MachanzZla.... Help me to find some animation or videos

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචාලා මට ලොකු online උදව්වක් ඕනා.:)

    මේකයි seen එක.:P මට sir කෙනෙක් කිව්ව පොඩි video ටිකක් හොයලා දෙන්න කියලා.:shocked: ඉතින් මමත් internet එකේ google එකෙයි youtube එකෙයි search එකක් දැම්මා. ඒත් seen එක කියන්නෙ මට හරියටම පැහැදිලිව කිසිම Video එකක් නම් හොය ගන්න බැරි වුනා.:no: e-book එකක් නම් විතරයි හම්බ වුනා:angry:. ඉතින් මට video ටිකක් තමා ඕනේ.:) ව්ස්තර කරන animation එකක් නම් හොඳටම හොඳයි.:D මෙන්න මේකයි හොයන්න ඕන දේ,:):)

    කට්ටියට දැණ ගන්නත් එක්ක මම පොඩි විස්තරයක් එකටම කියලා ඉන්නම්. :D


    මෙහෙමයි මචං,:) අපි මචං welding කරනවනේ welding machine එකෙන්.:) ඉතින් ඔය machine එකේන් welding කරන දේ අනුව,:rolleyes: එ කියන්නේ base metal එකේ ඝනකම අනුව අපි භාවිතා කරන කූර එහෙම නැත්නම් rod එක වෙනස් කරන්න ඕනා.:yes: ඝනකම වැඩි metal එක්ක වැඩ කරද්දි ගැනකම වැඩි rod එකක් එහෙම නැත්නම් කූරක් පාවිච්චි කරනවා.:) ඝනකම අඩු metal එක්ක වැඩක් කරනවානම් ඝනකමින් අඩු කූරක් පාවිච්චි කරනවා. ඉතින් මේ ගනකම අඩු සහා ඝනකම වැඩි කූරු පාවිච්චි කරද්දි අපි machine එකෙන් එකෙන් rod එකට එහෙම නැත්නම් කූරට ලබා දෙන ඇම්පියර් එක වෙනස් කරන්න ඔනේ.:yes: මොකද නැත්නම් ඇම්පියර් එක අඩු වුනොත් කූර base metal එකේ ඇලෙනවා.:shocked: ඇම්පියර් එක වැඩි වුනොත් base metal එක පසාරු කරගෙන welding පාර වදිනවා.:angry: ඉතින් මේ විදි දෙකම සර්ථක වෙල්ඩිමකට සුදුසු නෑ.:no: ඒක නිසා අපි නියමිත කූර එහෙම නැත්නම් rod එක සහ ඊට ගැලපෙන නියමිත ඇම්පියර් ගාන භාවිතා කරන්න ඕනා.:yes:

    ඉතින් මචං welding machine වල ඇම්පියර් එක අඩු වැඩි කරන ක්‍රම කිහිපයක් තියනවා.:yes: ඒ ක්‍රම කිහිපයක් පල්ලෙහායින් මම දාන්නම්.:)

    01.TAP Secondary
    02.Movable coil
    03.Movable sunt

    ඔන්න ඔය ක්‍රම වලට වෙල්ඩින්ග් කරන කූරට එහෙම නැත්නම් රොඩ් එකට දෙන ඇම්පියර් ගාන අඩු වැඩි කිරීම සිද්ද කරන්න පුලුවන්.:)

    ඔන්න ඔය කියන ක්‍රම තුන ක්‍රියත්මක වෙන ආකාරය ගැන තමා විස්තර ඕනේ.:) විස්තර කිව්වට විස්තරමත් නෙමේ ළමයින්ට මේ lesson එක උගන්වනකොට ඒක වෙන්නේ කොහොමද කියන දේ animation එකකින් පෙන්නන්න පුලුවන්නම් උගන්වන සර්ටත් ලමයින්ටත් ලේසියි.:D ඉතින් මම ඔය කිව්ව ක්‍රම කිහිපය ගැන විස්තර කියන animation එකක් හරි video එකක් හරි පුලුවන්නම් හොයලා දෙන්න ලොකු උදව්වක්..:D :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    thankyou machan bump ekakin sup ekak dunnata :)
    මේ වගේ ඒවා හරි‍යන්නේ නැද්ද බන්......:oo:


    owa hari yanne na ban.. meka wenama seen ekak. thankyou support ekata :)


    thankyou machan bump ekakin support ekak dhunnata :)


    thank you macha bump ekak dala support ekak dhunnata :D :P

    30000k diyan animation ekak hadala dennam :)

    He hey thankyou comment ekak dala sup ekak dunnata :P