Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mage Ammata Udaw Karanna 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු එකට ආවේ මහා බොරු කාරයෙක් මිනිහගේ බොරු ගැන වෙනම වැඩසටහනක් neth fm එකේ ගියා මිනිහට කට උත්තර නැහැ ඒකේ කියපු ඒවට

කරුමේ කියන්නේ මිනිහා මිනිස්සු රවට්ටන එක තාම කරන යනවා හරියට එලියන්ත වයිට් කැලුම් විජේසූරිය වගේ

මිනිහ ඔය හිරු එකේ වැඩසටහනට ආවේ බලෙන් කලින් වැඩසටහනක ඔය සමහර බොරු බලවේග විවේචනය කරන කොට මිනිහා කෝල් එකක් දාලා කිව්වා මටත් මේකට එන්න ඕන ඔය ගැන අදහස් දක්ව්වන්න කියලා එහෙමයි මිනිහා ඕකට ආවේ

ඔය tv එකේ ඉන්න වෙදුන්ගෙන් 50% ක් බොරු කාරයෝ කාලයකට ඇවිල්ලා ප්රසිද්ධ වෙලා ආයේ කාලයකට පස්සේ හොයන්නැවත් නැහැ

සිරසේ ගිය වැඩසටහනෙ හිටියේ එහෙම අය නෙමේ ඒ අය මුදල් ගන්නේ නැතුව වෙදකම් කරනවා

බොරු කියවිල්ල නැහැ

ඔය හිරු එකේ ආව වෙදාගේ කියවිල්ල ඉහටත් උඩින්

ඒක නිසා අම්මව සනීප කර ගන්න ඕන නම් හරි තැනක් හොයා ගන්න !!

බොරු කාරයෝ හැම තැනම මට අර බලවේගේ මේ මන්තර දන්නවා කියන්නේ අමු බොරු කාරයෝ

මට පුළුවන් දවසෙන් දෙකෙන් සතියෙන් හොද කරන්න කියලා පුරාජේරු කියන්නෙත් අමු බොරු කාරයෝ !

හතුවගේ පිපෙන වෙද්දු නැතුව පරම්පරාවකින් පැවතෙන වෙද්දු ලගට යන්න

ඒ මිනිස්සු ෂුවර් ඔය හිටපු ගමන් වෙදකම් කරන එවුන්ට වඩා

හැබැයි එහෙම පරම්පරාවක් තියෙනවද කියලා හොදට හොයල බලන්න

මොකද මෙහෙ අම්බලන්ගොඩ ඉන්නවා වෙදෙක් මිනිහා කියන්නේ හොරවිල වෙද පරම්පරාවේ කියලා ඒත් ඒ පරම්පරාවේ අන්තිමට ඉදලා තියෙන්නේ එක පුතයි! ඒ මෙය නෙමෙයි!

මේ sirasa tv එකේ ගිය වැඩසටහන බලන්න එතකොට තේරෙයි මේ ඉන්න වෙද්දු ඔය සමහර බොරු වෙද්දු වගේ කියවනවද කියලා .

[QUOTE="gobaby, post: 14942100, member: 31392"] [SIZE="6"]හිරු එකට ආවේ මහා බොරු කාරයෙක් මිනිහගේ බොරු ගැන වෙනම වැඩසටහනක් neth fm එකේ ගියා මිනිහට කට උත්තර නැහැ ඒකේ කියපු ඒවට කරුමේ කියන්නේ මිනිහා මිනිස්සු රවට්ටන එක තාම කරන යනවා හරියට එලියන්ත වයිට් කැලුම් විජේසූරිය වගේ මිනිහ ඔය හිරු එකේ වැඩසටහනට ආවේ බලෙන් කලින් වැඩසටහනක ඔය සමහර බොරු බලවේග විවේචනය කරන කොට මිනිහා කෝල් එකක් දාලා කිව්වා මටත් මේකට එන්න ඕන ඔය ගැන අදහස් දක්ව්වන්න කියලා එහෙමයි මිනිහා ඕකට ආවේ ඔය tv එකේ ඉන්න වෙදුන්ගෙන් 50% ක් බොරු කාරයෝ කාලයකට ඇවිල්ලා ප්රසිද්ධ වෙලා ආයේ කාලයකට පස්සේ හොයන්නැවත් නැහැ සිරසේ ගිය වැඩසටහනෙ හිටියේ එහෙම අය නෙමේ ඒ අය මුදල් ගන්නේ නැතුව වෙදකම් කරනවා බොරු කියවිල්ල නැහැ ඔය හිරු එකේ ආව වෙදාගේ කියවිල්ල ඉහටත් උඩින් ඒක නිසා අම්මව සනීප කර ගන්න ඕන නම් හරි තැනක් හොයා ගන්න !! බොරු කාරයෝ හැම තැනම මට අර බලවේගේ මේ මන්තර දන්නවා කියන්නේ අමු බොරු කාරයෝ මට පුළුවන් දවසෙන් දෙකෙන් සතියෙන් හොද කරන්න කියලා පුරාජේරු කියන්නෙත් අමු බොරු කාරයෝ ! හතුවගේ පිපෙන වෙද්දු නැතුව පරම්පරාවකින් පැවතෙන වෙද්දු ලගට යන්න ඒ මිනිස්සු ෂුවර් ඔය හිටපු ගමන් වෙදකම් කරන එවුන්ට වඩා හැබැයි එහෙම පරම්පරාවක් තියෙනවද කියලා හොදට හොයල බලන්න මොකද මෙහෙ අම්බලන්ගොඩ ඉන්නවා වෙදෙක් මිනිහා කියන්නේ හොරවිල වෙද පරම්පරාවේ කියලා ඒත් ඒ පරම්පරාවේ අන්තිමට ඉදලා තියෙන්නේ එක පුතයි! ඒ මෙය නෙමෙයි! මේ sirasa tv එකේ ගිය වැඩසටහන බලන්න එතකොට තේරෙයි මේ ඉන්න වෙද්දු ඔය සමහර බොරු වෙද්දු වගේ කියවනවද කියලා .[/SIZE] ------------------------------------------------------------------------------------------- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom