Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage Adare.....................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට වගේ දවසක හරියටම හවස 6 ට වගේ තමයි මගේ ආදරේ මම මේ ලොකේ අම්මට තාත්තට අයියට පසෙ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා හම්බුනේ.ඒ 2007 අවුරුද්දෙ හරියටම හෙට වගේ දවසක

අද රෑට නම් මටයි එයාටයි පොඩ්ඩක් වත් නින්ද යන්නෙ නෑ

හෙට අපිට අපේ ආදරේ ගැන මතක් කරල සතුටු වෙන්නත් අඩන්නත් කරුණු තියේවි,මම මගේ පණතත් වැඩියෙන් ආදරේ කරපු කෙනා මගේ ළගම ඉන්න කොට හිතට මොනව නම් හිතේවිද එයා ඉන්නව නම් වෙන කිසිම දෙයක් නැතත් මට කමක් නෑ මොහොතක් උනත් වෙන් වෙලා ඉන්න බෑ ගතින් දුරස් උනත් හිතින් අපි එකයි මැරුණත් එකටමයි

සිප් හලේ ඔබ මහා බැදිලා

ගෙවූ කාලය දින සති ගෙවිලා

කප්පරක් පැතු පැතුම් පිරිලා

ඉමුද ආදරෙන් අපි අපෙම වෙලා

හිරුට හොරා ඔබ හා

සදුට හොරා ඔබ හා

එක් වී සිත් ලෙස සත් ඉදුරා

ඔබම වෙන්නම් දිවි පුරා

වෙන් වෙන්නෙ නෑ කිසි දිනේ

ඔබමයි මගේ ජීවිතේ

ටික ටික මේ රැයේ

සීතලයි මගේ ප්රියේ

මිතුරියක් වෙල

සිත කියවූ ඔබ මගේ

වෙන් වෙන්න නම් කිසි දිනේ

මැරෙන්නම් සිත් ලෙසේ

ආදරේ කියන්නෙ මොකද්ද කියල කියල දුන්නේ එයා.ජීවත් වෙන්න අරමුණක් තිබ්බෙ නැති මට ජීවත් වෙන්න අරමුණක් දුන්න සදාකාලික ආදරයක් දුන්න මනුස්සයෙක් වෙන්න පාර පෙන්නුවා මගේ රත්තරන් අම්මට වැඩියෙන් මම ආදරේ කරේ එයාට

This Is My Love Story

මෙහෙමයි මම දැන් මේ යාලුවෙලා ඉන්න කෙනාව මම පොඩි කාලේ ඉදල දන්නවා.ඒ මම පහ වසරෙදි යාලු වෙලා හිටියේ වෙන කෙනෙක් එක්ක එයා දැන් කෙනගේ හොදම යාලුව.ඉතින් මෙයත් මගේ හොදම යාලුවා,හැබැයි මෙයා මගෙයි මෙයගේ යාලුවගෙයි සම්බන්දෙ ගැන දැනගත්තේ සිස්සත්තෙ ලිවුවටත් පස්සෙ.ඊට පස්සෙ මෙයා මාත් එක්ක හොද නෑ නිතරම අරයට කිව්වෙ ඕක නවත්වන්න ඔය වැඩ කරන්න එපා කියලා.ඒ උනාට අපේ සම්බන්දෙ දිගටම තිබ්බ 2000 වසරේ ඉදල 2004 වෙනකම් හොදටම තිබ්බා.2004 දෙසැම්බර් වල තමයි බන් සේරම වෙනස් උනේ.ඒ වෙනකොට අපි කොළඹ ගෙවල් අරගෙන ඉවරයි.ලවු එක දිගටම තිබ්බට හම්බෙන්න වෙලාවක් නෑ කොහොම හරි අපි 2004 දෙසැම්බර් නිවාඩුවට ගමේ ගියා සාමන්ය විදියට හම්බෙනවා ඉතින් ඔහොම ගියා මතකද දෙසැම්බර් 26 වෙනිදා එදා තමයි කාලකන්නි දවස මගේ ජිවිතේ.එදායින් පස්සෙ තමයි සේරම වෙන්ස් උනේ

කොහොමහරි මුහුද හිදුනනේ මම යාලුවෙලා හිටපු කෙනා ඒක බලන්න ගියා ගියාමයි තාම ආවෙ නෑ තාමත් නෑ පස්සෙ මමයි අරයයි තනි උනා

එයාට යාලුව නැති උනා මට ආදරේ නැති උනා

ඊට පස්සෙ අර කෙල්ල මාත් එක්ක මාර තරහක් තිබ්බෙ.මගේ ආදරේ නිසාලු අරය නැති උනේ ඒ කිව්වෙ මගේ තියෙන පව නිසා එයලත් ඊට පස්සෙ කොළඹ ගෙවල් අරන් අවා අපේ ගෙවල් හරියටම පොඩ්ඩක් බස් එකේ යන දුරින් අපේ ගෙවල් වල අය ගොඩක් එකතුයි ඒ කෙල්ලගෙ ආම්මල තාත්තල මට සැලකුවෙ පුතෙකුට වගේ දැනුත් එහෙමයි

අරයත් ගෙදර අය ඉස්සරහ මට හොදින් කථා කරනවා ඒ උනාට හිත යටින් මාර තරහයි කොහොම හරි පොඩි සිද්දියක් නිසා එයා මම නරක කෙනෙක් නෙවෙයි කියල තේරුම් ගත්ත මගේ ළගට වෙලා ඇඩුවා එයා මම ගැන කොච්චර වැරදියටද කියල හිතන් හිටියෙ.මමත් සේරම පැහැදිලි කරල දුන්නා මම නිසා නෙවෙයි එයාගේ හොදම යාලුව නැති උනේ කියලා

ඊට පසෙ මාත් එක්ක ෆිට් හොදම යාලුව උනා.ස.පේ එහෙම ගොඩක්ම ෆිට් එයා ගෙ නොදනන් දෙයක් නෑ මා මම ගැනත් එහෙමයි ඊට පස්සෙ සා.පේ ඉවර වෙලා උපෙට කොමස් වලට ක්ලාස් ගියා එයත් කොමස් කලේ මට ටික ටික එයාගැන හිතුනෙ ඔය කාලෙදි තමයි ඊට පස්සෙ මම මාස 6ක් දුක් වින්ද එයාගෙන් මේ ගැන අහන්න එයා ළගට ගියාම අහන්න බෑ කකුල් දෙක ගැහෙනවා බයයි මොකද කෙල්ලට තරහ ගියහම අම්මො මතක් කරන එපා ඒ ගැන.

අන්තිමේදි මම ඇහුවා අහපු වෙලේ නම් මෝඩය කියල කිව්ව මිසක් කිසිවක් කිව්වෙ නෑ.පස්සෙ කිව්ව ඇයි ඔච්චර කල් හිතේ තියන් හිටියෙ එයත් කැමැත්තෙන්ලු හිටියෙ

එදා ඉදල ඉතින් අද වෙනකම් අපේ ආදරේ මහවැලි ගගටත් වඩා හයියෙන් සාර්ථකව ගලනවා

මම දන්න ගොඩක් අය ඉන්නවා ආදරේ නිසා අනේක විදි දුක් විදිනවා කන්න නෑ බොන්න ණා අම්මල කොහෙවත් ඒත් ආදරේ වෙනුවෙන් දුර ගෙවාගෙන ඛොළබ ඉන්නවා ගෙවල් වලින් කැමති නෑ හොරෙන් හම්බෙන්නේ සතියකට සැරයයි නැත්නම් දෙකයි ඒත් විනාඩි පහලවකට,සමහර විට විනාඩි 10කටැ හරි ළං වෙන්න සැතපුම් ගණන් දුර ගෙවාගෙන එනවා ඒ ආදරේ හදවතින්ම විදින අය ඇතටම දුක කියන්නෙ අපිට උරුම දෙයක් අපි දුක් විදිනවා කියන්නේ සැපක් අපිට කවද හරි නම් හම්බෙනව තමයි

මාත් කලින් ආදරේ කරපු කෙනාව එක රැයකින් පස්සෙ අද වෙනතුරු ඇහැටවත් දැකපු නැති කෙනෙක් එයා නම් කොහේ හරි ලෝඅකෙකට වෙලා මම දිහත් එයාගෙම යාලුව දිහත් බලන් අපිට ආශිර්වාද කරනව ඇති

මෙවා මට කියන වෙන තැනක් නෑ ඒකයි එලකිරි එකේ ඔගොල්ලන්ට කිව්වෙ මේ වගේ වෙලාවක හිතේ තියෙන දේවල් ඔගොල්ලන්ට තේරෙනව ඇතිනේ මට නම් මේ වෙලවේ දැනෙන දේවල් කියනන් වචන එන්නේ නෑ එක වෙලාවකට හිතෙනව පවුප හිර වෙලා මැරෙයිදෝ කියලා

අවංක ආදරයකට හැමදාම ආදරේ කරන්න ආදරේකින් පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න ලෝකේ පැවැත්ම ආදරේ මත තමයි තියෙන්නේ ආදරේ එක එක හැඩ ගන්න පුලුවන් ඒ කොයි හැඩේ උනත් ආදරේ ආදරේම තමයි

HIthata Apu Dewal Ohe Pita Kala

Pissuwak Wage Kiyala Hithenawa Ethi

Adarea Kiyanne Ekada Manda

©2011/MB/EK.COM

[QUOTE="Mal Baba, post: 10094024, member: 194988"] [CENTER][B] හෙට වගේ දවසක හරියටම හවස 6 ට වගේ තමයි මගේ ආදරේ මම මේ ලොකේ අම්මට තාත්තට අයියට පසෙ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා හම්බුනේ.ඒ 2007 අවුරුද්දෙ හරියටම හෙට වගේ දවසක අද රෑට නම් මටයි එයාටයි පොඩ්ඩක් වත් නින්ද යන්නෙ නෑ හෙට අපිට අපේ ආදරේ ගැන මතක් කරල සතුටු වෙන්නත් අඩන්නත් කරුණු තියේවි,මම මගේ පණතත් වැඩියෙන් ආදරේ කරපු කෙනා මගේ ළගම ඉන්න කොට හිතට මොනව නම් හිතේවිද එයා ඉන්නව නම් වෙන කිසිම දෙයක් නැතත් මට කමක් නෑ මොහොතක් උනත් වෙන් වෙලා ඉන්න බෑ ගතින් දුරස් උනත් හිතින් අපි එකයි මැරුණත් එකටමයි [/B][SIZE=4]සිප් හලේ ඔබ මහා බැදිලා ගෙවූ කාලය දින සති ගෙවිලා කප්පරක් පැතු පැතුම් පිරිලා ඉමුද ආදරෙන් අපි අපෙම වෙලා හිරුට හොරා ඔබ හා සදුට හොරා ඔබ හා එක් වී සිත් ලෙස සත් ඉදුරා ඔබම වෙන්නම් දිවි පුරා වෙන් වෙන්නෙ නෑ කිසි දිනේ ඔබමයි මගේ ජීවිතේ ටික ටික මේ රැයේ සීතලයි මගේ ප්රියේ මිතුරියක් වෙල සිත කියවූ ඔබ මගේ වෙන් වෙන්න නම් කිසි දිනේ මැරෙන්නම් සිත් ලෙසේ [/SIZE][B] ආදරේ කියන්නෙ මොකද්ද කියල කියල දුන්නේ එයා.ජීවත් වෙන්න අරමුණක් තිබ්බෙ නැති මට ජීවත් වෙන්න අරමුණක් දුන්න සදාකාලික ආදරයක් දුන්න මනුස්සයෙක් වෙන්න පාර පෙන්නුවා මගේ රත්තරන් අම්මට වැඩියෙන් මම ආදරේ කරේ එයාට [/B][CENTER][B]This Is My Love Story[/B] [/CENTER] [LEFT][CENTER][SIZE=4]මෙහෙමයි මම දැන් මේ යාලුවෙලා ඉන්න කෙනාව මම පොඩි කාලේ ඉදල දන්නවා.