Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madras Cafe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප ගේ රටෙහි තිබෙන දුර්වලතාවයකි, පශ්චාත් යුධ සිනමාවක අහේනිය.වසර 40ක් වියට්නාමයේ යුද කර පසුපස බිම ඇනගත් අමෙරිකානුවන් ද, එහි සිය වීරත්වය පෙන්වන සිනමා කෘති ගනනාවක් කලේ, අමෙරිකානු අභිමානය ඉහල නංවනු සදහාය.නමුත් අප ගේ පශ්චාත් යුධ සමයේ දී, යුද්ධයේ බිහිසුණු මානසික වාතාවරණය යන්තමින් හෝ අහුලාගත් සිනමා පට බිහිවූයේ කීපයක් පමණි. ගාමණි, අලිමංකඩ එවැනි කෘති දෙකකි. නමුත් එල්ටීටීඊය සිනමාව ඉතා යහපත් අවියක් ලෙස අප දෙසට මෑනුවෝය. උන් තවමත් එය මානති. ඊනියා සටන් විරාම සමයේ දීම ඔවුහු My Daughter;Terrorist නමින්මරා ගෙන මැරෙන කළු කොටින් ගේ ක්‍රියාකාරීත්වය පූජනීයත්වයට නංවන සිනමාපටයක් ජාත්‍යන්තරය වෙත මුදා හලහ. එපමණක් නොව එන්ජීඕ හරහා සිය මතය ගෙන එන සිනමාපට ගෙන එන්නට ද ඔවුහු දායක වූහ. My Daughter;Terrorist (මගේ දියැණිය-ත්‍රස්තවාදිනිය),Forsaken Land(සුළග එනු පිණිස(-යනුවෙන් රවටන නමක් යෙදූ))සහ දැන් උත්කර්ෂයට නංවන්නට වලිකන Flying Fish(ඉගිල්ලෙන මාළුවෝ) මෙවැනි සිනමා කෘතිය.

කොටින්ට රිදෙන්නේ එකකිනි. ඒ INTERCEPT THE TRUTH යන්නනෙනි..........සත්‍යයට රිදෙන්නේ අසත්‍යය වපුරන උන් හට විනා වෙන කවුරුන් හට ද?

ඒ අතින්, පශ්චාත් යුධ සිනමාවක් නැති අපේ යුද්ධයට මෙවන් සිනමාපට ගෙන ඒම පිළිබදව එහි අදියුරු සූජිත් සිර්කාර් වෙත ද, නිපැයු ජෝන් ඒබ්‍රහම් වෙත ද අපි තුති පිදිය යුතුය.

[QUOTE="dath kimbula, post: 15314452, member: 329688"] [SIZE=3][COLOR=Blue]අප ගේ රටෙහි තිබෙන දුර්වලතාවයකි, පශ්චාත් යුධ සිනමාවක අහේනිය.වසර 40ක් වියට්නාමයේ යුද කර පසුපස බිම ඇනගත් අමෙරිකානුවන් ද, එහි සිය වීරත්වය පෙන්වන සිනමා කෘති ගනනාවක් කලේ, අමෙරිකානු අභිමානය ඉහල නංවනු සදහාය.නමුත් අප ගේ පශ්චාත් යුධ සමයේ දී, යුද්ධයේ බිහිසුණු මානසික වාතාවරණය යන්තමින් හෝ අහුලාගත් සිනමා පට බිහිවූයේ කීපයක් පමණි. ගාමණි, අලිමංකඩ එවැනි කෘති දෙකකි. නමුත් එල්ටීටීඊය සිනමාව ඉතා යහපත් අවියක් ලෙස අප දෙසට මෑනුවෝය. උන් තවමත් එය මානති. ඊනියා සටන් විරාම සමයේ දීම ඔවුහු My Daughter;Terrorist නමින්මරා ගෙන මැරෙන කළු කොටින් ගේ ක්‍රියාකාරීත්වය පූජනීයත්වයට නංවන සිනමාපටයක් ජාත්‍යන්තරය වෙත මුදා හලහ. එපමණක් නොව එන්ජීඕ හරහා සිය මතය ගෙන එන සිනමාපට ගෙන එන්නට ද ඔවුහු දායක වූහ. My Daughter;Terrorist (මගේ දියැණිය-ත්‍රස්තවාදිනිය),Forsaken Land(සුළග එනු පිණිස(-යනුවෙන් රවටන නමක් යෙදූ))සහ දැන් උත්කර්ෂයට නංවන්නට වලිකන Flying Fish(ඉගිල්ලෙන මාළුවෝ) මෙවැනි සිනමා කෘතිය. කොටින්ට රිදෙන්නේ එකකිනි. ඒ INTERCEPT THE TRUTH යන්නනෙනි..........සත්‍යයට රිදෙන්නේ අසත්‍යය වපුරන උන් හට විනා වෙන කවුරුන් හට ද? ඒ අතින්, පශ්චාත් යුධ සිනමාවක් නැති අපේ යුද්ධයට මෙවන් සිනමාපට ගෙන ඒම පිළිබදව එහි අදියුරු සූජිත් සිර්කාර් වෙත ද, නිපැයු ජෝන් ඒබ්‍රහම් වෙත ද අපි තුති පිදිය යුතුය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom