Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Made in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට ලුණු (salt) ආනයනය නතර කරනවා පසුගිය දෙසැම්බර් වලදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින්.

රට වටේ මුහුද තියාගෙන ලංකාවට ලුණු ආනයනයත් කරනවා කියලා බොහෝ දෙනා දැන ගන්නේ ඒ ආනයනය නතර කරපු පුවතින්.

මහමැතිවරණය දවසෙන් පස්සේ එකට පාසැලේ ඉදපු යාලුවෙක් එක්ක කථා කරන්න ලැබුනා චන්දේ ගැන. ඔහු ජපුර විශ්ව විද්‍යාලයේ food technology අංශයෙන් ප්‍රථම උපාධිය ලබා දැනය බහුජාතික සමාගමක ලංකාවේ ශඛාවක සේවය කරනවා. අපි කථා කරේ made in Sri Lanka කොන්සෙප්ට් එක ඉස්සීමෙන් දැනට ඒ කියන්නේ නොවැම්බර් 16න් පස්සේ සිදුවුන වෙනස් කම් ගැන.

ඔහු සේවය කරන සමාගම ලංකාව ඇතුලේ පරිභෝජනයට කෂණික අහාර වර්ග ගණනාවක් නිෂ්පාදනය කරනවා අමුද්‍රව්‍ය ආනයනයෙන් හෝ මෙහෙන් සොයා ගැනීමෙන්.අදාළ සමාගම මේ දක්වා ලුණු ආනයනය කරනවා චීනයෙන් සහ තායිලන්තයෙන්. මෙරට ලුණු භාවිතයට නොගන්න හේතුව මෙරට ලුණු වල සෝඩියම් සහ ක්ලෝරයිඩ් වලට අමතරව අපවිත්‍රකාරක (impurities) , ඒ කියන්නේ විශේෂයෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ , බයිකාබනේට විශේෂයන් බහුල වීම නිසා රසයේ සිදුවිය හැකි වෙනස් කම්.

දැන් ලුණු ආනයනය නතර කළ නිසා මේ සමාගමට සිදුවෙනවා විකල්ප සොයන්න. ඔවුන් ලංකාවේ දැන්ට ලුණු නිෂ්පාදනය කරන සමාගමක ආයෝජනයක් කරනව අලුත්ම යන්ත්‍රෝපකරණ එක්ක පිරිසිදු බවෙන් ඉහළ ලුණු නිෂ්පාදනයට. ඒකේ ප්රථිඵලයක් විදියට අදාල බහුජාතික සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතියෙන් යුතු ප්‍රථම ලුණු තොගය ලබන මාසයේ ඔවුනට ලැබීමට නියමිතයි.

ඒක තමයි made in SL කන්සෙප්ට් එකේ සාර්ථකත්වය.

කොරෝනාවට පස්සේ හොද නියාමනයකින් ආර්ථිකය විවෘත වෙලා ලංකාවේ තියෙන සම්පත් ලංකාව ඇතුලෙම අගය එකතු කිරීම් කරලා අපනයනය කෙරෙන කාලයක් උදාවෙනු ඇතැයි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්.

https://www.facebook.com/photo/?fbid=3000012583441105&set=a.2822140697894962

[QUOTE="Sri_Sampath, post: 25588599, member: 264139"] [COLOR=rgb(255, 255, 255)] [SIZE=6]ලංකාවට ලුණු (salt) ආනයනය නතර කරනවා පසුගිය දෙසැම්බර් වලදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින්. රට වටේ මුහුද තියාගෙන ලංකාවට ලුණු ආනයනයත් කරනවා කියලා බොහෝ දෙනා දැන ගන්නේ ඒ ආනයනය නතර කරපු පුවතින්. මහමැතිවරණය දවසෙන් පස්සේ එකට පාසැලේ ඉදපු යාලුවෙක් එක්ක කථා කරන්න ලැබුනා චන්දේ ගැන. ඔහු ජපුර විශ්ව විද්‍යාලයේ food technology අංශයෙන් ප්‍රථම උපාධිය ලබා දැනය බහුජාතික සමාගමක ලංකාවේ ශඛාවක සේවය කරනවා. අපි කථා කරේ made in Sri Lanka කොන්සෙප්ට් එක ඉස්සීමෙන් දැනට ඒ කියන්නේ නොවැම්බර් 16න් පස්සේ සිදුවුන වෙනස් කම් ගැන. ඔහු සේවය කරන සමාගම ලංකාව ඇතුලේ පරිභෝජනයට කෂණික අහාර වර්ග ගණනාවක් නිෂ්පාදනය කරනවා අමුද්‍රව්‍ය ආනයනයෙන් හෝ මෙහෙන් සොයා ගැනීමෙන්.අදාළ සමාගම මේ දක්වා ලුණු ආනයනය කරනවා චීනයෙන් සහ තායිලන්තයෙන්. මෙරට ලුණු භාවිතයට නොගන්න හේතුව මෙරට ලුණු වල සෝඩියම් සහ ක්ලෝරයිඩ් වලට අමතරව අපවිත්‍රකාරක (impurities) , ඒ කියන්නේ විශේෂයෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ , බයිකාබනේට විශේෂයන් බහුල වීම නිසා රසයේ සිදුවිය හැකි වෙනස් කම්. දැන් ලුණු ආනයනය නතර කළ නිසා මේ සමාගමට සිදුවෙනවා විකල්ප සොයන්න. ඔවුන් ලංකාවේ දැන්ට ලුණු නිෂ්පාදනය කරන සමාගමක ආයෝජනයක් කරනව අලුත්ම යන්ත්‍රෝපකරණ එක්ක පිරිසිදු බවෙන් ඉහළ ලුණු නිෂ්පාදනයට. ඒකේ ප්රථිඵලයක් විදියට අදාල බහුජාතික සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතියෙන් යුතු ප්‍රථම ලුණු තොගය ලබන මාසයේ ඔවුනට ලැබීමට නියමිතයි. ඒක තමයි made in SL කන්සෙප්ට් එකේ සාර්ථකත්වය. කොරෝනාවට පස්සේ හොද නියාමනයකින් ආර්ථිකය විවෘත වෙලා ලංකාවේ තියෙන සම්පත් ලංකාව ඇතුලෙම අගය එකතු කිරීම් කරලා අපනයනය කෙරෙන කාලයක් උදාවෙනු ඇතැයි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්.[/SIZE] [URL]https://www.facebook.com/photo/?fbid=3000012583441105&set=a.2822140697894962[/URL][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom