HmNRazor

Well-known member
  • නෙට් තමා ඉතින්. මෝටීන් ගහලා නම් මේ කපේට මදුරුවෝ යන්නේ නෑ. අපි මෝටීන් වලට අැබ්බැහි වෙන එකෙ විතරයි වෙන්නෙ. දවසක් කොයිල් දෙකක් කාමරේ පත්තු කරලා මම නිදාගත්තා උදේ වෙනකොට පලු දාලා මදුරුවො මාව කාලා නෙමේ මගෙ කරෙත් නැගලා ගිහින් නිදි අතරේ. ගන්ජා ගහලා වගේ මම නිදි මෝටීන් සැරට. 🥴 🤭:eek:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,062
    1
    157,601
    113
    98
    කෑගල්ල
    ෆෑන් එක තමා දාන්නෙ, කමරෙ පොඩි නිසා හුලන් පාර සැරයි.

    මදුරුවො ගොඩාක්ම වැඩි දවස් වලට පැගිරි තෙල් තමා, අත්, කකුල් වල ගාගෙන බෙඩ් ශීට් එකෙන් මැද හරිය වහගන්නවා.

    ටිකක් ගෑව නන් ඇති, සිද්දාලේපත් හොදයි

    නෙට් එක තමා හොදම ඔප්සන් එක


    නෙට් තමා ඉතින්. මෝටීන් ගහලා නම් මේ කපේට මදුරුවෝ යන්නේ නෑ. අපි මෝටීන් වලට අැබ්බැහි වෙන එකෙ විතරයි වෙන්නෙ. දවසක් කොයිල් දෙකක් කාමරේ පත්තු කරලා මම නිදාගත්තා උදේ වෙනකොට පලු දාලා මදුරුවො මාව කාලා නෙමේ මගෙ කරෙත් නැගලා ගිහින් නිදි අතරේ. ගන්ජා ගහලා වගේ මම නිදි මෝටීන් සැරට. 🥴 🤭:eek:

    මොටීන් කොයිල් බීල තොපිට වෙන ලෙඩක් හැදෙනවා :yes:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ලේ බැංකුවට ලේ දෙන්න. මේ දවස් වල හිඟේකුත් තියෙනව.

    ලේ නෑ කියල දැනගත්තම මදුරුවො අඩුවෙයි.