Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage adare.... (mata marenna hithai ban...)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට වෙච්ච වැඩේ ඕකට හරිම සමානය්. කෙටියෙන් කියනවනම් යාලු උනේ A/L කාලේ. බොක්කෙන්ම ලව් කරා මන්. දෙන්නටම හොඳට මොලේ තිබ්බ. but මන් පිස්සු කෙලිය ඒකිට A 3i. නරක වෙලාවට affair එක ඒකිගේ ගෙදරට මාට්ටු වුනා.

හොඳට තේරුම් ගනින් මිනිස්සු ගැන මැනගන්න හොඳම කාලේ තමය් තමන්ගේ නරක කාලේ. මටත් කුල case එකක් තමය් ආවෙ. උන්ගේ ගෙදරින් තදින්ම අකමැති වුනා. අපේ ගෙදරින් scene එක දන්නෙවත් නේ මන් කිව්වෙත් නැහැ.

කෙල්ල මචන් මාව ආපහු හම්බ වෙන්න එන්නවත් කෙමති උනේ නේ letter එකක් එවල තිබ්බ . කොහොම හරි මගේ teachersla දෙන්නෙක් මේක දැනගෙන මගේ ඔලුව හැදුව දරුණුවට. දෙවැනි පාර A/L කරලා ලංකාවේ හොඳම campus එකට selecet උන maths stream එකේ හොඳ course එකකට. මෙන්න බොලේ එතකොට අර ගෙදරින් අවුලක් නැහැ වගේ කියල news එකක් ආව. මට ඒ වෙලාවේ ෆුකෙනුත් හිනා ගිය මචෝ . මෙහෙම ගෑනු මොකටද බන්.තද decision එකක් ගත්ත අමාරු උනත් අතඇරලා දාන්න.

කොහොම හරි 6years දුක් වින්ද. ෆිර්ස්ට් love එකනේ. එකෙන් recover උනාට පස්සේ හම්බවෙච්ච කෙනා තමය් දැන් මගේ නෝන පොඩ්ඩ .

සැහෙන දිග කතාවක් කෙටියෙන් කිව්වේ. අතර මැද දුක් වින්දපුව අන්තර්ගත නොවේ .

1. කෙල්ලෝ ස්වභාවයෙන්ම වෙනස් වෙන හිතක් තියෙන අය. ඒක උප්පත්තියේ වැරැද්ද, උන්ට බැනල වැඩක් නැහැ. උන් වාසි පැත්තට නැවෙනවා.

2. උඹ කලබල නොවී campus out වෙනකන් ඕක අල්ලාගෙන හිටියොත්(කෙල්ලත් කෙමතිනම්) වැඩේ ගොඩ දාගන්න පුළුවන්. test match එකක් වගේ play කරපන් හදිස්සි නැතුව. හේතුව කෙල්ල කැමති නැතුව ඔය කවුරු කිව්වත් බන්දල දෙන්න amaarui.

3. කෙල්ලට, කෙල්ලගේ අම්ම තාත්ත වගේ අයට තග දාන්න එපා. ඒවා ගොන් වැඩ.

4. Degree එක complete කරපන්. ඒක තමා වැදගත්ම වැඩේ. අන්තිමට ඉතුරු වෙන්නේ ඒක තමය්.

5. බොන්න එපා. ජොලියක් ගියහම බීපන් දුකට බොන්න එපා.

6. හොඳටම මතක තියාගනින් අම්මල තාත්තලට උඹ හින්ද කරදර වෙන වැඩ කරන්න එපා. ඒ මිනිස්සු පලි නැහැනේ තොගේ ගොන් වැඩ වලට .

7. වෙන activities කරපන්. campus එකේ socities, games වගේ ඒවා තදින්ම කරපන්. එතකොට ඔය case අමතක වෙලා යාවි ටික ටික.

8. කෙල්ල ගිය කියල හිතන් වැඩ කරපන් එතකොට දුක අඩුය්.

මන් මේක මගේ ප්රෝෆිලේ එකෙන්ම ලිව්වේ කොල්ලෙක් අමාරුවේ වැටිලා කියල and මගේ අත්දෙකීම් වලින් හෙල්ප් එකක් දෙන්න පුළුවන් කියල හිතුන නිසා. නැතුව ෆුක ඉරාගෙන මේක type කරේ මට පිස්සු නිසා නෙවේ .

පුලුවන්නම් ඔලුව හදාගෙන ඉස්සරහට පල. Wish you all the best..! ඔය කරදර ඉවර වෙලා උඹට කෙල්ලගේ ගෙදරින් කෙමති වෙන්න කියල මන් wish කරනව.

[QUOTE="hackerj, post: 15313499, member: 43513"] [B][SIZE="3"][COLOR="DarkSlateBlue"]මට වෙච්ච වැඩේ ඕකට හරිම සමානය්. කෙටියෙන් කියනවනම් යාලු උනේ A/L කාලේ. බොක්කෙන්ම ලව් කරා මන්. දෙන්නටම හොඳට මොලේ තිබ්බ. but මන් පිස්සු කෙලිය ඒකිට A 3i. නරක වෙලාවට affair එක ඒකිගේ ගෙදරට මාට්ටු වුනා. හොඳට තේරුම් ගනින් මිනිස්සු ගැන මැනගන්න හොඳම කාලේ තමය් තමන්ගේ නරක කාලේ. මටත් කුල case එකක් තමය් ආවෙ. උන්ගේ ගෙදරින් තදින්ම අකමැති වුනා. අපේ ගෙදරින් scene එක දන්නෙවත් නේ මන් කිව්වෙත් නැහැ. කෙල්ල මචන් මාව ආපහු හම්බ වෙන්න එන්නවත් කෙමති උනේ නේ letter එකක් එවල තිබ්බ :). කොහොම හරි මගේ teachersla දෙන්නෙක් මේක දැනගෙන මගේ ඔලුව හැදුව දරුණුවට. දෙවැනි පාර A/L කරලා ලංකාවේ හොඳම campus එකට selecet උන maths stream එකේ හොඳ course එකකට. මෙන්න බොලේ එතකොට අර ගෙදරින් අවුලක් නැහැ වගේ කියල news එකක් ආව. මට ඒ වෙලාවේ ෆුකෙනුත් හිනා ගිය මචෝ :D. මෙහෙම ගෑනු මොකටද බන්.තද decision එකක් ගත්ත අමාරු උනත් අතඇරලා දාන්න. කොහොම හරි 6years දුක් වින්ද. ෆිර්ස්ට් love එකනේ. එකෙන් recover උනාට පස්සේ හම්බවෙච්ච කෙනා තමය් දැන් මගේ නෝන පොඩ්ඩ :love:. සැහෙන දිග කතාවක් කෙටියෙන් කිව්වේ. අතර මැද දුක් වින්දපුව අන්තර්ගත නොවේ :D. 1. කෙල්ලෝ ස්වභාවයෙන්ම වෙනස් වෙන හිතක් තියෙන අය. ඒක උප්පත්තියේ වැරැද්ද, උන්ට බැනල වැඩක් නැහැ. උන් වාසි පැත්තට නැවෙනවා. 2. උඹ කලබල නොවී campus out වෙනකන් ඕක අල්ලාගෙන හිටියොත්(කෙල්ලත් කෙමතිනම්) වැඩේ ගොඩ දාගන්න පුළුවන්. test match එකක් වගේ play කරපන් හදිස්සි නැතුව. හේතුව කෙල්ල කැමති නැතුව ඔය කවුරු කිව්වත් බන්දල දෙන්න amaarui. 3. කෙල්ලට, කෙල්ලගේ අම්ම තාත්ත වගේ අයට තග දාන්න එපා. ඒවා ගොන් වැඩ. 4. Degree එක complete කරපන්. ඒක තමා වැදගත්ම වැඩේ. අන්තිමට ඉතුරු වෙන්නේ ඒක තමය්. 5. බොන්න එපා. ජොලියක් ගියහම බීපන් දුකට බොන්න එපා. 6. හොඳටම මතක තියාගනින් අම්මල තාත්තලට උඹ හින්ද කරදර වෙන වැඩ කරන්න එපා. ඒ මිනිස්සු පලි නැහැනේ තොගේ ගොන් වැඩ වලට :P. 7. වෙන activities කරපන්. campus එකේ socities, games වගේ ඒවා තදින්ම කරපන්. එතකොට ඔය case අමතක වෙලා යාවි ටික ටික. 8. කෙල්ල ගිය කියල හිතන් වැඩ කරපන් එතකොට දුක අඩුය්. මන් මේක මගේ ප්රෝෆිලේ එකෙන්ම ලිව්වේ කොල්ලෙක් අමාරුවේ වැටිලා කියල and මගේ අත්දෙකීම් වලින් හෙල්ප් එකක් දෙන්න පුළුවන් කියල හිතුන නිසා. නැතුව ෆුක ඉරාගෙන මේක type කරේ මට පිස්සු නිසා නෙවේ :baffled:. පුලුවන්නම් ඔලුව හදාගෙන ඉස්සරහට පල. Wish you all the best..! ඔය කරදර ඉවර වෙලා උඹට කෙල්ලගේ ගෙදරින් කෙමති වෙන්න කියල මන් wish කරනව.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom