Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Machanla man Satellite Transmission Gana Thread ekak dannad???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න අපේ පාඩමේ 5 වෙනි කොටස...

මම කලින් දවසේ කතා කාලේ අපිට නිවැරදිව සැටලයිට් එකකට අපි ලග තියන ඇන්ටෙනාව දිශා ගත කරන හැටි

ගැන නිවැරදි අංශක ප්‍රමාණය ලබා දෙන සමීකරණ මාලාව ලබා ගන්න හැටි මම කියල දෙනවා කියලයි.අද අපි

ඒක ගැන වැඩිපුර කතා කරනවා.මේ වෙනකම් පාඩම මතක නැත්නම් පහු ගිය පාඩම් ටික අයෙමත් බලාගන්න.

නැත්නම් මෙතනින් එහාට ඒවා තේරෙන්නේ නැති වෙනවා.අදින් පස්සේ මීලග පාඩම් වලදී , දිගටම

සමීකරණ, ගණිත ක්‍රම යොදා ගන්නවා.ඒ හින්ද ඒවා ගැන හිතන්න.අපැහැදිලි තැන මගෙන් අහන්න තව තව

මම ඉස්සරහට යන්න කලින්.නැත්නම් මේ හරියෙම නවතින්න වෙනවා මොන තරම් අස උනත් මේවා ඉගෙන

ගන්න

මෙතන තියෙන්නේ මම මුල් පාඩමකදී මේ දේ ගැන දල අවබෝදයක් ගන්න දීපු සටහන.

ඇන්ටෙනාව හැරවිය යුතු Elevation අගය = (ලබා ගැනීමට අවශ්‍ය චන්ද්‍රිකාවේ අක්ෂාංශ අගය) - (ඉන්න ස්ථානයේ අක්ෂාංශ අගය)  "

* චන්ද්‍රිකාවක අක්ෂාංශ පිහිටුමේ අගය සෑම විටම අංශක 0 නිසා.

ඇන්ටෙනාව හැරවිය යුතු Azimuth අගය =අංශක 90 - { (ලබා ගැනුමට අවශ්‍ය චන්ද්‍රිකාවේ දේශාංශ අගය ) - (ඉන්න ස්ථානයේ දේශාංශ අගය) }

* සමකයෙන් උත්රාත් ධ්‍රැවය දෙසට වන්නට සිටින අය ලැබෙන අගයට අමතර අංශක 90 එකතු කිරීමෙන් පසු

ලැබෙන අගය භාවිත කල යුතුය.

*සමකයෙන් දක්ෂිනත් ධ්‍රැවය දෙසට වන්නට සිටින අය ලැබෙන අගයෙන් අමතර අංශක 90 අඩු කිරීමෙන් පසු

ලැබෙන අගය භාවිත කල යුතුය.

*මතක තියාගන්න Azimuth අගය කියන්නේ මොකක්ද කියල මම මුලින් කියපු පැහැදිලි කිරීම.

පහත සටහන බලන්න, ඒක තමා අපිට මීලගට හැම වෙලේම ඕන වෙන සමීකරණය.මේක මින්

ඉදිරියට හැමවෙලේම ඕන වෙනවා.ඒ හින්ද හරියට අපි කතා කරමු මේ ගැන.

මුලින්ම බලමු අපි Azimuth අගය හොයා ගන්න ඕන කරන සමීකරණය.

Az අගය = කෝණය(tan ) Tan (long ur - long sat )

Sin ( Lat ur )

[QUOTE="silentsahan, post: 9181149, member: 281066"] [SIZE=7][COLOR=Magenta]මෙන්න අපේ පාඩමේ 5 වෙනි කොටස.[/COLOR][/SIZE][SIZE=6][COLOR=#ff0000][COLOR=#0000ff][SIZE=4].. [SIZE=5]මම කලින් දවසේ කතා කාලේ අපිට නිවැරදිව සැටලයිට් එකකට අපි ලග තියන ඇන්ටෙනාව දිශා ගත කරන හැටි ගැන නිවැරදි අංශක ප්‍රමාණය ලබා දෙන සමීකරණ මාලාව ලබා ගන්න හැටි මම කියල දෙනවා කියලයි.අද අපි ඒක ගැන වැඩිපුර කතා කරනවා.මේ වෙනකම් පාඩම මතක නැත්නම් පහු ගිය පාඩම් ටික අයෙමත් බලාගන්න. නැත්නම් මෙතනින් එහාට ඒවා තේරෙන්නේ නැති වෙනවා.අදින් පස්සේ මීලග පාඩම් වලදී , දිගටම සමීකරණ, ගණිත ක්‍රම යොදා ගන්නවා.ඒ හින්ද ඒවා ගැන හිතන්න.අපැහැදිලි තැන මගෙන් අහන්න තව තව මම ඉස්සරහට යන්න කලින්.නැත්නම් මේ හරියෙම නවතින්න වෙනවා මොන තරම් අස උනත් මේවා ඉගෙන ගන්න [/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE] මෙතන තියෙන්නේ මම මුල් පාඩමකදී මේ දේ ගැන දල අවබෝදයක් ගන්න දීපු සටහන. [SIZE=4][COLOR=#ff00ff][COLOR=#9900ff]ඇන්ටෙනාව[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#9900ff] හැරවිය යුතු Elevation අගය =[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#9900ff] (ලබා ගැනීමට අවශ්‍ය චන්ද්‍රිකාවේ අක්ෂාංශ අගය) - (ඉන්න ස්ථානයේ [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#9900ff]අක්ෂාංශ[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#000000][COLOR=#9900ff] අගය) [/COLOR] "[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#ff00ff][COLOR=#000000] [COLOR=#0000ff]* චන්ද්‍රිකාවක අක්ෂාංශ පිහිටුමේ අගය සෑම විටම අංශක 0 නිසා. [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#000000][COLOR=#9900ff]ඇන්ටෙනාව හැරවිය යුතු Azimuth අගය =අංශක 90 - [/COLOR][COLOR=#9900ff]{ [/COLOR][COLOR=#9900ff](ලබා ගැනුමට අවශ්‍ය චන්ද්‍රිකාවේ දේශාංශ අගය ) - [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#9900ff](ඉන්න ස්ථානයේ [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#9900ff]දේශාංශ[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#000000][COLOR=#9900ff] අගය) [/COLOR][COLOR=#9900ff]}[/COLOR] [COLOR=#000000][COLOR=#ff0000]*[/COLOR] [/COLOR][COLOR=#0000ff][COLOR=#ff00ff]සමකයෙන් උත්රාත් ධ්‍රැවය දෙසට[/COLOR] වන්නට සිටින අය ලැබෙන අගයට [COLOR=#ff00ff]අමතර අංශක 90 එකතු කිරීමෙන් පසු [/COLOR][/COLOR] [COLOR=#0000ff]ලැබෙන අගය භාවිත කල යුතුය.[/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#000000] [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#000000][COLOR=#000000][COLOR=#ff0000]*[/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#0000ff][COLOR=#9900ff]සමකයෙන් දක්ෂිනත් ධ්‍රැවය දෙසට[/COLOR] වන්නට සිටින අය ලැබෙන අගයෙන් [COLOR=#9900ff]අමතර අංශක 90 අඩු [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#9900ff]කිරීමෙන්[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#ff00ff][COLOR=#000000][COLOR=#0000ff][COLOR=#9900ff] පසු[/COLOR] [/COLOR] [COLOR=#0000ff] ලැබෙන අගය භාවිත කල යුතුය.[/COLOR] [COLOR=#ff0000]*[/COLOR][COLOR=#0000ff]මතක තියාගන්න [COLOR=#9900ff]Azimuth අගය කියන්නේ මොකක්ද කියල මම මුලින් කියපු පැහැදිලි කිරීම.[/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][CENTER][SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4][COLOR=#ff0000][COLOR=#0000ff] [/COLOR][/COLOR][/SIZE][SIZE=4]පහත සටහන බලන්න, ඒක තමා අපිට මීලගට හැම වෙලේම ඕන වෙන සමීකරණය.මේක මින් ඉදිරියට හැමවෙලේම ඕන වෙනවා.ඒ හින්ද හරියට අපි කතා කරමු මේ ගැන. මුලින්ම බලමු අපි Azimuth අගය හොයා ගන්න ඕන කරන සමීකරණය. Az අගය = කෝණය(tan ) [SIZE=1]T[/SIZE][SIZE=1]an (long ur - long sat ) ____________________ Sin ( Lat ur ) [IMG]http://img52.imageshack.us/img52/8991/azelakiri2re.png[/IMG] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom