Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage business eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කැමතිම බිස්නස් ලයින් එකක් තමා ෆුඩ් ඉන්ඩස්ට්‍රී එක.

ගොඩක් තැන් වල මනුස්සයෙක් එකපාරක් කෑවොත් ආයේ එන්නේ නැති සීන් එකක් තියෙන්නේ.

මම මේ ලඟදි පානදුරේ ෆැබ් එකෙන් රයිස් ඇන්ඩ් කරි එකක් කෑවා. මට කෑම එපා වුනා. ඒ තරම් සවුත්තුයි. අන්තිමට මැනේජර්ටත් කියලයි ආවේ.

කස්ටමර්ලගේ බඩපිරෙන්න කලින් හිත පිරෙන විදිහට කෑම දෙන්න.

පිරිසිදුවට, රසට, සෞක්‍ය ආරක්ෂිතව, ලස්සනට කන්න පිරියක් ඇති වෙන විදිහට දෙන්න.

දැන් ට්‍රෙන්ඩ් එක කෘතීම රසකාරක නැති කෑම කන එක. ස්වභාවික රස කාරක පාවිච්චි කරලා කෑම දෙන්න. ඒකෙන් බිස්නස් එක ප්‍රොමෝට් කරන්න. මිනිස්සු එයි ඕන තරම්.

රයිස් ඇන්ඩ් කරි දෙනකොට හොඳට ගැලපෙන කරි වර්ග දාල දවසින් දවස වෙනස් වෙන විදිහට මෙනු එකක් හදාගන්න.

හරියට වැඩේ කලොත් ගොඩ

ජය වේවා.....!

PS.

පානදුර බණ්ඩාරගම පාරේ මහවිල හරියේ (පානදුරේ ඉඳල බන්ඩාගමට එනකොට දකුණු අත පැත්තේ)ලඟදි දාපු ප්ලේස් එකක් තියෙනවා පට්ට බිස්නස්. එතන ටිකක් ලොකුවට පටන් ගත්තත් එතන බිස්නස් යන විදිහ මගේ හිතට ඇල්ලුවා. ඒ වගේ තැන් වලට ගිහින් අයිඩියා එකක් ගන්න.

තව පිළියන්දල කැස්බෑව අතර මිරිස් වත්ත හන්දියට කිට්ටුව තියෙනවා ග්‍රීන්ලන්ඩ් කියල ප්ලේස් එකක්. එතනත් බිස්නස් කෙරෙන විදිහ කෑම වල කොලිටි එක හොඳයි. උන් නම් කලින් පොඩියට ගෙදරම පැත්තක කරලා දැන් පට්ට බිල්ඩිමක් ගහනවා එතනම ගේ කඩලා. මම එතනනම් දන්නේ දැන් අවුරුදු පහළොවක විතර ඉඳලා. කරන්නේ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්රි තියෙන කොල්ලෝ දෙන්නෙක් කියල කියන්නේ. අයියයි මල්ලියි.

[QUOTE="Thunderhawk, post: 22659642, member: 494874"] [B][SIZE="5"][COLOR="Blue"]මමත් කැමතිම බිස්නස් ලයින් එකක් තමා ෆුඩ් ඉන්ඩස්ට්‍රී එක. ගොඩක් තැන් වල මනුස්සයෙක් එකපාරක් කෑවොත් ආයේ එන්නේ නැති සීන් එකක් තියෙන්නේ. මම මේ ලඟදි පානදුරේ ෆැබ් එකෙන් රයිස් ඇන්ඩ් කරි එකක් කෑවා. මට කෑම එපා වුනා. ඒ තරම් සවුත්තුයි. අන්තිමට මැනේජර්ටත් කියලයි ආවේ. කස්ටමර්ලගේ බඩපිරෙන්න කලින් හිත පිරෙන විදිහට කෑම දෙන්න. පිරිසිදුවට, රසට, සෞක්‍ය ආරක්ෂිතව, ලස්සනට කන්න පිරියක් ඇති වෙන විදිහට දෙන්න. දැන් ට්‍රෙන්ඩ් එක කෘතීම රසකාරක නැති කෑම කන එක. ස්වභාවික රස කාරක පාවිච්චි කරලා කෑම දෙන්න. ඒකෙන් බිස්නස් එක ප්‍රොමෝට් කරන්න. මිනිස්සු එයි ඕන තරම්. රයිස් ඇන්ඩ් කරි දෙනකොට හොඳට ගැලපෙන කරි වර්ග දාල දවසින් දවස වෙනස් වෙන විදිහට මෙනු එකක් හදාගන්න. හරියට වැඩේ කලොත් ගොඩ ජය වේවා.....! PS. පානදුර බණ්ඩාරගම පාරේ මහවිල හරියේ (පානදුරේ ඉඳල බන්ඩාගමට එනකොට දකුණු අත පැත්තේ)ලඟදි දාපු ප්ලේස් එකක් තියෙනවා පට්ට බිස්නස්. එතන ටිකක් ලොකුවට පටන් ගත්තත් එතන බිස්නස් යන විදිහ මගේ හිතට ඇල්ලුවා. ඒ වගේ තැන් වලට ගිහින් අයිඩියා එකක් ගන්න. තව පිළියන්දල කැස්බෑව අතර මිරිස් වත්ත හන්දියට කිට්ටුව තියෙනවා ග්‍රීන්ලන්ඩ් කියල ප්ලේස් එකක්. එතනත් බිස්නස් කෙරෙන විදිහ කෑම වල කොලිටි එක හොඳයි. උන් නම් කලින් පොඩියට ගෙදරම පැත්තක කරලා දැන් පට්ට බිල්ඩිමක් ගහනවා එතනම ගේ කඩලා. මම එතනනම් දන්නේ දැන් අවුරුදු පහළොවක විතර ඉඳලා. කරන්නේ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්රි තියෙන කොල්ලෝ දෙන්නෙක් කියල කියන්නේ. අයියයි මල්ලියි. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom