Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage adare.... (mata marenna hithai ban...)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උබේ යාලුවෙක් වෙලා හිටියනම් උන්ට හොඳට උන්ගෙ ඇත්ත කුලේ පැහඩිලි කරල දෙනව අනාත හැත්ත.

දැං උඹේ අන්තිම කොමෙන්ට් එකත් එක්ක කෙල්ලත් බැහැලුනෙ. උබට ආඩරෙ නෑ ඒකි. ආදරේනම් ඔහොම්මම ඉන්නව එයාගෙ කැමති දේ මිසක් සතුටින් නොහිටියම ගෙදර එවුන්ට පේන්න.

ඔඅකිට අන්තිමට ලැබෙන්නෙ කැත කලු ගොවි හිඟන අනාත හරකෙක්.ඊට පස්සෙ අනිවා ඩිවෝස් වෙයි. උඹ ඔය ප්රශ්ණ කිසි දෙයක් නැතුව මෙයාව බැන්දත් වැඩක් නෑ උඹ ඔය ගැලවුණේ අනාගත පවුල් ප්රශ්ණෙකින් කියල හිතාගන ඒකිගෙ දෙමවුපියන්ට පින් දියන්

උඹට දුකනම් අඬපන්.වෙන යාලුවො(ගැහැණූ) ඉන්නවනම් ඒගොල්ලන්ට වෙච්ච දෙ කියල දුක අඩු වෙනකන් නිකන් පුළුවන් වෙලාවට phone එකෙන් කතා කරන්න කියපන්.

උබෙ education එක හරියටම class එකක් එක්ක ඉවර කරපන්.

gold shop එකක් තියනව කිව්වනෙ. ඒක උපරිමයට දියුණු කරපන්.

සල්ලි වල පීනන්න පුළුවන් තරමට හම්බු කරපන්.

ඔය තමන්ට ගැලපෙන තමන්ගෙ අදහස් තියන තමන්ව තේරුම් ගන්න පුළුවන් එක කෙල්ල නෙමේ ලෝකෙ ඉන්නෙ. හැම කෙල්ලම එකයි හොඳට ඉගනගන පෙන්නපන් හැමතිස්සෙම හොඳ වැඩ කරපන් හොඬ කෙල්ලෙක් හම්බවෙයි.

කෙනෙක්ගෙ කුලේ තීරණය වෙන්නෙ උප්පත්තියෙන් නෙමෙයි ක්රියාවෙන් කියල ඔය උසස්ම කුලේ උසස්ම මොළේ තියන කෙනා කියල තියනව. ඉතින් අර අනාතයො උන්ගෙ කුලේ ක්රියාවෙන්ම ඔප්පු කරල පෙන්නුව

[QUOTE="hancok, post: 15321909, member: 119642"] [SIZE="4"] මම උබේ යාලුවෙක් වෙලා හිටියනම් උන්ට හොඳට උන්ගෙ ඇත්ත කුලේ පැහඩිලි කරල දෙනව අනාත හැත්ත. දැං උඹේ අන්තිම කොමෙන්ට් එකත් එක්ක කෙල්ලත් බැහැලුනෙ. උබට ආඩරෙ නෑ ඒකි. ආදරේනම් ඔහොම්මම ඉන්නව එයාගෙ කැමති දේ මිසක් සතුටින් නොහිටියම ගෙදර එවුන්ට පේන්න. ඔඅකිට අන්තිමට ලැබෙන්නෙ කැත කලු ගොවි හිඟන අනාත හරකෙක්.ඊට පස්සෙ අනිවා ඩිවෝස් වෙයි. උඹ ඔය ප්රශ්ණ කිසි දෙයක් නැතුව මෙයාව බැන්දත් වැඩක් නෑ උඹ ඔය ගැලවුණේ අනාගත පවුල් ප්රශ්ණෙකින් කියල හිතාගන ඒකිගෙ දෙමවුපියන්ට පින් දියන් උඹට දුකනම් අඬපන්.වෙන යාලුවො(ගැහැණූ) ඉන්නවනම් ඒගොල්ලන්ට වෙච්ච දෙ කියල දුක අඩු වෙනකන් නිකන් පුළුවන් වෙලාවට phone එකෙන් කතා කරන්න කියපන්. උබෙ education එක හරියටම class එකක් එක්ක ඉවර කරපන්. gold shop එකක් තියනව කිව්වනෙ. ඒක උපරිමයට දියුණු කරපන්. සල්ලි වල පීනන්න පුළුවන් තරමට හම්බු කරපන්. ඔය තමන්ට ගැලපෙන තමන්ගෙ අදහස් තියන තමන්ව තේරුම් ගන්න පුළුවන් එක කෙල්ල නෙමේ ලෝකෙ ඉන්නෙ. හැම කෙල්ලම එකයි හොඳට ඉගනගන පෙන්නපන් හැමතිස්සෙම හොඳ වැඩ කරපන් හොඬ කෙල්ලෙක් හම්බවෙයි. කෙනෙක්ගෙ කුලේ තීරණය වෙන්නෙ උප්පත්තියෙන් නෙමෙයි ක්රියාවෙන් කියල ඔය උසස්ම කුලේ උසස්ම මොළේ තියන කෙනා කියල තියනව. ඉතින් අර අනාතයො උන්ගෙ කුලේ ක්රියාවෙන්ම ඔප්පු කරල පෙන්නුව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom