Madai ohoma beruna 😱

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,584
    4,085
    113
    Unkown
    x.com
    Thats ma girl... :cool:
    U4BioHF.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,342
    21,453
    113
    දවසක් මාත් එකෙක් එක්ක කතා කර කර ඉදියේ ඌ ස්කූටියෙ වාඩිවෙලා බයි එක ස්ටාට් එකෙ තියන් මාත් එක්ක කතා කලේ මාත් කයියෙන් කයිය අමතක වෙලා ඇස්ලේටරේ කැරකුවා. අරූ බොග් ගාල ඉස්සරහට ගියා :baffled: :baffled: :baffled: මට ක්ශනිකව මීටර් වෙලා ඇත ඇරුනා. නැත්තන් අරූ එතන තිබ්බ කාබරේ ඇතුලේ. අරූ මට හෙන ලෙඩේ :lol::lol::lol::lol:
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    951
    2,240
    113
    Colombo
    දවසක් මං බස් හෝල්ට් එකේ ඉන්නකොට කෙල්ලෙක් ස්කූටියෙ ඇවිල්ල පුකේම ඇන්නා කියපංකො. වහලයක් උඩ නැගල හිටියත් බේරෙන්ඩ බෑ මේ ස්කූටි පදින ගෑනුන්ගෙන්