Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MAGA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය කාලෙ රටේ හුඟක් සංවර්ධන ව්යාපෘති ලැබුණේ Maga ට. පැවතුණේ Maga, ඒකාධිකාරියක්. මේ කතාවට ඔබ මොනවද කියන්නෙ...

කලට වේලාවට වැඩ නිම කිරීම, කොලිටිය සහ අපේ Capacity එක නිසා Maga ට කවදත් වැඩ වැඩි තමයි. ඒක ඒකාධිකාරියක් නෙවෙයි. කාටත් සාර්ථකත්වය කරා යන්න පූර්වාදර්ශ කොටගත හැකි ප්රබල කාරණා ටිකක්.

‘සාර්ථකත්වය කරා යන්නේ අසාර්ථකත්වයට අභියෝග කරන මිනිසුන්...’ මේ කතාව ඔබේ ජීවිතය ඇසුරෙන් පහදන්න...

අසාර්ථකත්වය හමුවේ උකටලී වන කෙනෙක් නෙවෙයි මම. බාලාංශ පන්තියේදී මම ෆේල්. ඒ හින්දම හිතට අරන් ඉගෙන ගෙන හයේ පන්තියේදී ඩබල් ප්රමෝෂන් ගත්තා. ඊළඟට O-Level අසමත්. දෙවැනි පාර කළා. D දෙකයි C පහකුයි අරන් හොඳින් සමත්. ඒ ගැම්මට විද්යා විෂයන් තෝරගත්තත් උසස් පෙළට මාස පහක් තියෙද්දී විද්යාව අතහැරලා කලාව කළා. මාස පහෙන් මුළු සිලබස් එකම ඉගෙන ගෙන පේරාදෙණිය විශ්වවිද්යාලයට ගියා. මගේ ජීවිතයේ හැම අසාර්ථක, පරාජිත අවස්ථාවක්ම මං යොදා ගත්තේ සාර්ථකත්වය කරා යන පන්නරයක් ලෙස. අභියෝගයක් ලෙස.

ඔබ සාර්ථක Boss කෙනෙක් ද...

ආයතනික වශයෙන් සාර්ථක බව ඇත්ත. නමුත් පෞද්ගලිකව මම හිතන්නෙ සේවකයන් අරභයා තවත් කළ යුතු දෑ තිබෙනවා කියලා. කවුරු හරි කියනවා නම් තමන් ඉතා හොඳින් සේවකයන්ට සලකනවා කියලා ඒක බොරුවක්. අපි කවුරුවත් සියයට සියයක් එහෙම කරන අය නෙවෙයි. පවතින තත්ත්වයන් තුළ සියල්ල සිදුවන්නේ රාමුගත ක්රමයකට පමණයි. ඒවා අභිබවා යන්න ඇතැම් විටක අපිටත් පුළුවන් කමක් නෑ. ඔන්න ඔය කාරණය සම්බන්ධයෙන් මම මගේ සිත සමඟ නිරන්තර අරගලයක යෙදී සිටිනවා.

ඇයි ඔබ එහෙම කියන්නෙ...

මේ පවතින ධනේශ්වර ක්රමය තුළ වෙන විකල්පයක් නැහැ. එක්කෝ අපි ශ්රමය විකුණන්න ඕනෙ. නැතිනම් ශ්රමය සූරා කන්න ඕනෙ. කාලයක් මාත් ජපන් කොම්පැණිවලට මගේ ශ්රමය විකුණුවා. හොඳ වැටුපක් ලැබුවා තමයි. නමුත් ඒ මුළු වටිනාකම නෙවෙයිනේ. ආයතනයකට ලාභ ඕනේ. අතිරික්තයක් ඕනෙ. ආයතනයක් දියුණු වෙන්නෙ ඒවායින්. අපි මේ සමාෙජ හරස්කඩක් අරන් බැලුවොත් දාඩිය පෙරාගෙන ගිනි කූටක අව්වෙ වැඩ කරන කම්කරුවට ලැබෙන්නෙ කොයි තරම් අඩු වැටුපක් ද... මේ හරස්කඩ හැබෑවට දකින්න පුළුවන් කිසිම බිස්නස් කාරයකුට බැහැ උදාරම් කතා කියන්න. සතුටු වෙන්න. කවුරුත් නොකියන ඇත්ත ඕකයි. යථාර්ථය ඕකයි.

ව්යාපාර ක්ෂේත්රයේ ආධුනිකයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද...

1984 මම බිස්නස් එක පටන් ගත්තෙ රුපියල් ලක්ෂයකටත් අඩු ප්රාග්ධනයකින්. හොඳ ගෙයක් හැදුවෙ බිස්නස් කරන්න පටන් අරන් අවුරුදු 13 කට පස්සෙ. එතකම් හිටියෙ කුලියට. යම්තම් ඔළුව උස්සන කොටම යාන වාහන ගන්නවත් ගෙවල් හදන්නවත් මම ව්යාපාරයෙ සල්ලි යෙදුවෙ නැහැ. පඩි නඩි ගෙවලා යම් ලාභයක් තිබුණා නම් මං ඒක යෙදෙව්වෙ ව්යාපාරයටමයි. විය යුත්තෙත් ඒ දේමයි.

මේ හැම දැවැන්ත ඉදිකිරීමක් ම ඔබට මුදල් පමණයි ද...

ගොඩනැගිල්ලක් පිටින් මොනතරම් ලස්සන වුණත් ඒකෙ මිනිස්සු ගැවසෙන්නෙ නැතිනම් හිස් බිල්ඩිමක් විතරයි. මට ගොඩනැගිල්ලක් කියන්නෙ කලා කෘතියක්. හැඟීමක්. කලා කරුවෙක් මැටි පිඩෙකින් නිර්මාණයක් කරලා සතුටු වන්නේ යම් සේද මාගා වෙතින් හදන හැම ඉදිකිරීමකින් ම මං සතුටු වෙන්නෙත් ඒ විදියට. එහෙම හදපු ගොඩනැගිලිවල මිනිස්සු ඇවිද යනකොට සැරිසරන කොට ලැබෙන සජීවී බවයි මම විඳින්නෙ. ඒ සතුටට මිලක් නැහැ.

අද ඔබ අයිති සුපිරි ධනවතුන් ගොඩට. කවුරුවත් හිතන එකක් නැහැ ඔබේ අක්මුල්, ගමක බව...

සීතාවක ගඟේ වතුර අඩු කාලෙට කිලෝ මීටර් දෙක හමාරක් විතර ගඟ දිගේ පයින් ඇවිදගෙනයි ඉස්කෝලෙ ඇරිලා මං ගෙදර ගියේ.රබර් සෙරෙප්පු කුට්ටමත් අතට අරන් පොත් ටිකත් කිහිල්ලෙ තද කරන් අපේ කොලු නඩයම ඒ විදියට ගඟ දිගේ යනවා. පුංචි කාලෙ ඉඳලා එහෙම මහ පොළොවෙ පය ගහලා ජීවත්වුණු අපිට අද මොන ධනවතුන් ගොඩේ ජීවත්වුණත් ගමේකම තවම දැනෙනවා.

එතකොට ජීවිතයේ අඩුපාඩුකම් දුක් අමාරුකම් විඳලා තිබෙනවද...

සුවපහසු ජීවිතයක් ගත කරපු අපිට 1956 තාත්තා අසනීප වීමත් එක්ක අමාරු කාලයක් උදාවෙනවා. නමුත් ඒ වෙනකොට මගේ අයියලා අක්කලා ලොකුයි. ඒ අය තමන්ට බාල සහෝදර කැළට ඉගෙන ගන්න උදව් කරනවා. පවුලෙ බර කරට ගන්නවා. සාමූහික ප්රයත්නයක සාර්ථක බව මං මුලින්ම අත්දැක්කේ මගේ පවුල තුළින්.

අම්ම තාත්තා ඔබේ ජීවිතයට කළ බලපෑම කුමක්ද...

ළමයි නව දෙනාටම විශාල විනයක් ලබාදීම. අපේ පවුලේ නව දෙනාම හොඳින් ඉගෙන ගත්තා. තුන් දෙනෙක් විශ්වවිද්යාලෙ ගියා. ළමයෙක් හැටියට වුණත් මං හිතුවෙ පැතුවෙ වෙනස් විදියට කියලා අම්මලාට දැනෙන්න ඇති. ඒ අය ඒකට බාධා නොකිරීමම තමයි, මගේ ජීවිතයට කළ විශාලම බලපෑම.

එතකොට ඔවුන්ගෙන් ජීවිතයට ලැබුණු දේ...

අම්මගෙ ආදරය, අපිව ආදරණීය මනුස්සයන් කළා. තාත්තගේ දැඩි බව සහ ඇතැම්විටක හිතුවක්කාර ගති ස්වභාවය අපිව නිර්භීත මනුස්සයන් කළා.

ළමා කාලයේත් ඔබ හීන අරමුණු සහ ඉලක්ක හඹා ගියාද...

නොතේරෙන ළමා කාලයේ මගෙ එකම හීනය වුණේ කෝච්චියක් පදවන එන්ජින් ඩ්රයිවර් කෙනෙක් වෙන්න. ලොකු වුණාම ඒ හීනෙ වෙනස් වුණා. මට ඕනෙ වුණේ යුද හමුදාවට බැෙඳන්න. මං ඒ ඉලක්කයට ගියා. හැබැයි ඒ විශ්වවිද්යාලයට ගිහින් උපාධියකුත් ගත්තට පස්සෙ.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින්ම දැරණියගල කනිෂ්ඨයට. අටේ පන්තියේ ඉඳන් කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයට. මං කොහොමටත් ඒ ළමා කාලයේ ගණිතයට දක්ෂයෙක්. ඒ හැකියාව නිසා විශ්වවිද්යාලයේ භූගෝල විද්යා විෂයේ තිබෙන මැනුම් අංශයට මං හුඟක් ආසා කළා. යුද හමුදාවේ ඉන්න කාලේ ලංකාවේ, සිතියම් අධ්යයනය විශේෂයෙන් කළා. ඒ වෙනුවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේත් මාස කීපයක් වැඩ කළා. මේ සියල්ලට පසුබිම වුණේ ළමා කාලයේ ගණිතයට මං තුළ වූ ආසාව.

ඔබේ ජීවිතය වෙනස් මඟකට හරවපු, ඒ හැරවුම් ලක්ෂ්යය කොතැනද?

හමුදාවෙන් අස්වෙලා 1977 – 85 දක්වා ටාටා... මිට්සුයි... කජීමා ඇතුළු තවත් ජපන් ඉදිකිරීම් සමාගම් ගණනාවක වැඩ කරපු එක. ඒ කාලය තුළ පාර්ලිමේන්තුව, ජයවර්ධනපුර රෝහල Dry Dock එක, හිල්ටන් හෝටලය ඇතුළු ප්රධාන ඉදිකිරීම් ගණනාවක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ගල් වැලි සිමෙන්ති ගැන කිසි උනන්දුවක් නොතිබුණු මං කොන්ක්රීට් වලින් කළ හැකි මහා වික්රමයන් ඉගෙන ගත්තේ මේ වැඩ කිරීමෙන්.

මොනවද ඔබ, ජපන් සමාගම්වලින් උගත් ඒ සුවිශේෂී දේ...

ජාත්යන්තර සමාගම් වැඩ කරන විදිය, ඔවුන්ගේ සංස්කෘතිය, වැඩ බිමේ සහ වැඩ කිරීමේ ආචාර ධර්ම, විනය ඇතුළු තව හුඟක් දේ. 1984 මගේ ම කොම්පැනියක් පටන් ගනිද්දී මේ උකහා ගත් දේ මට විශාල ප්රයෝජනයක් වුණා. අත්දැකීම් ඇති දැනුවත් කෙනෙක් හැටියට මං Maga ඇරැඹුවේ දැඩි ආත්ම විශ්වාසයකින්.

ඔබේ සමාගම ඉදිකරන්නේ කෝටි ප්රකෝටි ගණන් වටිනා ගොඩනැගිලි. මේ හැම දෙයක්ම හදද්දී හොඳ වෙලාවක් නැකතක් බලනවද...

කවදාවත් නැහැ. යමක් කරන්න කලින් ඊට අදාළ හැම දෙයක්ම විශ්ලේෂණය කරලා, ස්වභාවයන් හඳුනාගෙන, බලපෑ හැකි සිය දහස් ගණනක් කරුණු අතුරින් ප්රධාන කාරණා ටික හෝ හඳුනාගෙන වැඩේට බහිනවා නම් වරදින්න තිබෙන ඉඩකඩ අවමයි. ජ්යොතිෂයට වඩා මම විශ්වාස කරන්නේ මාව. මගේ ආත්ම ශක්තිය. ඇත්තම කිවුවොත් මම ජ්යොතිෂය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.

ඔබ සාර්ථක පියෙක් කියලා හිතනවද...

මගේ පුතා මේඝ, වෘත්තීය ඉංජිනේරුවෙක්. මේ සමාගමේ අධ්යක්ෂවරයෙක්. දුව එරන්ති. ඇය ගණකාධිකාරී වෘත්තියේ. විවාහ වෙලා පදිංචිය ඔස්ට්රේලියාවේ. හොඳ දරුවො දෙන්නෙක් හදපු තාත්තෙකුගේ සතුට මාත් විඳිනවා.

ඔබේ බිරියත් මේ සමාගමට වැඩ කරනවද...

ඇය ගෙදර ජීවිතය හොඳින් හසුරුවන නිසයි මම හොඳ මානසික සුවයකින් රාජකාරි කරන්නෙ. මගේ බිරියටත් වඩා කැප කිරීම් කළ භාර්යාවන් අපේ සමාගමේ ඉන්නවා. ඔවුන්ගේ සැමියන් දුර පළාත්වල වැඩබිම්වල දුෂ්කර ලෙස වැඩ කරද්දී, දූ දරුවො රැකගෙන තම සැමියන් වෙනුවෙන් ඔවුන් කළ කැප කිරීමුත් එලෙසමයි. ඒ සමස්ත කැපවීම් නිසයි අපේ ආයතනය මේ තරම් දියුණු වුණේ.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න තිබෙන හොඳම ආදර්ශය කුමක්ද...

අපි දියුණු පමුණු වෙන්නෙත් ධනවතුන් වෙන්නෙත් මේ සමාජයෙන් උකහා ගන්නා දෙයින්. ඒ නිසා අපි උපයන දේ ටිකක් සමාජයට යළි දිය යුතුයි. ඒ වගේ ම කිසිම බාධකයකදී අපි අපේ උත්සාහයන් අත් නොහළ යුතුයි.

[QUOTE="Dennied, post: 20576700, member: 517521"] [FONT=helvetica] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]පසුගිය කාලෙ රටේ හුඟක් සංවර්ධන ව්යාපෘති ලැබුණේ Maga ට. පැවතුණේ Maga, ඒකාධිකාරියක්. මේ කතාවට ඔබ මොනවද කියන්නෙ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]කලට වේලාවට වැඩ නිම කිරීම, කොලිටිය සහ අපේ Capacity එක නිසා Maga ට කවදත් වැඩ වැඩි තමයි. ඒක ඒකාධිකාරියක් නෙවෙයි. කාටත් සාර්ථකත්වය කරා යන්න පූර්වාදර්ශ කොටගත හැකි ප්රබල කාරණා ටිකක්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]‘සාර්ථකත්වය කරා යන්නේ අසාර්ථකත්වයට අභියෝග කරන මිනිසුන්...’ මේ කතාව ඔබේ ජීවිතය ඇසුරෙන් පහදන්න...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අසාර්ථකත්වය හමුවේ උකටලී වන කෙනෙක් නෙවෙයි මම. බාලාංශ පන්තියේදී මම ෆේල්. ඒ හින්දම හිතට අරන් ඉගෙන ගෙන හයේ පන්තියේදී ඩබල් ප්රමෝෂන් ගත්තා. ඊළඟට O-Level අසමත්. දෙවැනි පාර කළා. D දෙකයි C පහකුයි අරන් හොඳින් සමත්. ඒ ගැම්මට විද්යා විෂයන් තෝරගත්තත් උසස් පෙළට මාස පහක් තියෙද්දී විද්යාව අතහැරලා කලාව කළා. මාස පහෙන් මුළු සිලබස් එකම ඉගෙන ගෙන පේරාදෙණිය විශ්වවිද්යාලයට ගියා. මගේ ජීවිතයේ හැම අසාර්ථක, පරාජිත අවස්ථාවක්ම මං යොදා ගත්තේ සාර්ථකත්වය කරා යන පන්නරයක් ලෙස. අභියෝගයක් ලෙස.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබ සාර්ථක Boss කෙනෙක් ද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ආයතනික වශයෙන් සාර්ථක බව ඇත්ත. නමුත් පෞද්ගලිකව මම හිතන්නෙ සේවකයන් අරභයා තවත් කළ යුතු දෑ තිබෙනවා කියලා. කවුරු හරි කියනවා නම් තමන් ඉතා හොඳින් සේවකයන්ට සලකනවා කියලා ඒක බොරුවක්. අපි කවුරුවත් සියයට සියයක් එහෙම කරන අය නෙවෙයි. පවතින තත්ත්වයන් තුළ සියල්ල සිදුවන්නේ රාමුගත ක්රමයකට පමණයි. ඒවා අභිබවා යන්න ඇතැම් විටක අපිටත් පුළුවන් කමක් නෑ. ඔන්න ඔය කාරණය සම්බන්ධයෙන් මම මගේ සිත සමඟ නිරන්තර අරගලයක යෙදී සිටිනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඇයි ඔබ එහෙම කියන්නෙ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මේ පවතින ධනේශ්වර ක්රමය තුළ වෙන විකල්පයක් නැහැ. එක්කෝ අපි ශ්රමය විකුණන්න ඕනෙ. නැතිනම් ශ්රමය සූරා කන්න ඕනෙ. කාලයක් මාත් ජපන් කොම්පැණිවලට මගේ ශ්රමය විකුණුවා. හොඳ වැටුපක් ලැබුවා තමයි. නමුත් ඒ මුළු වටිනාකම නෙවෙයිනේ. ආයතනයකට ලාභ ඕනේ. අතිරික්තයක් ඕනෙ. ආයතනයක් දියුණු වෙන්නෙ ඒවායින්. අපි මේ සමාෙජ හරස්කඩක් අරන් බැලුවොත් දාඩිය පෙරාගෙන ගිනි කූටක අව්වෙ වැඩ කරන කම්කරුවට ලැබෙන්නෙ කොයි තරම් අඩු වැටුපක් ද... මේ හරස්කඩ හැබෑවට දකින්න පුළුවන් කිසිම බිස්නස් කාරයකුට බැහැ උදාරම් කතා කියන්න. සතුටු වෙන්න. කවුරුත් නොකියන ඇත්ත ඕකයි. යථාර්ථය ඕකයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ව්යාපාර ක්ෂේත්රයේ ආධුනිකයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]1984 මම බිස්නස් එක පටන් ගත්තෙ රුපියල් ලක්ෂයකටත් අඩු ප්රාග්ධනයකින්. හොඳ ගෙයක් හැදුවෙ බිස්නස් කරන්න පටන් අරන් අවුරුදු 13 කට පස්සෙ. එතකම් හිටියෙ කුලියට. යම්තම් ඔළුව උස්සන කොටම යාන වාහන ගන්නවත් ගෙවල් හදන්නවත් මම ව්යාපාරයෙ සල්ලි යෙදුවෙ නැහැ. පඩි නඩි ගෙවලා යම් ලාභයක් තිබුණා නම් මං ඒක යෙදෙව්වෙ ව්යාපාරයටමයි. විය යුත්තෙත් ඒ දේමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මේ හැම දැවැන්ත ඉදිකිරීමක් ම ඔබට මුදල් පමණයි ද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ගොඩනැගිල්ලක් පිටින් මොනතරම් ලස්සන වුණත් ඒකෙ මිනිස්සු ගැවසෙන්නෙ නැතිනම් හිස් බිල්ඩිමක් විතරයි. මට ගොඩනැගිල්ලක් කියන්නෙ කලා කෘතියක්. හැඟීමක්. කලා කරුවෙක් මැටි පිඩෙකින් නිර්මාණයක් කරලා සතුටු වන්නේ යම් සේද මාගා වෙතින් හදන හැම ඉදිකිරීමකින් ම මං සතුටු වෙන්නෙත් ඒ විදියට. එහෙම හදපු ගොඩනැගිලිවල මිනිස්සු ඇවිද යනකොට සැරිසරන කොට ලැබෙන සජීවී බවයි මම විඳින්නෙ. ඒ සතුටට මිලක් නැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අද ඔබ අයිති සුපිරි ධනවතුන් ගොඩට. කවුරුවත් හිතන එකක් නැහැ ඔබේ අක්මුල්, ගමක බව...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]සීතාවක ගඟේ වතුර අඩු කාලෙට කිලෝ මීටර් දෙක හමාරක් විතර ගඟ දිගේ පයින් ඇවිදගෙනයි ඉස්කෝලෙ ඇරිලා මං ගෙදර ගියේ.රබර් සෙරෙප්පු කුට්ටමත් අතට අරන් පොත් ටිකත් කිහිල්ලෙ තද කරන් අපේ කොලු නඩයම ඒ විදියට ගඟ දිගේ යනවා. පුංචි කාලෙ ඉඳලා එහෙම මහ පොළොවෙ පය ගහලා ජීවත්වුණු අපිට අද මොන ධනවතුන් ගොඩේ ජීවත්වුණත් ගමේකම තවම දැනෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]එතකොට ජීවිතයේ අඩුපාඩුකම් දුක් අමාරුකම් විඳලා තිබෙනවද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]සුවපහසු ජීවිතයක් ගත කරපු අපිට 1956 තාත්තා අසනීප වීමත් එක්ක අමාරු කාලයක් උදාවෙනවා. නමුත් ඒ වෙනකොට මගේ අයියලා අක්කලා ලොකුයි. ඒ අය තමන්ට බාල සහෝදර කැළට ඉගෙන ගන්න උදව් කරනවා. පවුලෙ බර කරට ගන්නවා. සාමූහික ප්රයත්නයක සාර්ථක බව මං මුලින්ම අත්දැක්කේ මගේ පවුල තුළින්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අම්ම තාත්තා ඔබේ ජීවිතයට කළ බලපෑම කුමක්ද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ළමයි නව දෙනාටම විශාල විනයක් ලබාදීම. අපේ පවුලේ නව දෙනාම හොඳින් ඉගෙන ගත්තා. තුන් දෙනෙක් විශ්වවිද්යාලෙ ගියා. ළමයෙක් හැටියට වුණත් මං හිතුවෙ පැතුවෙ වෙනස් විදියට කියලා අම්මලාට දැනෙන්න ඇති. ඒ අය ඒකට බාධා නොකිරීමම තමයි, මගේ ජීවිතයට කළ විශාලම බලපෑම.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]එතකොට ඔවුන්ගෙන් ජීවිතයට ලැබුණු දේ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අම්මගෙ ආදරය, අපිව ආදරණීය මනුස්සයන් කළා. තාත්තගේ දැඩි බව සහ ඇතැම්විටක හිතුවක්කාර ගති ස්වභාවය අපිව නිර්භීත මනුස්සයන් කළා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ළමා කාලයේත් ඔබ හීන අරමුණු සහ ඉලක්ක හඹා ගියාද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]නොතේරෙන ළමා කාලයේ මගෙ එකම හීනය වුණේ කෝච්චියක් පදවන එන්ජින් ඩ්රයිවර් කෙනෙක් වෙන්න. ලොකු වුණාම ඒ හීනෙ වෙනස් වුණා. මට ඕනෙ වුණේ යුද හමුදාවට බැෙඳන්න. මං ඒ ඉලක්කයට ගියා. හැබැයි ඒ විශ්වවිද්යාලයට ගිහින් උපාධියකුත් ගත්තට පස්සෙ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]කොහේද ඔබ ඉගෙන ගත්තෙ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මුලින්ම දැරණියගල කනිෂ්ඨයට. අටේ පන්තියේ ඉඳන් කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයට. මං කොහොමටත් ඒ ළමා කාලයේ ගණිතයට දක්ෂයෙක්. ඒ හැකියාව නිසා විශ්වවිද්යාලයේ භූගෝල විද්යා විෂයේ තිබෙන මැනුම් අංශයට මං හුඟක් ආසා කළා. යුද හමුදාවේ ඉන්න කාලේ ලංකාවේ, සිතියම් අධ්යයනය විශේෂයෙන් කළා. ඒ වෙනුවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේත් මාස කීපයක් වැඩ කළා. මේ සියල්ලට පසුබිම වුණේ ළමා කාලයේ ගණිතයට මං තුළ වූ ආසාව.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබේ ජීවිතය වෙනස් මඟකට හරවපු, ඒ හැරවුම් ලක්ෂ්යය කොතැනද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හමුදාවෙන් අස්වෙලා 1977 – 85 දක්වා ටාටා... මිට්සුයි... කජීමා ඇතුළු තවත් ජපන් ඉදිකිරීම් සමාගම් ගණනාවක වැඩ කරපු එක. ඒ කාලය තුළ පාර්ලිමේන්තුව, ජයවර්ධනපුර රෝහල Dry Dock එක, හිල්ටන් හෝටලය ඇතුළු ප්රධාන ඉදිකිරීම් ගණනාවක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ගල් වැලි සිමෙන්ති ගැන කිසි උනන්දුවක් නොතිබුණු මං කොන්ක්රීට් වලින් කළ හැකි මහා වික්රමයන් ඉගෙන ගත්තේ මේ වැඩ කිරීමෙන්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මොනවද ඔබ, ජපන් සමාගම්වලින් උගත් ඒ සුවිශේෂී දේ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ජාත්යන්තර සමාගම් වැඩ කරන විදිය, ඔවුන්ගේ සංස්කෘතිය, වැඩ බිමේ සහ වැඩ කිරීමේ ආචාර ධර්ම, විනය ඇතුළු තව හුඟක් දේ. 1984 මගේ ම කොම්පැනියක් පටන් ගනිද්දී මේ උකහා ගත් දේ මට විශාල ප්රයෝජනයක් වුණා. අත්දැකීම් ඇති දැනුවත් කෙනෙක් හැටියට මං Maga ඇරැඹුවේ දැඩි ආත්ම විශ්වාසයකින්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබේ සමාගම ඉදිකරන්නේ කෝටි ප්රකෝටි ගණන් වටිනා ගොඩනැගිලි. මේ හැම දෙයක්ම හදද්දී හොඳ වෙලාවක් නැකතක් බලනවද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]කවදාවත් නැහැ. යමක් කරන්න කලින් ඊට අදාළ හැම දෙයක්ම විශ්ලේෂණය කරලා, ස්වභාවයන් හඳුනාගෙන, බලපෑ හැකි සිය දහස් ගණනක් කරුණු අතුරින් ප්රධාන කාරණා ටික හෝ හඳුනාගෙන වැඩේට බහිනවා නම් වරදින්න තිබෙන ඉඩකඩ අවමයි. ජ්යොතිෂයට වඩා මම විශ්වාස කරන්නේ මාව. මගේ ආත්ම ශක්තිය. ඇත්තම කිවුවොත් මම ජ්යොතිෂය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබ සාර්ථක පියෙක් කියලා හිතනවද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මගේ පුතා මේඝ, වෘත්තීය ඉංජිනේරුවෙක්. මේ සමාගමේ අධ්යක්ෂවරයෙක්. දුව එරන්ති. ඇය ගණකාධිකාරී වෘත්තියේ. විවාහ වෙලා පදිංචිය ඔස්ට්රේලියාවේ. හොඳ දරුවො දෙන්නෙක් හදපු තාත්තෙකුගේ සතුට මාත් විඳිනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබේ බිරියත් මේ සමාගමට වැඩ කරනවද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඇය ගෙදර ජීවිතය හොඳින් හසුරුවන නිසයි මම හොඳ මානසික සුවයකින් රාජකාරි කරන්නෙ. මගේ බිරියටත් වඩා කැප කිරීම් කළ භාර්යාවන් අපේ සමාගමේ ඉන්නවා. ඔවුන්ගේ සැමියන් දුර පළාත්වල වැඩබිම්වල දුෂ්කර ලෙස වැඩ කරද්දී, දූ දරුවො රැකගෙන තම සැමියන් වෙනුවෙන් ඔවුන් කළ කැප කිරීමුත් එලෙසමයි. ඒ සමස්ත කැපවීම් නිසයි අපේ ආයතනය මේ තරම් දියුණු වුණේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න තිබෙන හොඳම ආදර්ශය කුමක්ද...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අපි දියුණු පමුණු වෙන්නෙත් ධනවතුන් වෙන්නෙත් මේ සමාජයෙන් උකහා ගන්නා දෙයින්. ඒ නිසා අපි උපයන දේ ටිකක් සමාජයට යළි දිය යුතුයි. ඒ වගේ ම කිසිම බාධකයකදී අපි අපේ උත්සාහයන් අත් නොහළ යුතුයි.[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom