Mada gasim

mali.96

Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    ෆේස්බුක් එකේ බොරු ප්‍රචාර ෆොටෝ දාල මඩ ගහන සින් එකකට
    පොලිස් සපෝට් එකක් ගන්න පුලුවන්ද ?
    ෆේක් අකවුන්ට් එක අල්ලන්න පුලුවන්ද
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    එහෙම කළොත් පොලිසියට වෙන වැඩ නැති වෙයි.

    ඕවා ඔළුවට ගන්න එපා බං. උබ ට අවුල් නම් රියල් එක deactive කරලා fake එකක් හදන් කැමති ග්‍රවුප් වලට ඇඩ් වෙලා ආතල් එකේ ඉඳපන්
     
    • Like
    Reactions: Yakka putha