Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Machine Learning Related Field එකක වැඩ කරන්නේ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට වරදින්න ඇත්තෙ පොඩි වචන පැටලිල්ලක් නිසා .ඒක සමහරව්ට ඔයා 80 ගනන් වලනෙ AI කරා කිව්වෙ. ඒත් ඒ කාලෙත් AI සහ AGI එකක් කියල තේරුන් ගත්තෙ ඇයි කියල නන් හිතා ගන්න බෑ. කොහොම උනත් ඔයා හිතන් ඉන්නව වැරදියි. AI කියන්නෙ කෘතිම බුද්ධිය කියල සින්හලෙන් කිව්වට ඒකෙදි අපි කෘතිමව බුද්ධිය නිර්මාණය කරන්නෙ නෑ.

Artificial Intelligence කියන්නෙ විද්යත්මක ක්රම වේද ඔස්සේ බුද්ධිය පිළිබදව අධ්යනය කිරීම. ඒකෙ සබ්සෙට්, සබ් ෆීල්ඩ් ගොඩක් තියෙනව. ඒක ඇතුලෙ තමා අපි Strong AI - Week AI, artificial general intelligence - artificial narrow intelligence වගේ දේවල් කතා කරන්නෙ.

ඔයාගෙ ඔය වැටහීමට හේතුව AI කිව්වම බුද්ධිය කෘතිමව නිර්මාණය කරනව කියල හිතන එක.

මේක Physics, Chemistry වගේම ස්වාභාවිකව තියෙන බුද්ධිය ගැන අධ්යනය කරන විශයක්. නිව්ටන් නියම භාවිතා කරල වාහන හදනව වගේ තමා ඒ හොයාගන්න තියරි යොදාගෙන ඔයා කිව්ව Prolog/TF/NLP libs වගේ ටූල් වලින් අර අපි ඉගෙන ගත්ත දැනුම පරිගණකය ඇතුලෙ ආකෘති කරනව. කරල ඒ ආකෘතියට අපි මොකක් හරි යෙදවුමක් සම්බන්ධ කරල වැඩ කරල බලනව.

AI ඇතුලෙ තියෙන විශයන් ගත්තොත් Expert System, NLP, Computer Vision, ANN, ML, MAS ඕව වෙන් කරගෙන තියෙන්නෙ අපි බුද්ධිය දිහා විවිද ආකාර වලට බලල. දැන් Expert system වගේ විශයක් ගත්තොත් අපි මේකෙදි බලන්නෙ Experience සහ Theory වලින් අපි තීරණයක් ගන්න භාවිතා කරන බුද්ධිය කොහොමද මොඩල් කරන්නෙ කියන එක. මේකට වැඩිපුරම භාවිතා වෙන ටූල් එක තමා Prolog. NLP වගේ දෙයක් ගත්තොත් එතනදි අපි බලන්නෙ භාෂාවක් කොහොමද මොඩල් කරන්නෙ කියන එක. CV බුද්ධිය කොහොමද Vision එක හසුරවන්නෙ කියන එක. ML/ANN බුද්ධිය කොහොමද DATA භාවිතාවෙන් ඉගෙන ගෙන ප්රශ්නයකට විසදුමක් හොයන්නෙ කියන එක. MAS කොහොමද අපි සාමුහිකව තීරණ ගන්න වෙලාවට බුද්ධිය වැඩ කරන්නෙ කියන එක ගැන කරන අධ්යනයක්. EA ස්වාභාවිකව කොහොම ප්රශ්නයක් ආවම ඒකට මූණ දෙන්න පුළුවන් හොදම ජනගහනය පරමපරා කීපයකින් නිර්මාණය කරන හැටි ගැන කරන අධ්යනයක්. ඔය තියෙන කෑලි අස්සෙන් දැනට තියෙන දුර්වලම කොටස වෙන්නෙ ML/ANN මොකද එයාට මොකක් හරි උත්තරයක් දෙන්න පුළුවන් උනාට ඒක එහෙම උනේ කොහොමද කියල පැහැදිලි කිරීමක් දෙන්න බෑ. එහෙම වෙලත් මේ වෙනකොට ඒ කොටස භාවිතාවෙන් කරල තියෙන වැඩ එක්ක බලද්දි අනික් විශයන් වලින් කරන්න පුළුවන් දේවල් තව ගොඩක් තියෙනව.

එතකොට මේක විශයක් විදියට හරියට ඉගෙන ගත්තම ඔයාට කොලේකුයි පෑනකුයි අරගෙන ANN එකක් හදල යූස් කරන්න පුළුවන් ප්රශ්නයකට විසදුමක් විදියට. අපිට ඕනි වෙන්නෙ Weight/bias values ටික Backpropergation Algorithm එක යූස් කරල හොයාගන්න එක විතරයි. එතකොට අලුත් data set එකක් ආවම් අපිට ඒක මේ Weight/Bias එක්ක යූස් කරල උත්තරයක් ගන්න පුළුවන්. ඔය අනික් හැම කොටසක්ම එහෙම තමා.

ඒක නිසා මුලින් විශය ඉගෙන ගන්න ඊට පස්සෙ ඒක ගැන මතවාද හදන්න නැත්තන් Facts කියල එක එක්කනාගෙ Opinion විශ්වාස කරල අමාරුවෙ වැටෙන්න වෙනව.

[QUOTE="හෙළයෙක්, post: 27084616, member: 503645"] ඔයාට වරදින්න ඇත්තෙ පොඩි වචන පැටලිල්ලක් නිසා .ඒක සමහරව්ට ඔයා 80 ගනන් වලනෙ AI කරා කිව්වෙ. ඒත් ඒ කාලෙත් AI සහ AGI එකක් කියල තේරුන් ගත්තෙ ඇයි කියල නන් හිතා ගන්න බෑ. කොහොම උනත් ඔයා හිතන් ඉන්නව වැරදියි. AI කියන්නෙ කෘතිම බුද්ධිය කියල සින්හලෙන් කිව්වට ඒකෙදි අපි කෘතිමව බුද්ධිය නිර්මාණය කරන්නෙ නෑ. Artificial Intelligence කියන්නෙ විද්යත්මක ක්රම වේද ඔස්සේ බුද්ධිය පිළිබදව අධ්යනය කිරීම. ඒකෙ සබ්සෙට්, සබ් ෆීල්ඩ් ගොඩක් තියෙනව. ඒක ඇතුලෙ තමා අපි Strong AI - Week AI, artificial general intelligence - artificial narrow intelligence වගේ දේවල් කතා කරන්නෙ. ඔයාගෙ ඔය වැටහීමට හේතුව AI කිව්වම බුද්ධිය කෘතිමව නිර්මාණය කරනව කියල හිතන එක. මේක Physics, Chemistry වගේම ස්වාභාවිකව තියෙන බුද්ධිය ගැන අධ්යනය කරන විශයක්. නිව්ටන් නියම භාවිතා කරල වාහන හදනව වගේ තමා ඒ හොයාගන්න තියරි යොදාගෙන ඔයා කිව්ව Prolog/TF/NLP libs වගේ ටූල් වලින් අර අපි ඉගෙන ගත්ත දැනුම පරිගණකය ඇතුලෙ ආකෘති කරනව. කරල ඒ ආකෘතියට අපි මොකක් හරි යෙදවුමක් සම්බන්ධ කරල වැඩ කරල බලනව. AI ඇතුලෙ තියෙන විශයන් ගත්තොත් Expert System, NLP, Computer Vision, ANN, ML, MAS ඕව වෙන් කරගෙන තියෙන්නෙ අපි බුද්ධිය දිහා විවිද ආකාර වලට බලල. දැන් Expert system වගේ විශයක් ගත්තොත් අපි මේකෙදි බලන්නෙ Experience සහ Theory වලින් අපි තීරණයක් ගන්න භාවිතා කරන බුද්ධිය කොහොමද මොඩල් කරන්නෙ කියන එක. මේකට වැඩිපුරම භාවිතා වෙන ටූල් එක තමා Prolog. NLP වගේ දෙයක් ගත්තොත් එතනදි අපි බලන්නෙ භාෂාවක් කොහොමද මොඩල් කරන්නෙ කියන එක. CV බුද්ධිය කොහොමද Vision එක හසුරවන්නෙ කියන එක. ML/ANN බුද්ධිය කොහොමද DATA භාවිතාවෙන් ඉගෙන ගෙන ප්රශ්නයකට විසදුමක් හොයන්නෙ කියන එක. MAS කොහොමද අපි සාමුහිකව තීරණ ගන්න වෙලාවට බුද්ධිය වැඩ කරන්නෙ කියන එක ගැන කරන අධ්යනයක්. EA ස්වාභාවිකව කොහොම ප්රශ්නයක් ආවම ඒකට මූණ දෙන්න පුළුවන් හොදම ජනගහනය පරමපරා කීපයකින් නිර්මාණය කරන හැටි ගැන කරන අධ්යනයක්. ඔය තියෙන කෑලි අස්සෙන් දැනට තියෙන දුර්වලම කොටස වෙන්නෙ ML/ANN මොකද එයාට මොකක් හරි උත්තරයක් දෙන්න පුළුවන් උනාට ඒක එහෙම උනේ කොහොමද කියල පැහැදිලි කිරීමක් දෙන්න බෑ. එහෙම වෙලත් මේ වෙනකොට ඒ කොටස භාවිතාවෙන් කරල තියෙන වැඩ එක්ක බලද්දි අනික් විශයන් වලින් කරන්න පුළුවන් දේවල් තව ගොඩක් තියෙනව. එතකොට මේක විශයක් විදියට හරියට ඉගෙන ගත්තම ඔයාට කොලේකුයි පෑනකුයි අරගෙන ANN එකක් හදල යූස් කරන්න පුළුවන් ප්රශ්නයකට විසදුමක් විදියට. අපිට ඕනි වෙන්නෙ Weight/bias values ටික Backpropergation Algorithm එක යූස් කරල හොයාගන්න එක විතරයි. එතකොට අලුත් data set එකක් ආවම් අපිට ඒක මේ Weight/Bias එක්ක යූස් කරල උත්තරයක් ගන්න පුළුවන්. ඔය අනික් හැම කොටසක්ම එහෙම තමා. ඒක නිසා මුලින් විශය ඉගෙන ගන්න ඊට පස්සෙ ඒක ගැන මතවාද හදන්න නැත්තන් Facts කියල එක එක්කනාගෙ Opinion විශ්වාස කරල අමාරුවෙ වැටෙන්න වෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom