Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madame Tussauds in Sri Lanka ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Madame Tussauds කියන්නෙ ලොව ප්‍රකට ලන්ඩන් වල තියෙන wax museum එකක්නෙ.

ලෝකෙ ඉන්න , හිටපු ප්‍රසිද්ධ අය ගොඩක ජීවමාන ප්‍රමාණයේ ඉටි රූප මේකෙ නිර්මාණය කරලා තියෙනවා.

දැන් නම් ලන්ඩන් වල විතරක් නෙමේ තවත් රටවල් කිහිපයකම Madame Tussauds හී ශාඛා තියෙනවා.

දැන් කියන්නෙ යන්නෙ ඒ වගේම ජීවමාන ඉටි රූප හදන්න පුලුවන් අපේ රටේ දක්ෂයෙක් ගැන.

ඒ අතුල හේරත් .

අතුල පොඩි කාලෙ ඉදලම කලා නිර්මාණ කරන්න දක්ෂ කෙනෙක්. ඒත් ඔහු ඉගෙන ගත්තෙ ජීව විද්‍යාව.විශ්ව විද්‍යාල යන්න ලකුණු

මදි වුන හින්දා පසු කලෙක අතුල ගුවන් හමුදාවට බැදිලා තියනවා.ඔහු 1984 හොදම ගුවන් භටයා විදියටත් සම්මාන අරගෙන තියෙනවා.

අතුල ගුවන් හමුදාවෙ ඉද්දි තමයි චිත්‍ර කලාව හදාරලා තියෙන්න.සේවය නිමා කරලා ගෙදරට වෙලා ඉන්න අතරෙ තමයි අර කලින් කීව

ලන්ඩන්වල ඉටි කෞතුකාගාරය ගැන පොතක් අතුලට හම්බෙලා තියෙන්නෙ. මේක කියෙව්වම අතුලටත් ආසාවක් ඇතිවෙලා තියෙනවා

ලංකාවෙත් මේ වගෙ කෞතුකාගාරයක් තිබ්බනම් කොච්චර හොදද කියලා. ඊට පස්සෙ මේ වගෙ ජීවමාණ ප්‍රමාණයට නෙලන පිලිම ගැන

විස්තර තියෙන පොත් රැසක් කියවන්න අතුලට පුලුවන්කම ලැබිලා තියෙනවා. ඊට පස්සෙ ඔහු මිනිසුන්ගෙ ශරිර ලක්ෂණ අධ්‍යයනය කරලා

තියෙනවා. ඔහුට මුලින්ම හිතුනෙ ලයනල් රන්වල මහතාගේ නිර්මාණක් හදන්න.ඒත් ඒ වෙනකොට ඒ මහතා මියගිහින් තිබුණ නිසා

නිවැරදි මිණුම් දඩු ගැනීමට අතුලට නොහැකි වුනා.

ඊට පස්සෙ අතුල එයාගෙ ප්‍රියතම කලාකරුවෙකු වන මහෙන්ද්‍ර පෙරේරාව මුණ ගැහෙනවා.සෑහෙන වෙලාවක් මහෙන්ද්‍ර සමග කතා

කරන අතුල ඒ අතරතුර ඉතා සියුම්ව මහේන්ද්‍ර පෙරේරාගෙ ශරීර ලක්ෂණ , ඔහු කතාකරන විට ඔහුගෙ ඇහිබැමි වල ඇති වන වෙනස්වීම්

ඉතා සියුම්ව නිරික්ෂණය කරලා මහෙන්ද්‍ර පෙරේරාගෙ උදව්ද රැගෙන ඔහුගෙ ජීවමාණ ඉටි රූපයක් හදන්නෙ මහෙන්ද්‍ර පෙරේරාවත්

මවිතයට පත් කරමින්.එකට අවුරුදු එකහමාරක් ගිහින් තියෙනවා. පස්සෙ මහෙන්ද්‍ර පෙරේරාගෙ ඉල්ලීම මත මාලනී ෆොන්සේකාගෙ

ඉටි රුවක් තැනීමට කටයුතු කරන අතුලට එයට ගත වන්නෙ මාස 3ක් පමණයි. ඒ ඔහුට මෙම කාර්යය ඒ වන විට හොදට හුරුවු බැවිනි.

ආර්ථික අපහසුකම් මැද පෞද්ගලික වියදමින් ඉටි රූප හදන අතුලගෙ එකම අරමුණ අනුග්රාහකයෙකුගෙ උදව් සමග ලංකාවේ ඉටි

කෞතුකාගාරක් ඇති කිරීමටය.

මෙවැනි දක්ෂයන් අපි අගය කල යුතුයි.

[QUOTE="eghty, post: 11562320, member: 250449"] [SIZE=3][B]Madame Tussauds[/B] කියන්නෙ ලොව ප්‍රකට ලන්ඩන් වල තියෙන wax museum එකක්නෙ. ලෝකෙ ඉන්න , හිටපු ප්‍රසිද්ධ අය ගොඩක ජීවමාන ප්‍රමාණයේ ඉටි රූප මේකෙ නිර්මාණය කරලා තියෙනවා. දැන් නම් ලන්ඩන් වල විතරක් නෙමේ තවත් රටවල් කිහිපයකම Madame Tussauds හී ශාඛා තියෙනවා. [IMG]http://4.bp.blogspot.com/-V7c0ifc5bgg/TVQ478YpI-I/AAAAAAAAACM/sVVGfHa2KkI/s1600/madame-tussauds-london.jpg[/IMG] දැන් කියන්නෙ යන්නෙ ඒ වගේම ජීවමාන ඉටි රූප හදන්න පුලුවන් අපේ රටේ දක්ෂයෙක් ගැන. ඒ අතුල හේරත් . [IMG]http://img818.imageshack.us/img818/6492/athula1.jpg[/IMG] [IMG]http://img217.imageshack.us/img217/64/athula2.jpg[/IMG] [IMG]http://img705.imageshack.us/img705/9292/athula3.jpg[/IMG] අතුල පොඩි කාලෙ ඉදලම කලා නිර්මාණ කරන්න දක්ෂ කෙනෙක්. ඒත් ඔහු ඉගෙන ගත්තෙ ජීව විද්‍යාව.විශ්ව විද්‍යාල යන්න ලකුණු මදි වුන හින්දා පසු කලෙක අතුල ගුවන් හමුදාවට බැදිලා තියනවා.ඔහු 1984 හොදම ගුවන් භටයා විදියටත් සම්මාන අරගෙන තියෙනවා. අතුල ගුවන් හමුදාවෙ ඉද්දි තමයි චිත්‍ර කලාව හදාරලා තියෙන්න.සේවය නිමා කරලා ගෙදරට වෙලා ඉන්න අතරෙ තමයි අර කලින් කීව ලන්ඩන්වල ඉටි කෞතුකාගාරය ගැන පොතක් අතුලට හම්බෙලා තියෙන්නෙ. මේක කියෙව්වම අතුලටත් ආසාවක් ඇතිවෙලා තියෙනවා ලංකාවෙත් මේ වගෙ කෞතුකාගාරයක් තිබ්බනම් කොච්චර හොදද කියලා. ඊට පස්සෙ මේ වගෙ ජීවමාණ ප්‍රමාණයට නෙලන පිලිම ගැන විස්තර තියෙන පොත් රැසක් කියවන්න අතුලට පුලුවන්කම ලැබිලා තියෙනවා. ඊට පස්සෙ ඔහු මිනිසුන්ගෙ ශරිර ලක්ෂණ අධ්‍යයනය කරලා තියෙනවා. ඔහුට මුලින්ම හිතුනෙ ලයනල් රන්වල මහතාගේ නිර්මාණක් හදන්න.ඒත් ඒ වෙනකොට ඒ මහතා මියගිහින් තිබුණ නිසා නිවැරදි මිණුම් දඩු ගැනීමට අතුලට නොහැකි වුනා. ඊට පස්සෙ අතුල එයාගෙ ප්‍රියතම කලාකරුවෙකු වන මහෙන්ද්‍ර පෙරේරාව මුණ ගැහෙනවා.සෑහෙන වෙලාවක් මහෙන්ද්‍ර සමග කතා කරන අතුල ඒ අතරතුර ඉතා සියුම්ව මහේන්ද්‍ර පෙරේරාගෙ ශරීර ලක්ෂණ , ඔහු කතාකරන විට ඔහුගෙ ඇහිබැමි වල ඇති වන වෙනස්වීම් ඉතා සියුම්ව නිරික්ෂණය කරලා මහෙන්ද්‍ර පෙරේරාගෙ උදව්ද රැගෙන ඔහුගෙ ජීවමාණ ඉටි රූපයක් හදන්නෙ මහෙන්ද්‍ර පෙරේරාවත් [/SIZE][SIZE=3] ම[/SIZE][SIZE=3]විතයට පත් කරමින්.එකට අවුරුදු එකහමාරක් ගිහින් තියෙනවා. පස්සෙ මහෙන්ද්‍ර පෙරේරාගෙ ඉල්ලීම මත මාලනී ෆොන්සේකාගෙ ඉටි රුවක් තැනීමට කටයුතු කරන අතුලට එයට ගත වන්නෙ මාස 3ක් පමණයි. ඒ ඔහුට මෙම කාර්යය ඒ වන විට හොදට හුරුවු බැවිනි. ආර්ථික අපහසුකම් මැද පෞද්ගලික වියදමින් ඉටි රූප හදන අතුලගෙ එකම අරමුණ අනුග්රාහකයෙකුගෙ උදව් සමග ලංකාවේ ඉටි කෞතුකාගාරක් ඇති කිරීමටය. මෙවැනි දක්ෂයන් අපි අගය කල යුතුයි. [IMG]http://img811.imageshack.us/img811/8247/athulaherath.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom