MacOS Big sur Install Issue.

gamaGT

Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Big Sur install කරපු අය ඉන්නවද.
    HD eke ඉඩ මදි කියලා තමයි message එක එන්නෙ.
    Installation file එක 12Gb.
    HD එක clean කරා 39GB free වෙනකම්.
     
    • Like
    Reactions: NRTG

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Big Sur install කරපු අය ඉන්නවද.
    HD eke ඉඩ මදි කියලා තමයි message එක එන්නෙ.
    Installation file එක 12Gb.
    HD එක clean කරා 39GB free වෙනකම්.
    Installation file eka 12 gb unata, install wenakota extract wenawane ekanisa 39gb madi athi.
    kohomath 39gb kiyanne os ekak danna hoda space ekak nemene.
    atleast 50gb wath deela balanna.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    හැම අප්ඩේට් එකම ඔහම තමයි බන්, සමහර වෙලාවට මම 70GB විතර ෆ්‍රී කරගෙන තමයි ඉන්ස්ටෝල් කරන්නෙ
    ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාට පස්සෙ ඔය ෆ්‍රී කරපු ස්පේස් එක එහෙම්මම වගේ ඉතිරි වෙනවා ඒක නිසා ටෙම්පරි කොහෙට හරි කොපි කරලා ඉනස්සටෝල් කරගෙන ආයේ ඩේට දාගන්න පුලුවන්
     
    • Like
    Reactions: hasithayad

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Update උනා. කලින් තිබුන එකේ minor updates වගයක් install කළා. ඊට පස්සේ auto update උනා. installation file එක delete උනාට පස්සේ දැන් 43GB free space තියනවා (total capacity 120Gb only). Thank you හැමෝටම.
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Screen Shot 2020-11-15 at 3.48.43 PM.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    r
    why did you update to Big Sur you should wait 3-5 months for a stable release.
    Sure...you should wait till others start to complain. The past showed that there will be issues. In any case if you are in the Music industry it's advised to hold off the update.
    For an average home user it's fine.
     
    • Like
    Reactions: Arumbaya De Almeida