Machanla podi help ekak one!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Machan kauru hari mata me song eke midi eka hari karaoke version eka hari hoyala denna puluwanda?
    "Poson Dine Sada Babaleyi" sinduwa. Poson ekata podi unge wadak karanawa ekata.



    Ekko meke vocals remove karala denna puluwan nam ekath kamak na. Habai poddak clear wenna one.
    Mama software kipayakin baluwa eth wade hari giye na.

    Bump ekak hari danna.
    Thanks machanla.


    @001flyD help needed.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මෙන්න මචං Instrumental එක. වොයිස් එක පුළුවන් විදියට අයින් කරා. ලාවට ඇහෙනවා.
    තව අඩු කරොත් මියුසික් ඇහෙන්නේ නෑ. ට්‍රේබල් එක පොඩ්ඩක් වැඩි ඇති.
    හරියන්නේ නැත්නම් කියපන් ආයේ හදල දෙන්නම්.
    තාම එක්ස්පෝට් කරේ නෑ. මේක අහලා කියපන් පොඩ්ඩක්.


    https://we.tl/t-R19Lb5Yxak
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මෙන්න මචං Instrumental එක. වොයිස් එක පුළුවන් විදියට අයින් කරා. ලාවට ඇහෙනවා.
    තව අඩු කරොත් මියුසික් ඇහෙන්නේ නෑ. ට්‍රේබල් එක පොඩ්ඩක් වැඩි ඇති.
    හරියන්නේ නැත්නම් කියපන් ආයේ හදල දෙන්නම්.
    තාම එක්ස්පෝට් කරේ නෑ. මේක අහලා කියපන් පොඩ්ඩක්.


    https://we.tl/t-R19Lb5Yxak

    Thanks machan. song eka 1min walata crop wela. thawa poddsk treble adu unath kamak na machan.
    Full song ekama ganna bari wevida?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඔව් මං ඒ ටික එව්වේ අහල බලන්න. මෙන්න ෆුල් එක.

    https://we.tl/t-bkG7aGMz4O

    Thanks machan, balamu meken wade goda daa ganna balannam.

    midi nam na machan,karoke set ekak thiyanawa mp3,e set eketh oka thibbe na
    Thanks machan kasun_kbp vocal remove karala ewapu eken wage goda daa ganna balannam.
    poyata kalin set unoth poddak kiyanna machn.


    Hamotama thanks bump karapu.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොඳ වැඩක්නේ.:love: මට ඕනෙ නන් සුපිරියට හදල දුන්නහැකි නෝට්ස් දාල කීබෝඩ් එකෙන්. :cool: හැබයි ලොක්ඩවුන් අරිනකන් ඉන්න වෙනව. මම වයිෆ්ලගෙ ගෙදර ඉන්නෙ. ගෙදර යනව ඇරිය ගමන්. :(
     
    • Like
    Reactions: Stimulus mind