maedhamulana sarpaya ranilta kelinnai enne

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Last edited:

    Vidushan12

    Banned
    Jun 28, 2013
    44
    10
    0
    ජනදිපති වරනෙනෙන් පැරදුනාට ගියෙ නති නිසා පැන්නුවා....
    පක්ස නයක කමෙනුත් යන්නෙ නෑලු
    මෙහෙමත් බල තන්හාවක් එකෙනුත් පන්න්න වෙයි



    https://www.facebook.com/video.php?v=353476444836458
    moda pako bala thanhawa tiyenne ponna raniltai wesa chandrikatai
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0


    සොර දෙටුවෙක් කස තැලුම් කකා
    දං ගෙඩියට ගෙන යන ගමනේ
    වදක බෙරේ දැක සොරා ගන්ට එය
    කදිමයි ලොබ සිතුවාලූ //

    අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මොන ලබ්බක් ද මේක. අම්මපා ඔක්කොම කුණු අදින්න ඕනේ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    hamota balathanhawa thamai
    ranil chanda 29 paradilath nayakakame hitiya....
    chandrika deparak dinalath ayeth watayak gahala awa....
    mahinda deparak dinalath 3 para illuawa....

    kohomath MY3 dinne UNP,SLFP,JVP,TNA,MC,JHU chanda walin.
    MY3 ta me thathwe handle karanna wenne parissamin.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,969
    113
    ජනධිපති මහින්ද කඩ කඩා ජන්ද තිබ්බ හේතුව දැනගන්න සහ මැතිවරණ කලින් තිබ්බ හේතුව කේපි කරුණා තියා ගත්ත හෙතුව දැන ගන්න නන් මේක කියවන්නම වෙනව.
    http://en.wikipedia.org/wiki/Confessions_of_an_Economic_Hit_Man

    ඒ වගේම මහින්ද මහත්තය මැතිවරණය සාධාරණව තියන්න ඉඩදුන්න හේතුවත් ඕකෙන්ම බලා ගනින්.

    පොත කියවන්න කම්මැලි වගේ නන් මේක බලපන්.
    http://www.wsws.org/sinhala/2015/2015jan/pers-07j.html
    http://www.wsws.org/sinhala/2015/2015jan/econ-08j.html
    http://www.wsws.org/sinhala/2015/2015jan/elec-07j.html
    http://www.wsws.org/sinhala/2015/2015jan/pevp-07j.html
    http://www.wsws.org/sinhala/2015/2015jan/slft-06j.html
    http://www.wsws.org/sinhala/2015/2015jan/slm3-02j.html
    http://www.wsws.org/sinhala/2015/2015jan/slm3-02j.html
    http://www.wsws.org/sinhala/2014/2014dec/nssp-31d.html

    මට මහින්දත් එකයි මෛත්‍රීත් එකයි දෙකම එක නැට්ටෙ දෙහිගෙඩි දෙකක් නමුත් මෛත්‍රී කියන්නෙ චන්ද්‍රිකාගෙ ඉත්තෙක්.ඒක නිසා තමා එතුමාව විවේචනය කරන්නෙ.
    ඇමරිකාවත් එක්ක වැඩ කරපු අයට වෙච්ච දේවල් වලට ලෝකෙ පුරා හොද උදාහරණ තියෙනව ලංකාවට එහෙම නොවේවා කියල තමා දැන් ප්‍රාර්ථනා කරනව.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    #‎MY3ට‬ සපෝර්ට් කරපු අය

    - යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි
    හැමදාම ආදරෙයි
    - මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි
    නැගී සිටිනවා
    - අපි ඔක්කොම ශ්රී
    ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු
    වෙලා රට හදමු
    - දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට
    විරුද්දවත් කතා කලනවා


    ‪#‎MRට‬ සපෝර්ට් කරපු අය ( බහුතරය )
    - බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!!
    ප්රභාකරන් ආයේ ඉපදියන්!!!!
    - අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන
    ගහනවා යකෝ!!!!!!
    - මේක අපේ රට යකෝ!!!!
    ලේ කකියනවා යකෝ!!!!
    - මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට
    තේරෙයි!!!!
    - මෛත්රී දෙමළෙක්!!! මෛත්රීට යන්න පුළුවන්
    නැගෙනහිරට විතරයි!!!
    - තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද
    නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක
    තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    - ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන
    මැරෙනවා යකෝ!!!!
    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම
    සිතන්න
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මොකද්ද බන් අර මුලින් ඉන්න එකා අහන්නේ ? මරල හරි ගත්තේ නැත්තේ ඇයි කියලද ?