Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MADHURA English-Sinhala Dictionary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටක් වශයෙන් අගය කළ යුතු පුද්ගලයෙක් ට්රෝල් වීම දැක ඉමහත් දුකට පත් වී ඉන්න මොහොතේ යමක් ලියන්න හිතුණා.

අපි රටක් වශයෙන් අදටත් ඉංග්රීසි දැනුම සම්බන්ධයෙන් ඉන්නේ යම් පසුගාමී තැනක බව හැමෝම පිළිගන්න දෙයක්.

එක ඉස්සරත් එහෙමයි.

අපි පොඩි කාලේ ඉඳන් නොදන්නා ඉංග්රීසි වචනයක් හොයාගන්න පාවිච්චි කලේ ගුණසේන සමාගමේ "මළලසේකර ඉංග්රීසි-සිංහල ශබ්දකෝෂය".

ඉස්සර හැම ගෙදරකම වගේ තිබ්බ පොතක් තමයි ඔය මළලසේකර ශබ්දකෝෂය.

ශබ්දකෝෂයක් කියන්නේ නිකන්ම නිකන් ට්රාන්ස්ලේටර් එකක් කියල හිතන් ඉන්න කවුරුහරි ඉන්නවා නම්, එයාලගේ දැනුමට යම් දෙයක් එකතු කරන්නම්.

ඒ තමයි ශබ්දකෝෂයක යම් වචනයකට පරිවර්තන එකක් නෙමෙයි කීපයක්ම හම්බෙන එක. ඒ කියන්නේ විවිධ ක්ෂේත්රවලදී ඒ වචනයට තියෙන තේරුම් සියල්ලම ශබ්දකෝෂයක තියෙනවා.

2000 න් පස්සේ ලංකාවේ පරිගණක තාක්ෂයේ ලොකු පිබිදීමක් ලැබුණා. ගොඩක් ගෙවල් වලට Pentium I හරි කම්පියුටර් එකක් ආවා.

ඒ වගේම ඉන්ටර්නෙට් එහෙමත් ගෙවල්වලට ආවා. Dial-up connection වලින් ඉන්ටර්නෙට් ගිය මිනිස්සු අපි. එහෙම කාලයක් පහු කරගෙන තමයි මේ වෙනකොට හෙන ලොකු මිනිස්සු වගේ අපි හිටගෙන ඉන්නේ.

ඔන්න ඔය මුල් කාලේ කම්පියුටර් වලට Windows දාන පරක්කුවට අපි ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයා ලිස්ට් එකක් තිබ්බා.

ඔන්න ඔය ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක් තමයි MADHURA English-Sinhala Dictionary කියන එක.

2003 දී මුලින්ම සාමාන්ය මහජනතාවට ලැබුන MADHURA English-Sinhala Dictionary පළමු දවසේ ඉඳන් අද වෙනකන්ම එක රුපියලක්වත් අපෙන් අරන් නෑ. ඒ කාලේ ඕක සල්ලිවලට දුන්නත් ගන්න තරම් අතිශය වටිනා දෙයක් වුණා.

අදටත් ගොඩක් ඉංග්රීසි වචනවලට යම් ක්ෂේත්රයකට අයත් පාරිභාෂික වචනයක් හොයාගන්න යන්නේ madura online .com එකට. හැමදේම Google translate වලින් ලැබෙනවා කියලා හිතන කවුරුහරි ඉන්නවා නම් ඔන්න ඔය වෙබ් එකට ගිහින් බලන්න එක වචනයකට විවිධ ක්ෂේත්රවලට අදාලව කොච්චර සිංහල වචන තියෙනවද කියලා.

ඔය MADHURA English-Sinhala Dictionary එක හදපු මධුර කුලතුංග කියන විශිෂ්ට පරිගණක ඉංජිනේරුවා මේ වෙනකොට සෝෂල් මීඩියාවල සැහෙන්න ට්රොල් වෙනවා දැක්කා.

ඔය මනුස්සයා එයාගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන එක යම් මට්ටමකට ක්රින්ජ් වගේ දැනෙන අය ඇති. ඒක එයා හිතලා නොකරන දෙයක් වෙන්න පුළුවන්. ඒක එයාගේ යම් දුර්වලතාවයක් වෙන්න ඇති. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑනේ.

අනිත් එක ඔය මනුස්සයා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් එක රුපියලක්වත් ගන්නේ නැතුව දීපු MADHURA English-Sinhala Dictionary වගේ දේකින් 1% කවත් වැඩක් නොකර ඒ මනුස්සයා ට්රෝල් කරන්න පිට තියෙන අයිතිය මොකක්ද?

වචන 230,000 ට වඩා තියෙන maduraonline වෙබ් අඩවියට අදටත් මාසෙකට 300,000 කට වඩා Views තියෙන බව ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්.

ඔයාට ක්රින්ජ් විදියට දකින දෙයක් හෝ කෙනෙක් ට්රෝල් කරන එක ඔයාගේ පරම අයිතිය කියලා ඔය හිතන එක ඔයාගේ වැඩක්.

(ඒ පුද්ගලයා වෙනුවෙන් respectfully හදන memes වෙනයි, social bullying වෙනයි. මම කතා කරන්නේ දෙවෙනි එක ගැන.)

ඒත් රටක ගොඩක් දෙනෙක් වෙනුවෙන් සද්භාවයෙන් අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරපු කෙනෙක්ව, මෙහෙම ට්රොල් කරන්න කලින් තත්පර කිහිපයක් හරි හිතලා බලන්න.

[ATTACH=full]264283[/ATTACH][ATTACH=full]264284[/ATTACH]

[QUOTE="kcrbsd, post: 31318719, member: 46559"] රටක් වශයෙන් අගය කළ යුතු පුද්ගලයෙක් ට්රෝල් වීම දැක ඉමහත් දුකට පත් වී ඉන්න මොහොතේ යමක් ලියන්න හිතුණා. අපි රටක් වශයෙන් අදටත් ඉංග්රීසි දැනුම සම්බන්ධයෙන් ඉන්නේ යම් පසුගාමී තැනක බව හැමෝම පිළිගන්න දෙයක්. එක ඉස්සරත් එහෙමයි. අපි පොඩි කාලේ ඉඳන් නොදන්නා ඉංග්රීසි වචනයක් හොයාගන්න පාවිච්චි කලේ ගුණසේන සමාගමේ "මළලසේකර ඉංග්රීසි-සිංහල ශබ්දකෝෂය". ඉස්සර හැම ගෙදරකම වගේ තිබ්බ පොතක් තමයි ඔය මළලසේකර ශබ්දකෝෂය. ශබ්දකෝෂයක් කියන්නේ නිකන්ම නිකන් ට්රාන්ස්ලේටර් එකක් කියල හිතන් ඉන්න කවුරුහරි ඉන්නවා නම්, එයාලගේ දැනුමට යම් දෙයක් එකතු කරන්නම්. ඒ තමයි ශබ්දකෝෂයක යම් වචනයකට පරිවර්තන එකක් නෙමෙයි කීපයක්ම හම්බෙන එක. ඒ කියන්නේ විවිධ ක්ෂේත්රවලදී ඒ වචනයට තියෙන තේරුම් සියල්ලම ශබ්දකෝෂයක තියෙනවා. 2000 න් පස්සේ ලංකාවේ පරිගණක තාක්ෂයේ ලොකු පිබිදීමක් ලැබුණා. ගොඩක් ගෙවල් වලට Pentium I හරි කම්පියුටර් එකක් ආවා. ඒ වගේම ඉන්ටර්නෙට් එහෙමත් ගෙවල්වලට ආවා. Dial-up connection වලින් ඉන්ටර්නෙට් ගිය මිනිස්සු අපි. එහෙම කාලයක් පහු කරගෙන තමයි මේ වෙනකොට හෙන ලොකු මිනිස්සු වගේ අපි හිටගෙන ඉන්නේ. ඔන්න ඔය මුල් කාලේ කම්පියුටර් වලට Windows දාන පරක්කුවට අපි ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයා ලිස්ට් එකක් තිබ්බා. ඔන්න ඔය ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක් තමයි MADHURA English-Sinhala Dictionary කියන එක. 2003 දී මුලින්ම සාමාන්ය මහජනතාවට ලැබුන MADHURA English-Sinhala Dictionary පළමු දවසේ ඉඳන් අද වෙනකන්ම එක රුපියලක්වත් අපෙන් අරන් නෑ. ඒ කාලේ ඕක සල්ලිවලට දුන්නත් ගන්න තරම් අතිශය වටිනා දෙයක් වුණා. අදටත් ගොඩක් ඉංග්රීසි වචනවලට යම් ක්ෂේත්රයකට අයත් පාරිභාෂික වචනයක් හොයාගන්න යන්නේ madura online .com එකට. හැමදේම Google translate වලින් ලැබෙනවා කියලා හිතන කවුරුහරි ඉන්නවා නම් ඔන්න ඔය වෙබ් එකට ගිහින් බලන්න එක වචනයකට විවිධ ක්ෂේත්රවලට අදාලව කොච්චර සිංහල වචන තියෙනවද කියලා. ඔය MADHURA English-Sinhala Dictionary එක හදපු මධුර කුලතුංග කියන විශිෂ්ට පරිගණක ඉංජිනේරුවා මේ වෙනකොට සෝෂල් මීඩියාවල සැහෙන්න ට්රොල් වෙනවා දැක්කා. ඔය මනුස්සයා එයාගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන එක යම් මට්ටමකට ක්රින්ජ් වගේ දැනෙන අය ඇති. ඒක එයා හිතලා නොකරන දෙයක් වෙන්න පුළුවන්. ඒක එයාගේ යම් දුර්වලතාවයක් වෙන්න ඇති. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑනේ. අනිත් එක ඔය මනුස්සයා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් එක රුපියලක්වත් ගන්නේ නැතුව දීපු MADHURA English-Sinhala Dictionary වගේ දේකින් 1% කවත් වැඩක් නොකර ඒ මනුස්සයා ට්රෝල් කරන්න පිට තියෙන අයිතිය මොකක්ද? වචන 230,000 ට වඩා තියෙන maduraonline වෙබ් අඩවියට අදටත් මාසෙකට 300,000 කට වඩා Views තියෙන බව ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්. ඔයාට ක්රින්ජ් විදියට දකින දෙයක් හෝ කෙනෙක් ට්රෝල් කරන එක ඔයාගේ පරම අයිතිය කියලා ඔය හිතන එක ඔයාගේ වැඩක්. (ඒ පුද්ගලයා වෙනුවෙන් respectfully හදන memes වෙනයි, social bullying වෙනයි. මම කතා කරන්නේ දෙවෙනි එක ගැන.) ඒත් රටක ගොඩක් දෙනෙක් වෙනුවෙන් සද්භාවයෙන් අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරපු කෙනෙක්ව, මෙහෙම ට්රොල් කරන්න කලින් තත්පර කිහිපයක් හරි හිතලා බලන්න. [ATTACH type="full"]264283[/ATTACH][ATTACH type="full"]264284[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom