Machine එකට යතුර විදිහට පෙන් එක Use කරමු!

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    Machine එකට යතුර විදිහට පෙන් එක Use කරමු!

    හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා කට්ටක් .. මේක ඇවිල්ලා ඔයාලගේ මැසින් එකේ Security එකට තමයි හෙල්ප් එකක් දෙන්නේ අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා..

    මෙන්න මේකයි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාව සොෆ්ට් එකේ නම තමයි Rohos Logon Key. මේක ඇවිල්ලා ඔයාලට ඔයාගේ Machine එකේ Password එක වෙනුවට ඔයාගේ PEN DRIVE එක Password එකක් කරගන්න තමයි උදව් කරන්නේ.හරි ඔය පොඩි විස්තරේ ඇති.මෙන්න එහෙනම් මම මේ වැඩේ කරන විදිය පිළිවෙලට දාන්නම් ඒ විදියට කරන් ඉස්සරහට යන්නකෝ.

    කැමති pen එකක් දැන් Machine එකට ගහන්න.ඔයාගේ Machine එකට ඔයා User Password එකක් දාලා තියෙන්නේ ඕනා.ඔයා windows user password එක දාගන්න දන්නේ නැත්නම් පහළ මේ video එක බලන්න.
    http://sitemoneylot.blogspot.com/2014/05/machine-use.html