made in sri lanka

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපේ රටේ හදපු මුල්ම ත්‍රිරෝද රථය මෙන්න

    ශ්‍රී ලංකාවේ පිරිසක් විසින් ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම රථය අනතුරු වලට ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව පවත්වන ලද තත්ත්ව පරීක්ෂණයද සාර්ථක වී ඇතැයි බවයි පැවසෙන්නේ. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති මොටර් රථ ප්‍රදර්ශනයට මෙම ත්‍රිරෝද රථය ඉදිරිපත්කර තිබුණා.


    Macro change dp 200

    11856509_889299034496410_7393333028759435347_o.jpg


    special features

    - Pioneer sound system and speakers
    - Digital speedo meter and gear indicator
    - Taxi meter
    - Special fuel digital meter
    - Comfortable leather seats
    - Auto passenger welcome tone system
    - Tubeless tyres
    - Remote control start and lock key
    - Automatic fuel door
    - Xenon lighting system
    - Price 475000/=


    Threewheel-www.nethfm.com-01.jpg


    Threewheel-www.nethfm.com-02.jpg


    Threewheel-www.nethfm.com-03.jpg


    Threewheel-www.nethfm.com-04.jpg


    Threewheel-www.nethfm.com-05.jpg


    Threewheel-www.nethfm.com-06.jpg


    -nethfm-
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):cool::cool:
    නියමයි නේ බන් ,,,
    bajaj එකේ පෙනුම නම් copy කරලා තියනවා
    engine එකේ පෙනුමනම් bajaj එකට වැඩිය වෙනස් වගේ :rolleyes:
    4 stroke engine එකක්ද බන් තියෙන්නේ පේන්නේ නම් 2 වගේ ..
    interior නම් කියන්න දෙයක් නැහැ පට්ට ...

    +21
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :):cool::cool:
    නියමයි නේ බන් ,,,
    bajaj එකේ පෙනුම නම් copy කරලා තියනවා
    engine එකේ පෙනුමනම් bajaj එකට වැඩිය වෙනස් වගේ :rolleyes:
    4 stroke engine එකක්ද බන් තියෙන්නේ පේන්නේ නම් 2 වගේ ..
    interior නම් කියන්න දෙයක් නැහැ පට්ට ...

    +21

    wadi wistharayak naha,mamath hoyawana
    me ganata padu naha
    bajaj ekak aran me thiyena features danna giyoth bara ganak yawi
    4 stroke wenna athi,dan 2 stroke aluthin gennanna thahanamne
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Bajaj ත්‍රීවිල් එක දැකලමද කොහෙද මිනිස්සු ඒ අච්චුවෙන්ම හදන්න හිතන්නේ......වෙනස් පෙනුමකින් හැදුවනං මරු.......

    කොහොම උනත් නියම වැඩක්......TFS bro....
    Rep+
     
    • Like
    Reactions: mano3989

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    wadi wistharayak naha,mamath hoyawana
    me ganata padu naha
    bajaj ekak aran me thiyena features danna giyoth bara ganak yawi
    4 stroke wenna athi,dan 2 stroke aluthin gennanna thahanamne
    :yes::love:
    පට්ට වටිනවා බන් ඔය ගානට
    indian එකක සෙට් එකකුත් හයිකරලා ටෙන්ට් එක ගහන්නම 50000ක් විතර යනවා
    මේ ගානට සර්විස් එකත් එක්ක දුන්නොත් පට්ටම තමයි ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපටසිරි මරුනෙ...හැබැයි මේකත් අර හයිබ්‍රිඩ් කාර් එක වගේ වෙයි ද දන්නෑ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    David Pieris අයිතිකාරයෝ මේක හදපු එකාව උස්සයිද දන්නේ නෑ...

    මටත් ඕක හිතුන..බලපන්කො උන්ගෙ එක ගානත් වැඩියි මෙලෝ රහකුත් නෑ....ඒ කට මේක මරුනෙ...
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එන්ජින් එකත් ලංකාවේ ගහලාද බන්........:)
    ලංකාවේ එකත් කර ගන්න පුලුවන්නම් වටිනවා...
     
    • Like
    Reactions: mano3989

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් ඕක හිතුන..බලපන්කො උන්ගෙ එක ගානත් වැඩියි මෙලෝ රහකුත් නෑ....ඒ කට මේක මරුනෙ...

    උන් පට්ට ලාබයක් ඔවගෙන් හොයන්නෙ.. කවදාවත් ලංකාවේ එකක් මාකට් වෙන්න දෙන්නෙ නෑ...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Bajaj ත්‍රීවිල් එක දැකලමද කොහෙද මිනිස්සු ඒ අච්චුවෙන්ම හදන්න හිතන්නේ......වෙනස් පෙනුමකින් හැදුවනං මරු.......

    කොහොම උනත් නියම වැඩක්......TFS bro....
    Rep+

    me mulane ,digatama kaloth hodai

    :yes::love:
    පට්ට වටිනවා බන් ඔය ගානට
    indian එකක සෙට් එකකුත් හයිකරලා ටෙන්ට් එක ගහන්නම 50000ක් විතර යනවා
    මේ ගානට සර්විස් එකත් එක්ක දුන්නොත් පට්ටම තමයි ...

    mun me features dala me ganata denawa kiyanne TVS,Bajaj kochchara laba gannawa athda.lankawe ekekta salli tika yanawanam echcharai.

    David Pieris අයිතිකාරයෝ මේක හදපු එකාව උස්සයිද දන්නේ නෑ...

    oka wenna bari naha,lankawane :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    :):cool::cool:
    නියමයි නේ බන් ,,,
    bajaj එකේ පෙනුම නම් copy කරලා තියනවා
    engine එකේ පෙනුමනම් bajaj එකට වැඩිය වෙනස් වගේ :rolleyes:
    4 stroke engine එකක්ද බන් තියෙන්නේ පේන්නේ නම් 2 වගේ ..
    interior නම් කියන්න දෙයක් නැහැ පට්ට ...

    +21

    එන්ජිං එක බජාජ් එකමයි. 4 ස්ට්‍රෝක්
    චැසිය බජාජ් ද කොහෙද

    ප්රෝජෙක්ෂන් කිට් එකයි ඉන්ටිරියර් තමයි අමතරව තියෙන්නේ පෙනුමෙන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එන්ජින් එකත් ලංකාවේ ගහලාද බන්........:)
    ලංකාවේ එකත් කර ගන්න පුලුවන්නම් වටිනවා...

    naha ban.eka gennnawa kiyala thama thibbe