ඒ මම පහ වසරෙදි යාලු වෙලා හිටියේ වෙන කෙනෙක් එක්ක එයා දැන් කෙනගේ හොදම යාලුව.ඉතින් මෙයත් මගේ හොදම යාලුවා,හැබැයි මෙයා මගෙයි මෙයගේ යාලුවගෙයි සම්බන්දෙ ගැන දැනගත්තේ සිස්සත්තෙ ලිවුවටත් පස්සෙ.ඊට පස්සෙ මෙයා මාත් එක්ක හොද නෑ නිතරම අරයට කිව්වෙ ඕක නවත්වන්න ඔය වැඩ කරන්න එපා කියලා.ඒ උනාට අපේ සම්බන්දෙ දිගටම තිබ්බ 2000 වසරේ ඉදල 2004 වෙනකම් හොදටම තිබ්බා.2004 දෙසැම්බර් වල තමයි බන් සේරම වෙනස් උනේ.ඒ වෙනකොට අපි කොළඹ ගෙවල් අරගෙන ඉවරයි.ලවු එක දිගටම තිබ්බට හම්බෙන්න වෙලාවක් නෑ කොහොම හරි අපි 2004 දෙසැම්බර් නිවාඩුවට ගමේ ගියා සාමන්ය විදියට හම්බෙනවා ඉතින් ඔහොම ගියා මතකද දෙසැම්බර් 26 වෙනිදා එදා තමයි කාලකන්නි දවස මගේ ජිවිතේ.එදායින් පස්සෙ තමයි සේරම වෙන්ස් උනේ [/SIZE] [SIZE=4]කොහොමහරි මුහුද හිදුනනේ මම යාලුවෙලා හිටපු කෙනා ඒක බලන්න ගියා ගියාමයි තාම ආවෙ නෑ තාමත් නෑ පස්සෙ මමයි අරයයි තනි උනා[/SIZE] [SIZE=4]එයාට යාලුව නැති උනා මට ආදරේ නැති උනා [/SIZE] [SIZE=4]ඊට පස්සෙ අර කෙල්ල මාත් එක්ක මාර තරහක් තිබ්බෙ[/SIZE][SIZE=4].මගේ ආදරේ නිසාලු අරය නැති උනේ ඒ කිව්වෙ මගේ තියෙන පව නිසා එයලත් ඊට පස්සෙ කොළඹ ගෙවල් අරන් අවා අපේ ගෙවල් හරියටම පොඩ්ඩක් බස් එකේ යන දුරින් අපේ ගෙවල් වල අය ගොඩක් එකතුයි ඒ කෙල්ලගෙ ආම්මල තාත්තල මට සැලකුවෙ පුතෙකුට වගේ දැනුත් එහෙමයි[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]අරයත් ගෙදර අය ඉස්සරහ මට හොදින් කථා කරනවා ඒ උනාට හිත යටින් මාර තරහයි කොහොම හරි පොඩි සිද්දියක් නිසා එයා මම නරක කෙනෙක් නෙවෙයි කියල තේරුම් ගත්ත මගේ ළගට වෙලා ඇඩුවා එයා මම ගැන කොච්චර වැරදියටද කියල හිතන් හිටියෙ.මමත් සේරම පැහැදිලි කරල දුන්නා මම නිසා නෙවෙයි එයාගේ හොදම යාලුව නැති උනේ කියලා[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [FONT=lucida grande][CENTER][SIZE=4]ඊට පසෙ මාත් එක්ක ෆිට් හොදම යාලුව උනා.ස.පේ එහෙම ගොඩක්ම ෆිට් එයා ගෙ නොදනන් දෙයක් නෑ මා මම ගැනත් එහෙමයි ඊට පස්සෙ සා.පේ ඉවර වෙලා උපෙට කොමස් වලට ක්ලාස් ගියා එයත් කොමස් කලේ මට ටික ටික එයාගැන හිතුනෙ ඔය කාලෙදි තමයි ඊට පස්සෙ මම මාස 6ක් දුක් වින්ද එයාගෙන් මේ ගැන අහන්න එයා ළගට ගියාම අහන්න බෑ කකුල් දෙක ගැහෙනවා බයයි මොකද කෙල්ලට තරහ ගියහම අම්මො මතක් කරන එපා ඒ ගැන. අන්තිමේදි මම ඇහුවා අහපු වෙලේ නම් මෝඩය කියල කිව්ව මිසක් කිසිවක් කිව්වෙ නෑ.පස්සෙ කිව්ව ඇයි ඔච්චර කල් හිතේ තියන් හිටියෙ එයත් කැමැත්තෙන්ලු හිටියෙ [/SIZE] [/CENTER] [/FONT][B][FONT=lucida grande][COLOR=Red][CENTER]එදා ඉදල ඉතින් අද වෙනකම් අපේ ආදරේ මහවැලි ගගටත් වඩා හයියෙන් සාර්ථකව ගලනවා[/CENTER] [/COLOR][/FONT][/B][/LEFT] [B] [SIZE=4][COLOR=Red]මම දන්න ගොඩක් අය ඉන්නවා ආදරේ නිසා අනේක විදි දුක් විදිනවා කන්න නෑ බොන්න ණා අම්මල කොහෙවත් ඒත් ආදරේ වෙනුවෙන් දුර ගෙවාගෙන ඛොළබ ඉන්නවා ගෙවල් වලින් කැමති නෑ හොරෙන් හම්බෙන්නේ සතියකට සැරයයි නැත්නම් දෙකයි ඒත් විනාඩි පහලවකට,සමහර විට විනාඩි 10කටැ හරි ළං වෙන්න සැතපුම් ගණන් දුර ගෙවාගෙන එනවා ඒ ආදරේ හදවතින්ම විදින අය ඇතටම දුක කියන්නෙ අපිට උරුම දෙයක් අපි දුක් විදිනවා කියන්නේ සැපක් අපිට කවද හරි නම් හම්බෙනව තමයි [/COLOR][/SIZE] මාත් කලින් ආදරේ කරපු කෙනාව එක රැයකින් පස්සෙ අද වෙනතුරු ඇහැටවත් දැකපු නැති කෙනෙක් එයා නම් කොහේ හරි ලෝඅකෙකට වෙලා මම දිහත් එයාගෙම යාලුව දිහත් බලන් අපිට ආශිර්වාද කරනව ඇති [SIZE=4][COLOR=Red]මෙවා මට කියන වෙන තැනක් නෑ ඒකයි එලකිරි එකේ ඔගොල්ලන්ට කිව්වෙ මේ වගේ වෙලාවක හිතේ තියෙන දේවල් ඔගොල්ලන්ට තේරෙනව ඇතිනේ මට නම් මේ වෙලවේ දැනෙන දේවල් කියනන් වචන එන්නේ නෑ එක වෙලාවකට හිතෙනව පවුප හිර වෙලා මැරෙයිදෝ කියලා[/COLOR][/SIZE] අවංක ආදරයකට හැමදාම ආදරේ කරන්න ආදරේකින් පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න ලෝකේ පැවැත්ම ආදරේ මත තමයි තියෙන්නේ ආදරේ එක එක හැඩ ගන්න පුලුවන් ඒ කොයි හැඩේ උනත් ආදරේ ආදරේම තමයි[/B] [LEFT][B]HIthata Apu Dewal Ohe Pita Kala Pissuwak Wage Kiyala Hithenawa Ethi Adarea Kiyanne Ekada Manda [/B][/LEFT] [LEFT][B]©2011/MB/EK.COM[/B][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom