ඒක පට්ට @MachoMan
ඒක නෙවෙයි උබ මාර්කටින් ටීම් එකක් හයර් කරාද?
@nicjosh83
අඩෝ පොක්ක උබව ජෝක් එකට ගත්තට සොරි මචං
මම ඇත්ත ෆ්‍රොෆයිල් එක එවන්නම්...
මාව පලාත් සභාවට යවපන් මචං...
පොහොට්ටුවෙන් හරි කමක් නෑ...
රේට් කාඩ් එක එවපන්...
මට සෙට් වෙන්නේ උබ, අර පොන්න එරෝසන් වගේ කුණුහරුප කියන්නේ නැතුව උබ මරු ගේමක් ගහනවා...
අයි ලයික් ඉට් භල්ලෝ..
හරි හරි යකෝ උඹ නෙමෙයි ඉන්දික සිරිසේන....අඬන්නේ නැතුව ඉන්දින්කෝ ....කී පාරක් කිව්වද දැන්![]()
@MachoMan ට පෙත්ත ගන්න අමතක වෙච්ච දවසක්![]()
හරී හරී සොරී සොරී...
රේට් කාඩ් එක එවපන් PR කැම්පේන් එකට...
වැරදිලා කෝල්ලෝ ගහන රේට් කාඩ් එක එහෙම එවන්න එපා...
ඌ බයියෙක් වුනාට,------ Post added on Jul 29, 2022 at 9:48 AM
සිරාවටම උබට වඩා ටැලන්ටඩ්...
බලපන්... බලලා හැදියන්...
ෆුක දෙන්න පුරුදු වුනාමා ඒක ආරෙට යනවා..
උබගේ ලමයි වුනත් පව්
හරි හාරි @nicjosh83 = @MachoMan
සොරි බ්‍රෝ...
ගල් සීන් දන්නේ නෑ...
ඕන නම් අරූගේ නම්බර් එකට ටෝක් කරපන්..
උබ වගේම බයියෙක් නේ.. සීන් එකේ ඇත්තේ
![]()
අරූ මූ ... මා නොවන මා
------ Post added on Jul 29, 2022 at 10:44 AM
uba ganii naraka nahaඅඩෝ නික්කා..
අපි දෙන්නාම එක්කෙනෙක් වුනා...
![]()
අඩෝ නික්කා..
අපි දෙන්නාම එක්කෙනෙක් වුනා...
![]()