මේ චිත්‍රපටයේ කතාවට ලංකාව ද පසුබිම් වෙලා තියෙනවා. ජෝන් එබ්‍රහම්ගේ රංඟනයෙන් හා නිෂ්පාදනයෙන් හැඩවෙන අලුත්ම සිනමා සිතුවමයි මැඩ්රාස් කැෆේ කියන්නේ. ජෝන් එබ්‍රහම් හා නාර්ගිස් ෆක්රි ප්‍රධාන චරිත මවන මේ සිතුවම ලංකාවේ අපට ටිකක් සුවිශේෂී එකක් වෙනවා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු දේශසීමාත්,ලංකාවේ යාපනය හා එහි දේශසීමාවත් අතර වු කතාවකින් හෙබි මේ සිනමා සිතුවම ඉන්දීය ප්‍රේක්ෂකයාට මෙන්ම අපට ද සුවිශේෂි අත්දැකීමක් වෙවි.
දැනගන්න ලැබුණ විදිහට මේ මූවි එක LTTE එකට අපහස වෙන විදිහේ එකක් කියලා තමිල්නාඩුවේ තහනම් කරන්න ඉල්ලලා තියෙනවා...
අනිත් අයට දැනගන්නත් එක්ක බම්ප් එකක් දාගෙන යන්න...
දැනගන්න ලැබුණ විදිහට මේ මූවි එක LTTE එකට අපහස වෙන විදිහේ එකක් කියලා තමිල්නාඩුවේ තහනම් කරන්න ඉල්ලලා තියෙනවා...
අනිත් අයට දැනගන්නත් එක්ක බම්ප් එකක් දාගෙන යන්න...
Last edited:

kawuda owa produce karanna salli denne?