Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MAGA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ

කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA

Maga Engineering කොම්පැනිය හදපු M.G. කුලරත්න කොහොමද, කැප්ටන් කුලරත්න වුණේ...

1964 විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්චි ගමන් මම යුද හමුදාවට බැඳෙනවා. මගේ පළමු රස්සාවත්, අවුරුදු හතක් කරපු ඒ හමුදා රස්සාවමයි. ලෙෆ්ටිනන් කෙනෙක් හැටියට හමුදාවට ගිය මම, හමුදාවෙන් ඉවත් වෙන්නෙ කැප්ටන් කෙනෙක් හැටියට.

මොකක්ද Maga අර්ථය...

එක, මාහින්කන්ද ගම්ලද්දලාගේ... කියන, අපේ පවුලේ වාසගමෙන් Ma සහ Ga මුල් අකුරු එකතු කරලා හදපු නමක්. මොකද ව්‍යාපාරය මුලින් ම පටන් ගත්තෙ මායි මගේ අයියයි මල්ලියි එකතු වෙලා. පස්සෙ මගේ මිත්‍රයකුත් එකතු වුණා. අද මාගා කියන්නෙ විශාල කණ්ඩායමකගේ සාමූහික ප්රයත්නයක්. මමත් ඒ කණ්ඩායමේ එක් සාමාජිකයෙක්.

Maga තුළින් මේ රටේ කොයිතරම් ප්‍රමාණයකට ඔබ රස්සා හැදුවද...

මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් බිහිවූ ඉංජිනේරුවන් 260 ක් අපේ කොම්පැනියෙ වැඩ කරනවා. සමස්තය ගත්තම 10,000 ක පිරිසක්.

Maga කියන්නෙ තාත්තගෙන් පුතාට යන පවුලේ ව්‍යාපාරයක්ද...

මම හිතන්නෙ වෙනස් විදියකට. ඉදිරියේදී සාමූහික කළමනාකාරිත්වය කියන දේ ලෝකෙ ඉදිරියට එන ප්‍රවණතාවක්. අපිටත් වඩා දැවැන්ත සමාගම් ලෝකෙ පවතින්නෙ ගමන් කරන්නේ මේ සංකල්පය ඔස්සේ. Maga ත් ඉදිරියේදී සාමූහික කළමනාකාරිත්වයක් සහිත එහෙම ව්‍යාපාරයක් වේවි.

ඒත් Maga හදපු ඔබට පුංචි දුකක්වත් නැද්ද එහෙම වෙනවට...

අයිතිකාරයො හිටියට වෙනම සාමූහික කළමනාකාරිත්වයෙන් සාර්ථකව පවතින සමාගම් ලෝකෙ ඕනෑ තරම් තිබෙනවා. මේකත් මම තනියෙන් හැදුවා නෙවෙයි. සාමූහික ප්රයත්නයක ප්‍රතිඵලයක්. ඉතින් ඔරොත්තු දෙමින්, නොනැසී පැවතීමට සහ සමාගම ඉදිරියට ගලා යෑමට (Endure and Prevail) ඇති හොඳම මඟ එයයි. මට එය සතුටක් මිස දුකක් නෙවෙයි.

ඔබටම ආවේණික, හිතන පතන විදිය කුමක්ද...

මගේ ජීවිතය පුරා තිබෙන සුබවාදීව සිතීමේ ගුණය, බෝවන රෝගයක් වගේ අනෙක් අයටත් බෝ කරන්නයි මං කැමැති. සිය පාරක් වැරැදුණත් එකසිය එක්වන පාර නැගිටින්නයි මට ඕනේ. ගෙවිච්චි ජීවිතය පුරා මං එහෙම අවස්ථා දහස් ගණනකට මුහුණ දීලා ඇති.

රටේ සංවර්ධනයට Maga කළ ලොකුම දායකත්වය කුමක්ද...

රටේ මුදල්වලින් අපි හරහා රටට කරන ව්‍යාපෘති, නිසියාකාරව කළොත් පමණයි එය සංවර්ධනයට සාධනීය ලෙස බලපාන්නේ. හදපු පාරවල් හැමදාම කැඩෙනවා නම් ඒ නාස්ති වෙන්නෙ රටේ මුදල්. මේ වෙනකොට අපි කිලෝමීටර් දහසකට වැඩිය පාරවල් හදා තිබෙනවා. ගොඩනැඟිලි හැරුණු කොට දැවැන්ත පාලම් විසි තිස් ගණනක් හදා තිබෙනවා. මේ හැම පාරක් පාලමක් උඩින් ම ගමන් කරන්නෙ රටේ සංවර්ධනය. ඒ තමයි අපි දැක්වූ ලොකුම දායකත්වය.

එතකොට රටේ ආර්ථිකය ඔබට බලපාන්නෙ කොහොමද...

හොඳ ආර්ථික සංවර්ධනයක් ඇති හැම වෙලාවකම ඉදිකිරීම් ක්ෂේත්රයට විශාල වාසි රැසක් ලැබෙනවා. ඒක මට වගේ ම ක්ෂේත්රයේ කාටත් අදාළයි. ඉදිරිය ගැනත් අපිට එහෙම හිතන්න පුළුවන්.

[QUOTE="Dennied, post: 20576697, member: 517521"] [FONT=helvetica][SIZE=4][COLOR=DarkRed]සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA[/COLOR][/SIZE][/FONT] [FONT=helvetica][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=helvetica][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=helvetica][SIZE=4][COLOR=DarkRed]Maga Engineering කොම්පැනිය හදපු M.G. කුලරත්න කොහොමද, කැප්ටන් කුලරත්න වුණේ...[/COLOR][/SIZE][/FONT] [FONT=helvetica][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT] [FONT=helvetica][SIZE=4][COLOR=DarkRed]1964 විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්චි ගමන් මම යුද හමුදාවට බැඳෙනවා. මගේ පළමු රස්සාවත්, අවුරුදු හතක් කරපු ඒ හමුදා රස්සාවමයි. ලෙෆ්ටිනන් කෙනෙක් හැටියට හමුදාවට ගිය මම, හමුදාවෙන් ඉවත් වෙන්නෙ කැප්ටන් කෙනෙක් හැටියට.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මොකක්ද Maga අර්ථය...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]එක, මාහින්කන්ද ගම්ලද්දලාගේ... කියන, අපේ පවුලේ වාසගමෙන් Ma සහ Ga මුල් අකුරු එකතු කරලා හදපු නමක්. මොකද ව්‍යාපාරය මුලින් ම පටන් ගත්තෙ මායි මගේ අයියයි මල්ලියි එකතු වෙලා. පස්සෙ මගේ මිත්‍රයකුත් එකතු වුණා. අද මාගා කියන්නෙ විශාල කණ්ඩායමකගේ සාමූහික ප්රයත්නයක්. මමත් ඒ කණ්ඩායමේ එක් සාමාජිකයෙක්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]Maga තුළින් මේ රටේ කොයිතරම් ප්‍රමාණයකට ඔබ රස්සා හැදුවද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් බිහිවූ ඉංජිනේරුවන් 260 ක් අපේ කොම්පැනියෙ වැඩ කරනවා. සමස්තය ගත්තම 10,000 ක පිරිසක්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]Maga කියන්නෙ තාත්තගෙන් පුතාට යන පවුලේ ව්‍යාපාරයක්ද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මම හිතන්නෙ වෙනස් විදියකට. ඉදිරියේදී සාමූහික කළමනාකාරිත්වය කියන දේ ලෝකෙ ඉදිරියට එන ප්‍රවණතාවක්. අපිටත් වඩා දැවැන්ත සමාගම් ලෝකෙ පවතින්නෙ ගමන් කරන්නේ මේ සංකල්පය ඔස්සේ. Maga ත් ඉදිරියේදී සාමූහික කළමනාකාරිත්වයක් සහිත එහෙම ව්‍යාපාරයක් වේවි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඒත් Maga හදපු ඔබට පුංචි දුකක්වත් නැද්ද එහෙම වෙනවට...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අයිතිකාරයො හිටියට වෙනම සාමූහික කළමනාකාරිත්වයෙන් සාර්ථකව පවතින සමාගම් ලෝකෙ ඕනෑ තරම් තිබෙනවා. මේකත් මම තනියෙන් හැදුවා නෙවෙයි. සාමූහික ප්රයත්නයක ප්‍රතිඵලයක්. ඉතින් ඔරොත්තු දෙමින්, නොනැසී පැවතීමට සහ සමාගම ඉදිරියට ගලා යෑමට (Endure and Prevail) ඇති හොඳම මඟ එයයි. මට එය සතුටක් මිස දුකක් නෙවෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබටම ආවේණික, හිතන පතන විදිය කුමක්ද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මගේ ජීවිතය පුරා තිබෙන සුබවාදීව සිතීමේ ගුණය, බෝවන රෝගයක් වගේ අනෙක් අයටත් බෝ කරන්නයි මං කැමැති. සිය පාරක් වැරැදුණත් එකසිය එක්වන පාර නැගිටින්නයි මට ඕනේ. ගෙවිච්චි ජීවිතය පුරා මං එහෙම අවස්ථා දහස් ගණනකට මුහුණ දීලා ඇති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]රටේ සංවර්ධනයට Maga කළ ලොකුම දායකත්වය කුමක්ද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]රටේ මුදල්වලින් අපි හරහා රටට කරන ව්‍යාපෘති, නිසියාකාරව කළොත් පමණයි එය සංවර්ධනයට සාධනීය ලෙස බලපාන්නේ. හදපු පාරවල් හැමදාම කැඩෙනවා නම් ඒ නාස්ති වෙන්නෙ රටේ මුදල්. මේ වෙනකොට අපි කිලෝමීටර් දහසකට වැඩිය පාරවල් හදා තිබෙනවා. ගොඩනැඟිලි හැරුණු කොට දැවැන්ත පාලම් විසි තිස් ගණනක් හදා තිබෙනවා. මේ හැම පාරක් පාලමක් උඩින් ම ගමන් කරන්නෙ රටේ සංවර්ධනය. ඒ තමයි අපි දැක්වූ ලොකුම දායකත්වය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]එතකොට රටේ ආර්ථිකය ඔබට බලපාන්නෙ කොහොමද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හොඳ ආර්ථික සංවර්ධනයක් ඇති හැම වෙලාවකම ඉදිකිරීම් ක්ෂේත්රයට විශාල වාසි රැසක් ලැබෙනවා. ඒක මට වගේ ම ක්ෂේත්රයේ කාටත් අදාළයි. ඉදිරිය ගැනත් අපිට එහෙම හිතන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][/COLOR][/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom