කොහේ බස් එකකදිද.......?? අදුරන රූට් එකක නම් පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන් ටිකක්.....![]()
උඹ හොර නායකයෙක්ද බන්? එහෙම නැත්තම් උඹ මූ කියන දවසේ ගැලක්සි එකක් ගල් කලාද?කොහේ බස් එකකදිද.......?? අදුරන රූට් එකක නම් පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන් ටිකක්.....![]()


වටින එකෙක් ද? යකෝ පොලිසියේ එකෙක්ට කියලා ගනින්.. මගේ යාලුවෙකුගෙත් ෆෝන් එක බස් එකේ වැටිලා අපි සෙට් එක බැස්සා, ආයෙ දුවලා බලද්දි ඒ ඩිංගට ඒක කවුරු හරි අරන්.. අපි පොලිසියට ගිහින් එකෙක්ට සීන් එක කියලා. 6ක් වගේ දුන්නා. අරූ දවස් 2න් ෆෝන් එක හොයලා දුන්නා. පොලිසියේ ආමි එකේ අයට විශේෂ සැලකිල්ලක් තියෙනවා බන් TRC එකේ. කිව්ව ගමන් හොයනවා!same here still no replay with trc...its almost 6 months now

මචන් ඔන්න ඔයාවෙනුවෙන්ම ගුගල් පීරලා සොෆ්ට් වෙයා එක අල්ලගත්තා ඒත් මම කියපු බ්ලොග් එකෙන්නම් නෙවෙයි.![]()
138 - Homagama Pitakotuwa bus ekk
adow 138 route eke horu nane ban..... uba kohenda nagge?? naginakota senaga hitiyada?




aya wenna apa ban TRC akata kiyapan5k- 6k wage thamai hitagena hitiye,
bahinakota ussala thiyenne
gansaba handiyen nagge, basse maharagamin