Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MADHURA English-Sinhala Dictionary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් උන්ගෙ වචන සෙට් එකම ෆ්‍රී ඩික්ශනරියෙ තියෙද්දි බන් ඒක ෆේමස් වෙන්නෙ නැහැනේ

උඹ හිතනවද ඒ ඔරිජිනල් එක හදපු කම්පැනිය කොයි තරං මුදලක් වෙලාවක් වියදම් කරන්න ඇතිද කියලා ඒකාලෙ ඔය වචන සෙට් එක ටයිප් කරන්න

විකිනුවෙ නැති උනත් විකිනුවා උනත් හොරකම හොරකමමයි

මේක ඒ කාලෙ මේක පොපියුලර්

තිබස් එක ක්‍රැක් කරන සීන් එහෙමත් තිබුනා

අන්තිමට උන් මේකෙ ඔරිජිනල් CD එකත් එක්ක සීරියල් පෝට් එකට ගහන ගැජට් එකක් හරි මොකක් හරි එක්ක සෙල් කරා වගේ පොඩි මතකෙකුත් තියනවා බේර ගන්න බැරි තැන

අනික තමයි Madura online එකේ තියෙන්නෙත් උස්සපු DB එකක්

UCSC එකෙන් ලමයින්ගෙ සපෝට් එක අරගෙන 2006-2007 කාලෙ firefox plugin එකක් හැදුවා බ්‍රවුසරේ English වචන උඩ mouse එක hover කරාම සිංහල තේරුම පෙන්නන එකක් Ensitip වගේ නම මතක

Firefox plugin එක extract කරාම වචන සෙට් එක plain text file එකක තිබුනෙ. ඒක අරගෙන madura online එක හදලා තියෙන්නෙ

ඒ වගේම ඔය නෙට් එකේ තියන සේරම english/sinhala mobile dictionary ඇප් හදලා තියෙන්නෙත් ඒ වචන සෙට් එක අරගෙන. පස්සෙ ඒ ප්ලගින් එක මේන්ටේන් කරේ නැහැ වෙන වෙන එවුන් Chrome/Firefox වෙන ප්ලගින් හැදුවා ඒ DB එකම යූස් කරලා.

Bhasha එවුන්ගෙ එක නං වෙනම වචන සෙට් එකක් තියනවා

Pirates ඔෆ් දි සිංහලුන්ගෙ සොට්ටෙයා ඉන්ඩස්ට්‍රි

[QUOTE="infernocus, post: 31319033, member: 588217"] ඉතින් උන්ගෙ වචන සෙට් එකම ෆ්‍රී ඩික්ශනරියෙ තියෙද්දි බන් ඒක ෆේමස් වෙන්නෙ නැහැනේ උඹ හිතනවද ඒ ඔරිජිනල් එක හදපු කම්පැනිය කොයි තරං මුදලක් වෙලාවක් වියදම් කරන්න ඇතිද කියලා ඒකාලෙ ඔය වචන සෙට් එක ටයිප් කරන්න විකිනුවෙ නැති උනත් විකිනුවා උනත් හොරකම හොරකමමයි මේක ඒ කාලෙ මේක පොපියුලර් තිබස් එක ක්‍රැක් කරන සීන් එහෙමත් තිබුනා අන්තිමට උන් මේකෙ ඔරිජිනල් CD එකත් එක්ක සීරියල් පෝට් එකට ගහන ගැජට් එකක් හරි මොකක් හරි එක්ක සෙල් කරා වගේ පොඩි මතකෙකුත් තියනවා බේර ගන්න බැරි තැන අනික තමයි Madura online එකේ තියෙන්නෙත් උස්සපු DB එකක් UCSC එකෙන් ලමයින්ගෙ සපෝට් එක අරගෙන 2006-2007 කාලෙ firefox plugin එකක් හැදුවා බ්‍රවුසරේ English වචන උඩ mouse එක hover කරාම සිංහල තේරුම පෙන්නන එකක් Ensitip වගේ නම මතක Firefox plugin එක extract කරාම වචන සෙට් එක plain text file එකක තිබුනෙ. ඒක අරගෙන madura online එක හදලා තියෙන්නෙ ඒ වගේම ඔය නෙට් එකේ තියන සේරම english/sinhala mobile dictionary ඇප් හදලා තියෙන්නෙත් ඒ වචන සෙට් එක අරගෙන. පස්සෙ ඒ ප්ලගින් එක මේන්ටේන් කරේ නැහැ වෙන වෙන එවුන් Chrome/Firefox වෙන ප්ලගින් හැදුවා ඒ DB එකම යූස් කරලා. Bhasha එවුන්ගෙ එක නං වෙනම වචන සෙට් එකක් තියනවා Pirates ඔෆ් දි සිංහලුන්ගෙ සොට්ටෙයා ඉන්ඩස්ට්‍රි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom