Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Machanla Thorala Diyan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගන්නවනම් 25කට උබට දැන් 121 එකක් හරි ඇලියොන් 2002 එකක් හරි ( ජේ/එච් නොම්බර 26කට වගේ )ගන්න පුලුවන්. ඒවට තමයි කාර් කියන්නේ. ඒවට තමයි වාහන කියන්නේ

උබ මේකේ පරන කකුලක් නිසා ඔන්න මම උබට බැහැලම උත්තර දෙන්නයි යන්නේ

හයිජෙට් එකේ වාසි

1. තෙල් කරනවා

2. ලෙඩ නෑ

3. හොදට ඉඩකඩ තියෙනවා

4. ජපන් "වාහනයක්"

5. උබේ දරුවන්ටත් එක්ක ඇති

අවාසි

1. ඔටෝ එකේ ගියර් තුනයි තියෙන්නේ. 14ක් 15ක් වගේ ඒත් තෙල් කරනවා

2. 80ට වගේ තමා සේෆ්ටි පිට යන්න පුලුවන්

අර වීවාද නෙස්ටමෝල්ද හුක්තේ වාසි

1. වීවා සංගක්කාරගේ ශුක්රානු මට්ටම ඉහල දමයිද මොකක්ද මගුලක් තියෙනවා නේද. අන්න ඒ නිසා නමේ පොඩි ගැම්මක් තියෙනවා.

2. වෙන ඉතින් කියන්න වාසියක් නෑ ඔය ජරාවේ

අවාසි.

1. දොරවල් 3ක් වහලා 4 වෙනි එක වහන්න බෑ. කනට ගහනවා වගේ. කොම්පැනියෙනුත් පිලිගන්නවා ඒක

2. වොරන්ටිය අන්තිමයි

3. හෙඩ්ලයිට් ෆේඩ් වෙනවා

4 ඩෑශ්බෝර්ඩ් අව්රුදෙන් ක්රැක් වෙනවා

5. ඇතුලේ ප්ලාස්ටික් කෑලි හැලෙනවා

6. 4ක් දාලා කන්දක් තියා පල්ලමක් අදින්නෙත් අමාරුවෙන් (වාහන පැදපු නැති උන්ටනම් ඕවත් වාහනලු ඈ )

7. පාර්ට්ස් අමර ගනන්. කොම්පැනියෙන්ම ගන්න ඕනේ

8 එලවනකොට මෙලෝ ගැම්මක් නෑ. වැගන් ආර් ඩක්කුව තව හොදා

9. වයින්ඩර් මෝටරයක් 14000කටවත් ගන්න බෑ, ඉතුරුවා ගැන මොන කතාද.

10. බලන් ඉද්දී බීඩින් දිරනවා

11. මෝක ජපානෙන් ෆේල් වෙච්ච ඩයිහට්සු මයිකා (නිසාන් මයිකද කියල ශුවර් නෑ, කොහොම හරි ඩයිහට්සු හරි නිසාන් හරි මයිකා කියන කාර් එක ) කාර් එකේ ඩිසයින් එක තමා ඔය අරගෙන හදන්නේ. ඕකේ උපතම ෆේල්

12. තව අව් රුදු දෙකකින් විකුනන්න ගියොත් සෑහෙන්න පාඩුවක් වෙනවා( තෝ වගේම මෝඩ මූසලයෙක් හොයාගන්න වෙනවා ඕක දෙන්න  )

තව කියනවනම් කියන්න ජාති ගොඩයි

උබට සල්ලි වැඩිනම් මට දීපන්. නැත්නම් හයිජෙට් එකක් හරි 25කට 121/ ඇලියොන් අඩුම වියෝස්, නිසාන් ටීඩා වගේ එකක් ගනින්. ටීඩා එකත් හොද කාර් එක. බේජ් ඉන්ටීරියර් එක මරු. ඇලෝ වීල් දාලා ස්පොයිලර් ගහලා ගොන් පාට ඇරියහැකි. 2007 එකක් 25ට තලාගත්තහැකි 50000ක්ම් වගේ දුවපු පර්මිට් වන්ඩියක්

මේකේ ඉන්නේ හුගාක් ඉස්කෝලේ යන මල්ලිලා. උන්ගේන් වෝට්ස් එකතුකරලා වාහන ගන්න හදන්න එපා මචන්

අතත් රිදෙනවා. තව මොනවහරි උදව්වක් ඕනෙනම් ඩෝන්ට් හෙසිටේට් ටු ආස්ක් කිව්වා මචන්... පරක්කු වෙලා හරි රිප්ලයි දාන්නම්, මේ ටිකේ වාහන තුනක් ගලවන් ඉන්නේ බන්. හෙන බිසී

[QUOTE="රත්තරං, post: 15943262, member: 391748"] [SIZE="3"][B]ගන්නවනම් 25කට උබට දැන් 121 එකක් හරි ඇලියොන් 2002 එකක් හරි ( ජේ/එච් නොම්බර 26කට වගේ )ගන්න පුලුවන්. ඒවට තමයි කාර් කියන්නේ. ඒවට තමයි වාහන කියන්නේ උබ මේකේ පරන කකුලක් නිසා ඔන්න මම උබට බැහැලම උත්තර දෙන්නයි යන්නේ හයිජෙට් එකේ වාසි 1. තෙල් කරනවා 2. ලෙඩ නෑ 3. හොදට ඉඩකඩ තියෙනවා 4. ජපන් "වාහනයක්" 5. උබේ දරුවන්ටත් එක්ක ඇති අවාසි 1. ඔටෝ එකේ ගියර් තුනයි තියෙන්නේ. 14ක් 15ක් වගේ ඒත් තෙල් කරනවා 2. 80ට වගේ තමා සේෆ්ටි පිට යන්න පුලුවන් අර වීවාද නෙස්ටමෝල්ද හුක්තේ වාසි 1. වීවා සංගක්කාරගේ ශුක්රානු මට්ටම ඉහල දමයිද මොකක්ද මගුලක් තියෙනවා නේද. අන්න ඒ නිසා නමේ පොඩි ගැම්මක් තියෙනවා. 2. වෙන ඉතින් කියන්න වාසියක් නෑ ඔය ජරාවේ අවාසි. 1. දොරවල් 3ක් වහලා 4 වෙනි එක වහන්න බෑ. කනට ගහනවා වගේ. කොම්පැනියෙනුත් පිලිගන්නවා ඒක 2. වොරන්ටිය අන්තිමයි 3. හෙඩ්ලයිට් ෆේඩ් වෙනවා 4 ඩෑශ්බෝර්ඩ් අව්රුදෙන් ක්රැක් වෙනවා 5. ඇතුලේ ප්ලාස්ටික් කෑලි හැලෙනවා 6. 4ක් දාලා කන්දක් තියා පල්ලමක් අදින්නෙත් අමාරුවෙන් (වාහන පැදපු නැති උන්ටනම් ඕවත් වාහනලු ඈ ) 7. පාර්ට්ස් අමර ගනන්. කොම්පැනියෙන්ම ගන්න ඕනේ 8 එලවනකොට මෙලෝ ගැම්මක් නෑ. වැගන් ආර් ඩක්කුව තව හොදා 9. වයින්ඩර් මෝටරයක් 14000කටවත් ගන්න බෑ, ඉතුරුවා ගැන මොන කතාද. 10. බලන් ඉද්දී බීඩින් දිරනවා 11. මෝක ජපානෙන් ෆේල් වෙච්ච ඩයිහට්සු මයිකා (නිසාන් මයිකද කියල ශුවර් නෑ, කොහොම හරි ඩයිහට්සු හරි නිසාන් හරි මයිකා කියන කාර් එක ) කාර් එකේ ඩිසයින් එක තමා ඔය අරගෙන හදන්නේ. ඕකේ උපතම ෆේල් 12. තව අව් රුදු දෙකකින් විකුනන්න ගියොත් සෑහෙන්න පාඩුවක් වෙනවා( තෝ වගේම මෝඩ මූසලයෙක් හොයාගන්න වෙනවා ඕක දෙන්න :P:P:P:P ) තව කියනවනම් කියන්න ජාති ගොඩයි උබට සල්ලි වැඩිනම් මට දීපන්. නැත්නම් හයිජෙට් එකක් හරි 25කට 121/ ඇලියොන් අඩුම වියෝස්, නිසාන් ටීඩා වගේ එකක් ගනින්. ටීඩා එකත් හොද කාර් එක. බේජ් ඉන්ටීරියර් එක මරු. ඇලෝ වීල් දාලා ස්පොයිලර් ගහලා ගොන් පාට ඇරියහැකි. 2007 එකක් 25ට තලාගත්තහැකි 50000ක්ම් වගේ දුවපු පර්මිට් වන්ඩියක් මේකේ ඉන්නේ හුගාක් ඉස්කෝලේ යන මල්ලිලා. උන්ගේන් වෝට්ස් එකතුකරලා වාහන ගන්න හදන්න එපා මචන් අතත් රිදෙනවා. තව මොනවහරි උදව්වක් ඕනෙනම් ඩෝන්ට් හෙසිටේට් ටු ආස්ක් කිව්වා මචන්... පරක්කු වෙලා හරි රිප්ලයි දාන්නම්, මේ ටිකේ වාහන තුනක් ගලවන් ඉන්නේ බන්. හෙන බිසී[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom