකකුත් මම කල.අද මම ඒ කරපු තැන ඉඳන් ඉස්සරහට යනවා.පරණ පාඩම් ටික බලාගන්න, මම එදා කිව්වා ඇයි අපිට බැරි කෙලින්ම අපි ඉන්න තැනට ඉහලින් අංශක 10 පමණ වෙනසකින් තියන සැටලයිට් එකකට අපේ ඇන්ටෙනාව අංශක 10 වෙනස් කෙරු පමණින් ගන්න බැරි සිග්නල් උපරිමව කියල , කියනවා කියල. පහත රූපය බලන්න.එකෙන් පැහැදිලි වේවි මම කියන දේ . ------------------------------------------- [IMG]http://www.astro.caltech.edu/~mcs/CBI/pointing/collimation.gif[/IMG] ------------------------------------------- අපි ඉන්නේ පෘතුවියේ කේන්ද්‍රයට වෙන්න නෙවේ.අපි ඉන්නේ පෘතුවියේ මතුපිට.ඉතින් මං මුල්ම පාඩම් වල කිව්වනේ මේ සැටලයිට් ටික ස්ථාන ගත කරලා තියන මිණීම් අරගෙන තියෙන්නේ අංශක වලින් කියල පෘතුවිය අංශක 360 බෙදල.ඔතොකොට පෘතුවියේ කේන්ද්‍රයට සාපේක්ෂව තමා ඔය මම කියපු අංශක ප්‍රමාණය සලකන්න ඕනේ.පෘතුවිය මතුපිටට එද්දී ආනතව ඒ මිනුම් වෙනස් වෙනවා.දැන් පැහැදිලි ඇති කියල හිතනවා මම කියන දේ. එකයි අවසාන පාඩමේදී මම කිව්වේ (අපි සමකයෙන් ඈතට වෙන්න ඉන්න හින්ද තව අංශක 0.5 - 2.4 විතර ප්‍රමානෙකින් වැඩිපුර හරවන්න.(එහෙම එකතු කරන්න වෙන හේතුව අනික් දවසේ නිදහසේ කතා කරමු අපි ,ඔයාල පරණ ත්‍රිකෝණමිතිය ගණන් පාඩම් ටිකයි ,කැල් එකකුයි එක්ක රෙඩි වෙලා එන්න) කියල. දැන් මේ කාරණාව පැහැදිලි ඇති හොදටම.දැන් මම කියන්න යන්නේ අර වෙනස් කරන්න වෙන අංශක ප්‍රමාණය නිවැරදිම විදිහට හොයා ගන්න අපි පාවිච්චි කරන සමීකරණ ගැන කියන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom