Made in China හින්දි ෆිල්ම් එකේ සබ්ටයිටල් තියෙනවද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    4,674
    8,574
    113

    `ෆිල්ම් එක හම්බුනා, සබුත් හම්බුනා https://www.bollynook.com/en/bollywood-movie-subtitles/22482/made-in-china/ වලින්, ඒත් විනාඩියක විතර වෙනසක් කියෙනව, VLC වලින් සින්ක් කරන්න ට්‍ර්‍යි කලා එන්නෙ නැහැ.
    එනි අයිඩියාස්?

    නෙට්ෆ්ලික්ස් එකක් මේක.
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    367
    300
    63
    සහසැස්
    කාටහරි පුළුවන් ද ඔය චිත්‍රපටයේ සම්පූර්ණ කතාව පේළි දෙක තුනකින් කෙටියෙන්. //@Gingy
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,674
    8,574
    113
    කාටහරි පුළුවන් ද ඔය චිත්‍රපටයේ සම්පූර්ණ කතාව පේළි දෙක තුනකින් කෙටියෙන්. //@Gingy
    `කරන හැම බිස්නස් එකම ෆේල් වෙන හැබැයි පට්ට මොරාල් එකක් තියෙන කොල්ලෙක් ඉන්නව, පොරට පට්ට හොට් වයිෆ් කෙනෙකුත් ඉන්නව මූ කරන ඒව හරියන්නැති නිසා මස්සිනා මූව බයිට් එකට අරන් ඉන්නෙ. ඌව චයින එක්ක යනව මං පොර සීන් එකක් දාන්න. මස්සිනාගෙ බිස්නස් ප්‍රසන්ටේශන් එක ෆේල් වෙනව, හැබැයි මූ අහින්සක කමෙන් තද බිස්නස් පොරක් එක්ක යාලු වෙනව. මස්සිනා මූව දාල යනව, ඌ ගහගහ හිටපු චයිනීස් කෑල්ල උගෙන් සල්ලි ගන්න බැරි නිසා මූව හොයන් එනව, ඒකිගෙ මාර්ගෙන් චීන මාෆියා එකෙක් සෙට් වෙනව. ටයිගර් සුප් කියල හුකන්න බැරි අයට හුකන්න පුලුවන් වෙන සුප් එකක් මූට දෙනව විකුනන්න කියල කොටින්ගෙ පයි වලින් හදපු.

    .මූ ඉන්දියාවට ඇවිත් හොයනව හරියට වැඩ කරන සෙක්සොලොජිස්ට් කෙනෙක් (හුකන දේවල් සම්බන්ධ දොස්තර කෙනෙක්) මූට අවුලක් තියෙනව කියල බොරුවට යනව එක එක තැන් වලට. මූට අන්තිමට අවංක ඩොකෙක් සෙට් වෙනව ඇත්තටම සෙක්ස් අවෙයානස් කරන එකෙක්.මූ ප්‍රඩක්ට් එකක් හඳනව හුකන එක වැඩි කරන්න කියල අර චීන එකාගෙ ප්‍රඩක්ට් එක වගේ. හැබැයි ඒකෙ තියෙන්නෙ නිකම් රසකැවිල්ලක් විතරයි (උන් කරන්නෙ හිතේ ලෙඩ නිසා හුකන්න බැරි 70%ක් සෙට් එකට බූස්ට් එකක් දෙන්න) මුන් කැරි මාකටින් පාරක් දෙනව. කසිප්පු විකුණන සෙට් දාල බඩෘ බෙදල දියුණු වෙනවමේක හොරෙන් කරන්නෙ . මස්සිනා මේක එක්ස්පෝස් කරල පුකේ අරින්න එනව. ඒ අතරෙ මුන්ගෙ මීටින් එකකට ආපු චීනෙ ජෙනරල් කෙනෙක් පපුවෙ අමාරුවකින් මැරෙනව. (මෙතිනින් තමයි කතාව පටන් ගන්නෙ) සුප් එක බීල. මුන්ව පොලීසියෙන් අල්ලන් යනව. මුන් ඒක උසාවියක ප්‍රොමෝට් කරනව චාන්ස් එක අරන්. එතකොට තමයි එන්නෙ මුන්ගෙ ඇත්තම ඕනකම සෙක්ස් අවයානස් වලට කැම්පේන් එකක් කරන එක කියල සුප් විකුණන එක නෙමෙයි කියල. අනික මූට ඉන්නව මෝටිවේශනල් අප්පච්චි කෙනෙක්. ඌ ගූ වෙනව. අන්තිමට මුන් බරැන්ඩ් එකක් වෙනව. මේකෙ`ආතල් කෑලි එක්ක පට්ට කන්සෙප්ට් කතාකරනව. පට්ට කෑල්ලක් ඉන්නව වයිෆ්ට, හුකන ඒව නෑ. පවුලේ සැමට බලන්න පුළුවන්. ඕනෙ නම් අතට ගන්නත් පුලුවන්.


    මේක එන්ටපණුවො බලන්නම ඕන ෆිල්ම් එකක්

    `Customer....... Chutiya Hai

    මේක නෙට්ෆ්ලික්ස් එකේ ගියා, හොඳ ප්‍රඩක්ශන් කොලිට එකක් තියන ආතල් වැඩක්. මට හින්දි පුළුවන් ටිකක් ඒත් ෆිල්ම් එකක් විඳින්න තරම් බෑ. ඒකයි ආපහු සබ් හොයන්නෙ