Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MAGA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද ඔබේ Management Style එක...

සරලත්වය මුල් කරගත්තු, හැම දෙයක් ම විශ්ලේෂණය කර බැලීමට පුරුදු වූ ක්‍රමයක්. ඒ වගේ ම මේ ක්ෂේත්රය තුළ වේගයෙන් වැඩ කිරීම වැදගත්. හැම තනතුරක්ම ස්ථානගත වෙලා තිබුණට අවශ්‍ය වුණොත් මමත් වැඩේට බහිනවා. ‘Lead by Example…’ ආදර්ශයෙන් මෙහෙයවීමයි මගේ ක්‍රමය.හැබැයි ඒකෙන් කියන්නෑ මං හැමදේටම ඇඟිලි ගහන කෙනෙක් කියලා.

එතකොට Business Style එක...

මේක විශ්වාසය මුල් කරගත් ගනුදෙනුවක්. නියමිත වෙලාවට ඉහළම ප්‍රමිතියට වැඩේ නිම කොට බාරදීම කළයුතුයි කියන තැන ඉඳන් අපේ ධාරිතාව, මානව සම්පත්, මූල්‍ය කළමනාකරණය, උපකරණ සහ සම්පත් වැඩි කිරීම ආදී හුඟක් පැති කළමනාකරණය කරනවා. ඒ වගේ ම මහන්සි විය යුතු සහ නිදහසක් නැති ක්ෂේත්රයක්. නමුත් ව්‍යාපාරික අරමුණු අතින් අපි සාර්ථකයි. හේතුව අපි කොලිටිය ගැන සැලකිලිමත්. සේවක කැපවීම ඉහළයි. නැවත නැවත වැඩ ලැබෙනවා. ආයතනය ස්ථාවරයි. අවසානයේ ගනුදෙනුව සාර්ථකයි.

Maga විශිෂ්ටත්වයට පත්වූ සමාගමක් නම්, ඒ තැනට ගේන්න සමාගමට ඔබ එක් කළ හොඳම වෙනස කුමක්ද...

සුපිරි කණ්ඩායමක් තෝරා ගැනීම. පටන් ගත් මුල් කාලයේ අපේ කුඩා කණ්ඩායම බොහෝ කැපවීම් කළා. රාත්‍රියේ අනෙක් සේවකයෝ නිදියා ගනිද්දී අපි නිදි වරාගෙන වැඩ කළා. 1984, 85, 86 කාල ගෙවුණෙම ඒ විදියට. නිර්මාණශීලීව සිතීම, තීරණ ගැනීම වගේ ම ඉක්මනින් ක්‍රියාත්මක වීම වැරැදි අඩුපාඩු අවම කරගැනීම වැනි කාරණා පිළිබඳ අපි විෙශ්ෂයෙන් සැලකිලිමත් වුණා. 1984 පටන් අරන් 2001 වෙනකොට අපි ඉදිකිරීම් ක්ෂේත්රයේ මුල් තැනට ආවා. ඒ, ප්‍රබල කණ්ඩායමක් විදිහට වැඩ කරලා.

මොකක්ද මුලින් ම කළ ව්‍යාපෘතිය...

මුලින්ම ලැබුණේ ජයවර්ධනපුර රෝහලේ උප කොන්ත්‍රාත්තුවක්. කරපු ප්‍රධාන ව්‍යාපෘතිය තමයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ගොඩනැගිල්ලක් හැදූ එක. කාලය මාස නවයයි. බිල්ඩිම තට්ටු තුනයි. අපි හය මාසෙන් වැඩ ඉවර කළා. ඊට පස්සෙ තමයි අලුත් කොම්පැනියක්... වැඩ ඉක්මන්... කියලා ක්ෂේත්රයේ අපේ නම පැතිරුණේ. වැඩ ගලා ආවේ.

ඔබට අනුව ආයතනයක් සාර්ථක වන්න බලපාන ලොකුම සාධකය කුමක්ද...

හොඳ දක්ෂයින් කණ්ඩායමක් තෝරා ගන්නවා වගේ ම, ඒ සෑම කෙනකුගේ ම උපරිමයත් ලබා ගත යුතුයි. ඒ සඳහා ඔවුන් සතුටින් වැඩ කරන සේවක පිරිසක් බවට පත් කිරීමක් ඔවුන් අරමුණු සහගත කිරීමත් උනන්දු කිරීමත් බලගැන්වීමත් අනිවාර්යයෙන් කළ යුතුයි. ඒ වගේ ම ඔවුන්ට විශ්වාසයෙන් වැඩ කිරීමට නායකත්වය පූර්වාදර්ශයක් විය යුතුයි. මේ සියල්ල කළ යුත්තේ ආයතනික සංස්කෘතියක් තුළ සහ විශාල ආයතනික විනයකට ඔවුන් නතු කිරීමෙන්. ඒ වගේ ම ඔවුන් ඔබ ළඟ රැඳෙන්නේ සේවයට සරිලන වැටුපක් ලැබීම සහ ඔවුන්ගේ කැපවීම් අගය කිරීම කියන කාරණා මත බවත් මතක තබා ගත යුතුයි.

එතකොට සාර්ථක වූ ආයතන කඩා වැටෙන්නේ ඇයි...

හුඟක් අය අරමුණු අභිප්රායන් ඇති කරගෙන ඉලක්ක හඹා යනවා. ඉලක්කෙටත් යනවා. නමුත් විනයක පිහිටන්නෙ නෑ. ඒක හරියට ජල දෝතක් කාන්දු වෙන්න නොවී රඳවා ගන්නවා වගේ වැඩක්. අමාරුයි. නමුත් මුදුනේ සිට පහළට මේ විනය, මූල්‍ය.. පිරිස්.. සම්පත් ආදී සෑම අංශයකින්ම ක්‍රියාත්මක නොවුණොත් ආයතන කඩා වැටෙනවා.

ඉලක්කයක් හඹා යද්දී වටපිටාව, අනෙක් අය ගැන සිතීම, ලැජ්ජාව හෝ සාධාරණය ගැන සිතුවොත් අපි පසු බසිනවා... එකඟද මේ කතාවට...

නැහැ. ඉලක්කයක් හඹා යද්දී විශාල ස්වයං විනයක් තිබිය යුතුයි. ආයතනය මගේ වුණත් මම සභාපති වුණත් හැමදාම මාත් පොත අත්සන් කරනවා. පිටට ගියත් ලිවිය යුතු පොතක් තිබෙනවා. අධ්යක්ෂ මණ්ඩලයේ හැම කෙනාටමත් ඒ නීතිය පොදුයි. ඒ වගේම කණ්ඩායමේ හැම කෙනාම තුළ අවංකකම තිබිය යුතුයි. ඒවා වචන විතරක් නෙවෙයි. ආකල්ප ලෙසම අපේ කණ්ඩායම තුළ ක්‍රියාත්මක වෙනවා.

ඉදිකිරීම් සමාගම් ධනවත් ෙවන්නෙ ගල්වැලි සිමෙන්තිවලටත් බොරු කරන නිසා... කවුරු හරි මෙහෙම කිවුවොත්...

එහෙම අයට පැවැත්මක් නැහැ. ක්ෂේත්රයේ ඉදිරියට එන්නත් බැහැ. එහෙම අයට මම කියන්නෙ අපිව ආදර්ශයට ගන්න. බේරුවල ඊඩ්න්, ටජ් එක්සෝටිකා, සින්බෑඩ් ගාඩ්න්, ලයිට් හවුස්, බ්ලූ වෝටර්ස්... කියන තරු හෝටල් සමූහයම කළේ අපි. මේ රටේ දැවැන්ත ඉදිකිරීම් වෙච්චි ඇපලෝ රෝහල, වික්ටෝරියා, මහියංගන, රත්නපුර, දකුණු අධිවේගී සහ කල්අඩි පාලම වගේම ලංකාවේ උසම ගොඩනැගිල්ල වන මීටර් 205 ක් උස ‘හයට්’ හෝටලයත් අපේ නිමැවුමක්. දෙවැනි උසම ගොඩනැගිල්ල වන මීටර් 186 ක් උස ‘ක්ලියර් පොයින්ට්’ නිවාස සංකීර්ණය හදන්නෙත් අපි. මෙහෙම ගමනක් එන්න නම් ඕනෑම ආයතනයක් හදා ගන්න ඕනෙ ප්‍රධාන දේ තමයි හොඳ නම. Maga, Brand එකක් වුණේ එහෙමයි.

[QUOTE="Dennied, post: 20576699, member: 517521"] [FONT=helvetica] [SIZE=4][COLOR=DarkRed]මොකක්ද ඔබේ Management Style එක...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]සරලත්වය මුල් කරගත්තු, හැම දෙයක් ම විශ්ලේෂණය කර බැලීමට පුරුදු වූ ක්‍රමයක්. ඒ වගේ ම මේ ක්ෂේත්රය තුළ වේගයෙන් වැඩ කිරීම වැදගත්. හැම තනතුරක්ම ස්ථානගත වෙලා තිබුණට අවශ්‍ය වුණොත් මමත් වැඩේට බහිනවා. ‘Lead by Example…’ ආදර්ශයෙන් මෙහෙයවීමයි මගේ ක්‍රමය.හැබැයි ඒකෙන් කියන්නෑ මං හැමදේටම ඇඟිලි ගහන කෙනෙක් කියලා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]එතකොට Business Style එක...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මේක විශ්වාසය මුල් කරගත් ගනුදෙනුවක්. නියමිත වෙලාවට ඉහළම ප්‍රමිතියට වැඩේ නිම කොට බාරදීම කළයුතුයි කියන තැන ඉඳන් අපේ ධාරිතාව, මානව සම්පත්, මූල්‍ය කළමනාකරණය, උපකරණ සහ සම්පත් වැඩි කිරීම ආදී හුඟක් පැති කළමනාකරණය කරනවා. ඒ වගේ ම මහන්සි විය යුතු සහ නිදහසක් නැති ක්ෂේත්රයක්. නමුත් ව්‍යාපාරික අරමුණු අතින් අපි සාර්ථකයි. හේතුව අපි කොලිටිය ගැන සැලකිලිමත්. සේවක කැපවීම ඉහළයි. නැවත නැවත වැඩ ලැබෙනවා. ආයතනය ස්ථාවරයි. අවසානයේ ගනුදෙනුව සාර්ථකයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]Maga විශිෂ්ටත්වයට පත්වූ සමාගමක් නම්, ඒ තැනට ගේන්න සමාගමට ඔබ එක් කළ හොඳම වෙනස කුමක්ද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]සුපිරි කණ්ඩායමක් තෝරා ගැනීම. පටන් ගත් මුල් කාලයේ අපේ කුඩා කණ්ඩායම බොහෝ කැපවීම් කළා. රාත්‍රියේ අනෙක් සේවකයෝ නිදියා ගනිද්දී අපි නිදි වරාගෙන වැඩ කළා. 1984, 85, 86 කාල ගෙවුණෙම ඒ විදියට. නිර්මාණශීලීව සිතීම, තීරණ ගැනීම වගේ ම ඉක්මනින් ක්‍රියාත්මක වීම වැරැදි අඩුපාඩු අවම කරගැනීම වැනි කාරණා පිළිබඳ අපි විෙශ්ෂයෙන් සැලකිලිමත් වුණා. 1984 පටන් අරන් 2001 වෙනකොට අපි ඉදිකිරීම් ක්ෂේත්රයේ මුල් තැනට ආවා. ඒ, ප්‍රබල කණ්ඩායමක් විදිහට වැඩ කරලා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මොකක්ද මුලින් ම කළ ව්‍යාපෘතිය...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මුලින්ම ලැබුණේ ජයවර්ධනපුර රෝහලේ උප කොන්ත්‍රාත්තුවක්. කරපු ප්‍රධාන ව්‍යාපෘතිය තමයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ගොඩනැගිල්ලක් හැදූ එක. කාලය මාස නවයයි. බිල්ඩිම තට්ටු තුනයි. අපි හය මාසෙන් වැඩ ඉවර කළා. ඊට පස්සෙ තමයි අලුත් කොම්පැනියක්... වැඩ ඉක්මන්... කියලා ක්ෂේත්රයේ අපේ නම පැතිරුණේ. වැඩ ගලා ආවේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබට අනුව ආයතනයක් සාර්ථක වන්න බලපාන ලොකුම සාධකය කුමක්ද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හොඳ දක්ෂයින් කණ්ඩායමක් තෝරා ගන්නවා වගේ ම, ඒ සෑම කෙනකුගේ ම උපරිමයත් ලබා ගත යුතුයි. ඒ සඳහා ඔවුන් සතුටින් වැඩ කරන සේවක පිරිසක් බවට පත් කිරීමක් ඔවුන් අරමුණු සහගත කිරීමත් උනන්දු කිරීමත් බලගැන්වීමත් අනිවාර්යයෙන් කළ යුතුයි. ඒ වගේ ම ඔවුන්ට විශ්වාසයෙන් වැඩ කිරීමට නායකත්වය පූර්වාදර්ශයක් විය යුතුයි. මේ සියල්ල කළ යුත්තේ ආයතනික සංස්කෘතියක් තුළ සහ විශාල ආයතනික විනයකට ඔවුන් නතු කිරීමෙන්. ඒ වගේ ම ඔවුන් ඔබ ළඟ රැඳෙන්නේ සේවයට සරිලන වැටුපක් ලැබීම සහ ඔවුන්ගේ කැපවීම් අගය කිරීම කියන කාරණා මත බවත් මතක තබා ගත යුතුයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]එතකොට සාර්ථක වූ ආයතන කඩා වැටෙන්නේ ඇයි...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හුඟක් අය අරමුණු අභිප්රායන් ඇති කරගෙන ඉලක්ක හඹා යනවා. ඉලක්කෙටත් යනවා. නමුත් විනයක පිහිටන්නෙ නෑ. ඒක හරියට ජල දෝතක් කාන්දු වෙන්න නොවී රඳවා ගන්නවා වගේ වැඩක්. අමාරුයි. නමුත් මුදුනේ සිට පහළට මේ විනය, මූල්‍ය.. පිරිස්.. සම්පත් ආදී සෑම අංශයකින්ම ක්‍රියාත්මක නොවුණොත් ආයතන කඩා වැටෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඉලක්කයක් හඹා යද්දී වටපිටාව, අනෙක් අය ගැන සිතීම, ලැජ්ජාව හෝ සාධාරණය ගැන සිතුවොත් අපි පසු බසිනවා... එකඟද මේ කතාවට...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]නැහැ. ඉලක්කයක් හඹා යද්දී විශාල ස්වයං විනයක් තිබිය යුතුයි. ආයතනය මගේ වුණත් මම සභාපති වුණත් හැමදාම මාත් පොත අත්සන් කරනවා. පිටට ගියත් ලිවිය යුතු පොතක් තිබෙනවා. අධ්යක්ෂ මණ්ඩලයේ හැම කෙනාටමත් ඒ නීතිය පොදුයි. ඒ වගේම කණ්ඩායමේ හැම කෙනාම තුළ අවංකකම තිබිය යුතුයි. ඒවා වචන විතරක් නෙවෙයි. ආකල්ප ලෙසම අපේ කණ්ඩායම තුළ ක්‍රියාත්මක වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඉදිකිරීම් සමාගම් ධනවත් ෙවන්නෙ ගල්වැලි සිමෙන්තිවලටත් බොරු කරන නිසා... කවුරු හරි මෙහෙම කිවුවොත්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]එහෙම අයට පැවැත්මක් නැහැ. ක්ෂේත්රයේ ඉදිරියට එන්නත් බැහැ. එහෙම අයට මම කියන්නෙ අපිව ආදර්ශයට ගන්න. බේරුවල ඊඩ්න්, ටජ් එක්සෝටිකා, සින්බෑඩ් ගාඩ්න්, ලයිට් හවුස්, බ්ලූ වෝටර්ස්... කියන තරු හෝටල් සමූහයම කළේ අපි. මේ රටේ දැවැන්ත ඉදිකිරීම් වෙච්චි ඇපලෝ රෝහල, වික්ටෝරියා, මහියංගන, රත්නපුර, දකුණු අධිවේගී සහ කල්අඩි පාලම වගේම ලංකාවේ උසම ගොඩනැගිල්ල වන මීටර් 205 ක් උස ‘හයට්’ හෝටලයත් අපේ නිමැවුමක්. දෙවැනි උසම ගොඩනැගිල්ල වන මීටර් 186 ක් උස ‘ක්ලියර් පොයින්ට්’ නිවාස සංකීර්ණය හදන්නෙත් අපි. මෙහෙම ගමනක් එන්න නම් ඕනෑම ආයතනයක් හදා ගන්න ඕනෙ ප්‍රධාන දේ තමයි හොඳ නම. Maga, Brand එකක් වුණේ එහෙමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom