Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mad Max: Fury Road 2015 -720p Direct Download
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද ඔයාලට අරගෙන ආවා 2015 ආපු අලුත් ෆිල්ම් එකක්.

මේ සිනමාපටය පාදක වෙන්නේ ඈත අනාගතයෙදී ඇතිවූ න්‍යෂ්ඨික යුද්ධයකට පස්සේ පෘථිවියේ සිද්දවෙලා තියන දේවල්, එහෙම උනාම වෙන්නේ මොනාද කියල හිතාගන්න පුළුවන් ඇතිනේ දැනටමත්, මුළු පෘථිවියම නිරුදක කතරක් බවට පත්වෙලා බොහොමයක් දෙනා න්‍යෂ්ඨික විකිරණ හේතුවෙන් විකලාංග තත්වයට පත්වෙලා, ජලය කියන්නේ ඒ වෙද්දී මාහැගි සම්පතක්, ඉන්ධනත් එහෙමයි, ඒ විතරක් නෙමේ පිරිසිදු රුධිරය කියන්නේ ඊටත් වඩා වටිනා දෙයක් වෙලා, විකිරණ අන්තර්ගත රුධිරය වෙනුවට පිරිසුදු රුධිරය පාරවිලයනය කරගෙන තමයි මෙයාල ජිවත් වෙන්නේ, කිසිම කෙනෙක් ඒ දේ නිකම් දෙන්නේ නැහැනේ, බලෙන් තමයි අරගන්නේ, ඒ වගේම නිරෝගී මව්කිරි කියන්නෙත් වටිනාකියන සම්පතක්, කතාව සිද්දවෙන්නේ උත්තරීතර නායකයෙකු වන ඉමෝටන් ජෝ තමගේ යුධ රථ පෙලෙක් ගැසොලින් සහ වෙඩි උණ්ඩ රැගෙන ඒමට පිටත්කර හැරීමත් සමග, එම කණ්ඩායමේ සිටින ෆියුරිසියා තමන්ගේ නායකයාගේ අණට පිටුපාල පලා යනව, නිකම් නෙමේ පලා යන්නේ, නායකතුමා තමන්ගේ දරුවන් හදාගන්න තියාගෙන හිටපු බිරින්දෑවරුන්වත් අරගෙන, මේ බව දැනගත්තු නායකතුමා තමගේ යුධ රථ සියල්ලම ඔවුන් පසුපස යවනවා, මෑඩ් මැක්ස් කියන්නේ මොවුන් විසින් අල්ලාගෙන සිටින රුධිරය ලබාගැනීමට සිටින සර්ව දායකක්, ඉතින් යුධ රථ සියල්ලම ෆියුරිසියා පසුපස හඹා යද්දී මැක්ස්ටත් ඒ රථයක ඉස්සරහින් එල්ලිලා යන්න සිද්දවෙනවා..ඔන්න ඔය වගේ සිදුවීම් තමයි සිද්ද වෙන්නේ.

ඔයාලට torrent file download කරද්දී එපා වෙනවා ඇති නේ..ඒනිසා අපි ඔයාලට direct link දෙනවා.කැමති අය download කරගන්න.

Download

[CODE][URL="http://www.aluthtricks.com/2015/08/mad-max-fury-road-2015-720p-direct.html#more"][CODE]online බලන්න..[/CODE][/URL][/CODE]

[QUOTE="aluthtricks, post: 18883902, member: 544116"] ඔන්න අද ඔයාලට අරගෙන ආවා 2015 ආපු අලුත් ෆිල්ම් එකක්. මේ සිනමාපටය පාදක වෙන්නේ ඈත අනාගතයෙදී ඇතිවූ න්‍යෂ්ඨික යුද්ධයකට පස්සේ පෘථිවියේ සිද්දවෙලා තියන දේවල්, එහෙම උනාම වෙන්නේ මොනාද කියල හිතාගන්න පුළුවන් ඇතිනේ දැනටමත්, මුළු පෘථිවියම නිරුදක කතරක් බවට පත්වෙලා බොහොමයක් දෙනා න්‍යෂ්ඨික විකිරණ හේතුවෙන් විකලාංග තත්වයට පත්වෙලා, ජලය කියන්නේ ඒ වෙද්දී මාහැගි සම්පතක්, ඉන්ධනත් එහෙමයි, ඒ විතරක් නෙමේ පිරිසිදු රුධිරය කියන්නේ ඊටත් වඩා වටිනා දෙයක් වෙලා, විකිරණ අන්තර්ගත රුධිරය වෙනුවට පිරිසුදු රුධිරය පාරවිලයනය කරගෙන තමයි මෙයාල ජිවත් වෙන්නේ, කිසිම කෙනෙක් ඒ දේ නිකම් දෙන්නේ නැහැනේ, බලෙන් තමයි අරගන්නේ, ඒ වගේම නිරෝගී මව්කිරි කියන්නෙත් වටිනාකියන සම්පතක්, කතාව සිද්දවෙන්නේ උත්තරීතර නායකයෙකු වන ඉමෝටන් ජෝ තමගේ යුධ රථ පෙලෙක් ගැසොලින් සහ වෙඩි උණ්ඩ රැගෙන ඒමට පිටත්කර හැරීමත් සමග, එම කණ්ඩායමේ සිටින ෆියුරිසියා තමන්ගේ නායකයාගේ අණට පිටුපාල පලා යනව, නිකම් නෙමේ පලා යන්නේ, නායකතුමා තමන්ගේ දරුවන් හදාගන්න තියාගෙන හිටපු බිරින්දෑවරුන්වත් අරගෙන, මේ බව දැනගත්තු නායකතුමා තමගේ යුධ රථ සියල්ලම ඔවුන් පසුපස යවනවා, මෑඩ් මැක්ස් කියන්නේ මොවුන් විසින් අල්ලාගෙන සිටින රුධිරය ලබාගැනීමට සිටින සර්ව දායකක්, ඉතින් යුධ රථ සියල්ලම ෆියුරිසියා පසුපස හඹා යද්දී මැක්ස්ටත් ඒ රථයක ඉස්සරහින් එල්ලිලා යන්න සිද්දවෙනවා..ඔන්න ඔය වගේ සිදුවීම් තමයි සිද්ද වෙන්නේ. ඔයාලට torrent file download කරද්දී එපා වෙනවා ඇති නේ..ඒනිසා අපි ඔයාලට direct link දෙනවා.කැමති අය download කරගන්න. [URL="https://openload.co/f/MfzAc3gEqKo/Mad.Max.Fury.Road.2015.720p.BluRay.x264.YIFY.mp4"]Download[/URL] [CODE][URL="http://www.aluthtricks.com/2015/08/mad-max-fury-road-2015-720p-direct.html#more"][CODE]online බලන්න..[/CODE][/URL][/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom