Mage Ammai Taaththai

maleemsg

Member
freednbeing said:
මම උදේම අම්මට කතා කරල ඇහුව 'ඒයි යස්සනී දැන් කීයද වයස' කියලා. අම්ම හිනාවෙවී කිව්ව 16 කියල.

අද ගෙදර පුංචි පාටියක් තිබිල. ආච්චි ඇතුළු නෑයො කීපදෙනෙක් එක්ක. මම නොහිටියත් කට්ටිය සෑහෙන සතුටක් ලබල. මට ඊට වඩා සතුටක් නෑනෙ.

මේ කවිය ලියන්න හේතු වුණ කාරණයට වටිනාකම එකතු කලේ මලී නිසා මේ කරල තියෙන්නේ තමන් තමන්වම අගය කර ගැනීමක්!:lol::lol::lol:

මේ අවසාන වතාව හොඳේ...:lol::lol::lol:

:lol: :lol: :lol: :lol: පුතාට 65 වෙන එකේ අම්මට 16 උනාම මොකෝ :P :P

:oo: :oo: :oo: අනේ මගේ කට විතරක් !:frown: :P
 
Araliyaa said:
මේ වගෙ කවි සිතුවිලි පහල වෙන, කලාකාමි අදහස් ඇති පුතෙක් බිහිකිරීම ඇය ලද වරමක්.....
සුබ උපන්දිනක් අම්මේ....
අම්මේ, මෙන්න මුන් මට බනිනවා:lol::lol:

ගොඩක්ම ස්තූතියි. මට මාර ගතියක් දැණුනා අරා මෙහෙම කිව්වම;)

අම්ම කිව්ව හැමෝටම ස්තූතියි කියලා...
 
x-pert said:
Lassana saha hagum bara kaviyak Freed... Godak dewal wachana keepekin kiyala uba...

Mama Lankawen aapu dawase thamai ape ammage upan dine karumeta.. so mukuthma karanna labune naha. Kotinma wish karannawath labune naha hariyata... meaka dakkama godakma dukak aawa hithata....... eelaga auruddewath balanawa mona hari karanna...
අයියෝ දුක තමයි! ඊළඟ අවුරුද්දට බලාපොරොත්තුවක්!

අපේ අම්මට නම් විෂ් කලත් නොකලත් එකයි. උපන් දිනේ අපි අමතක කලත් එකයි. එයා හැමදාම වගේ හිනා වෙනවා ආදරේ පුරවගෙන.

ඒත් හැමදාම එකම විඳියට ගෙවන ජීවිතේ වෙනසක් වෙන්න ඕනනේ එක දවසකට හරි. ඒ නිසා උපන් දිනේටවත් අපි අම්මට සුභ පතනවා...
 
niro123 said:
හරි අපූරැ සිතිවිල්ලක්.. මේ විදියට හිතන අය අද සමාජයේඅඩුයිනෙ.
ඇත්තටම තමුන්ගේ අම්මාටයි තාත්තාටයි වඩා උතුම් දෙන්නෙක් තවත් නැහැ.:yes: :):)

ඒවගේම ඔයාගේ අම්මාට සුභ උපන්දිනයක් හා දීර්ඝායුෂ ප්රාර්ථනා කරනවා..!!
:) :)
ගොඩක් ස්තූතියි.. අම්මයි තාත්තයි හොඳනම් දරුවන් හොඳ වෙන්නත් ලොකුම බලපෑමක් වෙනව ඒක නේද?
 
sagari said:
ඇත්තටම හැඟීම්බර නිර්මාණයක්..:)
කවිය Short & Sweet...
මටත් මේ ලෝකේ වටිනාම අය ඒ දෙන්නා..:yes: :yes:
අම්මාට සූභ උපන් දිනයක්.
:)
මම ආසම දෙයක් තමයි short & sweet ක්රමවේද. ඒත් සමහර දේවල් නම් ඒ තරම් සරල නෑ...

බොහොම ස්තූතියි පිළිතුරක් දුන්නට සහ අම්මට සුභ පැතුවට..:):)
 
maleemsg said:
:lol: :lol: :lol: :lol: පුතාට 65 වෙන එකේ අම්මට 16 උනාම මොකෝ :P :P

:oo: :oo: :oo: අනේ මගේ කට විතරක් !:frown: :P
හික් හික්...

කොහොමත් මට හුඟ දෙනෙක් කියල තියෙනව 'තොගෙ වයසට නෙවෙයි වැඩ! තෝ පැහිල වැඩියි' කියල. කොහොමත් මගේ FnB යාළුවො සෙට් එකම වයසට යන්න යන්න තරුණ වෙන අය තමයි!
 
T.Kanch

Member
Jul 25, 2007
4,576
0
0
Sydney
සුභ උපන් දිනයක් අම්මා.....මේ නිර්මාණයත් හරිම සුන්දරයි .....
මවිපිය සෙනෙහස ගැන කියලා නිම කරන්න බෑ.. ඵ් තරමි ඵ් සෙනෙහස සුන්දරයි...:love: :love: :love: :love: :love: :love: :love: :love:
 
florealworld

Member
May 21, 2008
1,295
3
0
Freed අෙප අයුශත් අර්න් ඔයා්ෙග අම්මයි තා්තතයි ෙගඩක් ක්ල් ජීව්ත් ෙව්නන ඔනා.
 
T.Kanch said:
සුභ උපන් දිනයක් අම්මා.....මේ නිර්මාණයත් හරිම සුන්දරයි .....
මවිපිය සෙනෙහස ගැන කියලා නිම කරන්න බෑ.. ඵ් තරමි ඵ් සෙනෙහස සුන්දරයි...:love: :love: :love: :love: :love: :love: :love: :love:
ආයෙ මොනවද මේ කතා ඒ ගැන නම්... ගොඩාක් ස්තූතියි!:):):)
 
Nov 24, 2007
901
0
0

attatama godaaaaaaaaaaaaaaak lassana kaviyak:) ahh issalama kiyanna ammata subama suba upandinayak kiyala:D
man aiya kuwata kamannane? man hitanne aiya kenek:)
aiya kuwa wagema maget mulu jiwitema, mage watinama de mage ammai. tattai:) mat e2 godaaaaaaaaaaaaaak adarei:D

aiya wage puthek inna aiyage ammai, tattit godaaaaak wasanawanthai:) aiyage ammita man ayet suba patanawa:)
suba upandinayak amma!:) :D
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    HAPPY B'DAY

    happy-birthday-mom.jpg
     
    kavithaheshani said:
    attatama godaaaaaaaaaaaaaaak lassana kaviyak:) ahh issalama kiyanna ammata subama suba upandinayak kiyala:D
    man aiya kuwata kamannane? man hitanne aiya kenek:)
    aiya kuwa wagema maget mulu jiwitema, mage watinama de mage ammai. tattai:) mat e2 godaaaaaaaaaaaaaak adarei:D

    aiya wage puthek inna aiyage ammai, tattit godaaaaak wasanawanthai:) aiyage ammita man ayet suba patanawa:)
    suba upandinayak amma!:) :D

    අඩු තරමේ මේක කියවපු එකත් සිරා හොඳේ. හැම දරුවෙක්ටම අම්මයි තාත්තයි එහෙම තමයි. බොහොම ස්තූතියි!:):)

    CoolCartoon said:
    lassanay machan......ammay thaththay kiyanne loke watinama deya thama.....
    බොහොම ස්තූතියි මචෝ.. අම්මයි තාත්තයි ගැන දැණෙන හැඟීමෙන් අල්පයක්වත් මේ කවියෙ නෑ.