ඔය shop එකේ service, warranty ගැන ප්‍රශ්න නැද්ද කියලා හොයලා බලන්න. එහෙම විශ්වාස නැත්නම්
Nanotek,
Barclays,
Eglobe වගේ ගොඩක් අය දන්න තැනකින් ගන්න එක හොඳවෙයි.
Budget Gaming PC එකක් කිව්වාට GT 710 එකකින් නම් අලුත් games ගහන්න බැරිවෙයි.
i3 10100F එකක් 27,500/= වගේ අනිත් shops වල. ඒ වගේ ඉතුරු ඒවාත් ටිකක් අඩුවට හොයාගන්න පුලුවන්වෙයි.
-----
*
තව විස්තර දන්න අය reply කරයි.