සන්නත් එක්ක වීඩියෝ එකක් කරපු දවසේ ඉදන් ඔය දෙන්නගෙම වීඩියෝ බලන් නෑ...සන්න මැරෙන්න කොපිරයිට්ස් ගැන කතා කරනවා..ඌ ඉගන්නපු කාලේ ඌ ගෙඋවද දන් නෑ බුද්දිමය දේපල වල වටිනා කම... මූ තනිකරම සල්ලි පස්සේ යන එකෙක්.. අපි නෙට් බිල් ගෙවාගෙන උන්ට හම්බ කරල දෙන්න ඕනේ නෑ නේ.. අනික සන්නගේ පඩශෝ බලපන්කෝ දැන්.. ලොකුම හානිය ඌට හරි කියල හිතෙන දේ සමාජ ගත කරන්න ඌ දරුනුවට යූ ටියුබ් පාවෙච්චි කරනවා.. ඌට හරි හරි උත්තර ටිකක් ගන්න තිබ්බා මේකට ආවනම්..


